WalgamA D

Banned
Dec 27, 2017
94
22
0
මට හරියට පඩ යනවා . ගියාට පස්සේ එන්නේ නිකන් බිත්තර කුණු වෙච්ච ගඳ. මේකට මොකද කරන්නේ. ? දවසක් හවස ඔෆිස් ට්‍රෙන් එකේ යනකොටත් එකක් ගියා. ඒ වෙලාවේ පෙට්ටිය ෆුල් පැක් වෙලා හිටියේ. හැමෝම මුණ වහ ගත්ත.
 
  • Like
Reactions: saja and akilar25

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හැමදාම දවසට පාරක් සව් එකක් බීපන්.
    පුලුවන් තරම් බත් කද්දි කෑම එකට මැල්ලුම් එකතු කරන් කාපන්.
    අඹ , දූරියන් හොදට කාපන්.
     

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    tumblr_ml432dYAVF1rl52wjo2_500.gif