මට හරියට පඩ යනවා . ගියාට පස්සේ එන්නේ නිකන් බිත්තර කුණු වෙච්ච ගඳ. මේකට මොකද කරන්නේ. ? දවසක් හවස ඔෆිස් ට්රෙන් එකේ යනකොටත් එකක් ගියා. ඒ වෙලාවේ පෙට්ටිය ෆුල් පැක් වෙලා හිටියේ. හැමෝම මුණ වහ ගත්ත.
Ohoma pada ara ara inna unta USA yanna visa denne ne. Airport ekedi yawwoth deport karanawa.

