SLT 1490 පැකේජය

Giant

Well-known member
  • Jan 24, 2016
    7,551
    9,280
    113
    මචංලා මම මේ පැකේජ් එකට මාරු වෙන්න හිතාන ඉන්නේ. මේක පාවිච්චි කරන අය ඉන්නවද. මේ පැකේජ් එක අවුලක් නැද්ද. මුන්ග් හොර, වංචා, කුප්ප වැඩ එහෙම තියෙනවද . ලිමිට් එක්සීඩ් උණාම ලයින් එක ස්ලොව් වෙනවා විතරයි නේද? අමතර අය කිරීමක් නෑනේ.

    පින්වතුනි උදව් කරන්න
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Lankawe SLT home users la 75% katama thiyenne oya package eka thama.
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මචංලා මම මේ පැකේජ් එකට මාරු වෙන්න හිතාන ඉන්නේ. මේක පාවිච්චි කරන අය ඉන්නවද. මේ පැකේජ් එක අවුලක් නැද්ද. මුන්ග් හොර, වංචා, කුප්ප වැඩ එහෙම තියෙනවද . ලිමිට් එක්සීඩ් උණාම ලයින් එක ස්ලොව් වෙනවා විතරයි නේද? අමතර අය කිරීමක් නෑනේ.

    පින්වතුනි උදව් කරන්න

    1490 kiyanne tax natuwa.
     
    • Like
    Reactions: Giant

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,551
    9,280
    113
    :yes::yes::yes: Hodama Package eka.:cool:

    එක ඇත්ත තමයි බ්‍රා
    මාත් ඇක්ටිව් කරගත්තා +

    1490 kiyanne tax natuwa.
    රෙප් + බ්‍රා. තැන්ක්ස්

    Dan data wadi karala tiyenne..
    Peak - 36
    0ff peak - 54

    ඒ ඩේටා ගාණ ෂේප් හොඳටම +
    hodai ban awulak na

    + රෙප්
    awulak na:rolleyes:

    dan 90gb thiyenawa maseta.:cool:

    රෙප්+ බ්‍රදර්
    ඒ ගාණ ෂේ්ප්
     

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    මට දැන් තියෙන්නේ 2690 පැකේජ එක. මමත් ලබන මාසේ ඉදලා 1490 පැකේජ් එකට මාරුවෙනවා. ලගදි SLT gb ගාන වැඩි කරා ඔක්කොම පැකේජ් වල. දැන් හම්බෙනවා 90gb 1490 පැකේජ් එකට. :yes::yes::yes:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    1490 Package එකට VAT එකත් එක්ක Rental එක කීයක් එනවද? රෑට එහෙම Speed එක කොහොමද?
     

    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0
    1490 Package එකට VAT එකත් එක්ක Rental එක කීයක් එනවද? රෑට එහෙම Speed එක කොහොමද?
    2500. mage nam speed 5mbps:baffled: sometimes 6. mama Dote inne habai.
    dan 90gb