කෙල්ල..

hulk24

Well-known member
  • Oct 11, 2010
    1,677
    310
    83
    මන්ද බන් බැන්දහම තියෙන ජිවිතේ ලව් කරද්දී නෑ.. කවුරුහරි නෑ කියනවනම් එක බොරු.... හොඳ අදායම් මාර්ගයක් තියෙනවනම් ප්‍රශ්න සෑහෙන දුරට අඩුයි..... උබේ අද්‍යාපන මට්ටම වැඩි දියුණු කරගන්නවානම් එක උබගේ පුද්ගලික ජිවිතේ ජයක්ග්‍රහනක්..... කවද හරි දරුවෙකුට උනත් ආදර්ශයක් වෙන්න පුළුවන්..... පිට මිනිස්සු එල්ල කරන බලපෑම් සමහර විට උබලට ප්‍රශ්න එන්න පුළුවන් එව්වා ඔලුවට අරන් හිතන්න ගත්තොත්.. බැඳලා ඉවර වෙලා කල් ගතවෙද්දී..... ලොකු කොටිපතියන්ටත් ප්‍රශ්න නැතුව නොවෙයි බන්... උබ හොඳින් ඒවාට මුණ දීපන්.... ජය වේවා.....!

    Elaz the Elakiri kiuwa
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මචන් ආදරේට educational qualifications, professional educational qualifications, languages ..etc. බලපාන්නේ නෑ නේ!

    මෙතන ප්‍රශ්නයක් උනොත් වෙන්නේ ඔය දෙන්න එකිනෙකාට ආදරේද දන්නා කියන එක විතරයි නේද?
     

    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0
    මචන් ආදරේට educational qualifications, professional educational qualifications, languages ..etc. බලපාන්නේ නෑ නේ!

    මෙතන ප්‍රශ්නයක් උනොත් වෙන්නේ ඔය දෙන්න එකිනෙකාට ආදරේද දන්නා කියන එක විතරයි නේද?
    balapanne na? :lol: Income eka matha thama love kiyana eka depend wenne.
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    balapanne na? :lol: Income eka matha thama love kiyana eka depend wenne.

    ඒ love නෙවේ නේ? business ගැන නේ උඹ කතා කරන්නේ! CV එක බලලා ගෑනු දෙන්නේ, කැමති වෙන්නේ "ආදරේට" ද? :rofl:

    මම කිවුවේ "love" ගැන විතරයි. ;)
     

    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    ඇයි බන් අපෙන් අහන්නේ....
    උබේනේ දන්නේ උබේ කෙල්ල ගැන...
     

    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    මචන් උඹ මගේ උගත් කම ගැන අහපු හින්දා කියන්නම් මේ කියන්නෙ ලොකු කමකට නෙවේ, මම ඒලෙවෙල් මැත්ස් කලේ එකෙන් මට කොළඹ කැම්පස් එකේ පරිඝනක විද්‍යාව අවුරුදු 4ක විශේෂ ගෞරව උපාධියක් තියනවා, කොළඹ වීශ්ව විද්‍යාලයෙම ස්ටැටිස්ටික් ඩිපාර්ට් මන්ට් එකේ අවුරුදු දෙකක පශ්චාත් උපාධියක් තියෙනවා එතකොට මම දැන් තව මාස්ටර්ස් එකක් කරනවා. මට අවුරුදු 6ක පළපුරුද්ක
    තියනවා. ලංකාවෙ වැඩියෙන්ම ගෙවනවා කියල කස්ටිය කියන අයි ටී කම්පැනියක අවුරුදු 2ක රස්සාව දාලා මගේ ම බිස්නස් එකක් කරන්න කියල අර ආතල් සැප සහ ලක්ස දෙකකට ආසන්න මාසික පඩි ඔක්කොම දාලා එළියට බැහැපු එකෙක්. මම ඔය ටිකි කිවෙ උඹව පහත් කරන්න වත් මගේ ලොකු කම කියන්න වත් නෙවේ උඹ අහපු නිසා


    රයටි දැන් උඹ කියල තියන දේ බලමු. උගත් කම කියන්නෙ පොතෙන් ගන්න දැනුම විතරයි කියන්න තියෙන හොදම උදාහරණය තමා උඹ දාලා තියෙන කමෙන්ට් එක. මම ඒ කමෙන්ට් එක දැම්ම නම් මම කතා කරන එකාගෙ බැක්ගරවුන්ඩ් එක එළකිරියෙන් හරි හොයල උගෙ පෝස්ට් බලල තමා ඔය වගේ දෙයක් කියන්නෙ.

    අනික බන් වැඩිය ඔනෙ නෑ ලංකාවෙ අධ්‍යයාපන ක්‍රමය බලපන් හැම අම්මෙක්ටම තාත්තෙක්ටම ඔනෙ තමන්ගෙ එකා දොස්තර හරි ඉංජිනේරු හරි කරන්න. උන්ව 1 වසරෙ ඉදන් මරවනවා. ඒ උගත් කමෙන් තියන ඵලේ මොකද්ද කියපන්. අන්තිමට එළියට එනේ යන්නන් වාලෙ යන පොත ගිරව දා ගත්ත උන් ටිකක්. අපි ඒලෙවල් කරපු කාලෙ මොරටුවට ඉන්ජිනියරන් ගන්නෙ ඒලෙවල් කෙමිස්ට්‍රි පුලුවන් උන්. මැත්ස් පිසික්ස් වලට හොදම රිසල්ට් දාලා කෙමිස්ට්‍රි ගිරවා දාන්න බැරි එකේ එලියෙ. ඔන්න ඕකයි ලංකාවෙ පොතෙන් දෙන උගත්කම. ඒත් බලපන් ඔය එකක් වත් කරපු උන්ද ලංකාවෙ දැනට ගොඩ ගිහින් ඉන්නෙ ?

    වෙගපිටිය ලාෆ් හොල්ඩිං අයිතිකරු නිකම් මැනේජ්මන්ට් ඩිග්‍රියක් තියන පොරක්. එයා යටතෙ ඉංජිනියර්ස් ලා කීයක් වැඩ කරනවද? එතකොට ධම්මික පෙරේරා කියන්නෙ එන් ඩී ටී කරන්න මොරටුවට ඇවිත් හැරිලා ගියපු පොරක්. හැරී ජයවර්ධන ට උපාධි නෑ. ඒත් ලංකාවෙ අයිස්ලන්ඩ් රෑන්කින් 10 අතර ඉන්න උන් කීදෙනෙක් මේ අයගෙ ආයතන වල මාස් පඩියට වැඩ කරනවාද? එතකොට මොකක්ද බන් උඹ ඔය අමාරුවෙන් ගන්න උගත් කමට තියන තැන? අපේ රටට ව්‍යවසායකයො බිහිවෙන් නැත්තෙ ගිරවා දාන අධ්‍යාපන ක්‍රමය නිසා. මිනිහෙක් අලුත් දෙයක් කරන්න බයයි. මොකද ඌ කැමති නෑ උගෙ කම්ෆර්ටබල් සෝන් එකෙන් අයින් වෙලා රිස්ක් එකක් ගන්න

    මිනිහෙක් දියුන් වෙන්න නම් උගත් කමට වඩා තියෙන්න ඕනෙ බුද්ධිමත් කම. පොතෙන් කියන දේ උනත් ප්‍රායෝගිකව යොදගන්න පුලුවන් බුද්ධිමත් එකෙක්ට විතරයි අන්න ඒක තේරුම් ගනින්. ලංකාවෙ උගත් කම මත ගොඩ නැගිච්ච බොරු තරගකාරීත්වයක් තියන නිසා තමා මේ ත්‍රෙඩ් එක දාපු කොල්ලට උගෙ කෙල්ලව බදින්න ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ තව ඒ වගේ දේවල් කොච්චර තියනවාද? රස්සා වල උස පහත් කියල දෙයක් නෑ. හැම රැකියාවක්ම එක වගේ වැදගත්. උඹට ඒක තෙරෙයි සමාජෙට ගිහින් රස්සාවක් කරල අවුරුදු 5ක් 10ක් ඒක්ස්පීරියන්ස් ගත්තාම.

    උඹ කියන කතාවෙ ඇත්තක් නැතුවම නෙමෙයි. උඹ උඹේ උගත්කම ගැන කියපුව මම විශ්වාස කරන්නම්. මමත් බිස්නස් එකක් කරන්න ඕන කියන මතයෙ ඉන්නව. ඒත් ඔය ධම්මික පෙරේර, ලාෆ් ගෑස් අයිතිකරු දිහා බලල මමත් බිස්නස් එකක් කරනව කියල චූටි කාලෙ කියන්න ඇති. උඹ ජොබ අතෑරල බිස්නස් එක ගොඩදාගනී. ඒත් හැමෝටම බිස්නස් කරන්න බෑනෙ. මොලයක් හා උනන්දුවක් තියන බහුතරයකට ජීවිතේ ගොඩදාගන්න තියන ක්‍රමේ තමා උගත්කම. නිකමට හොයල බලපන්කො ලංකාවෙ දවසකට බිස්නස් කීයක් රෙජිස්ටර් වෙනවද, කීයක් වැහෙනවද කියල.

    මොකද ඌ කැමති නෑ උගෙ කම්ෆර්ටබල් සෝන් එකෙන් අයින් වෙලා රිස්ක් එකක් ගන්න
    මේ කියන විදිහට අතෑරල එන්න හරි කම්පටබල් සෝන් එකක් තියෙන්නෙ උගතෙක්ට විතරයි. ලංකාව දුප්පත් රටක්. ඉතින් ඇමරිකාවෙ උගතෙක්ට තියන දේවල් මෙහෙ හොයන්න බෑ. ඒත් ඉන්ජිනේරිං මෙඩිසින් ගිය එවුන් රටේ හැටියට යම් තත්වෙක ඉන්නවනෙ.

    මිනිහෙක් බිස්නස් කරල දියුනුවෙයි. එහෙම අයට කියන්නෙ සල්ලි තියන ම්නිස්සු කියල. ඒකට උගත්කම එකතු උනාම ඒක වෙනම ආභරනයක්.
    උගත්කම මොනවගේද කියල බලන්නම ඔන්නම්, ඔයා අලුත් තැනකට (ව්‍යාපාරික නොවන) ගියාම ඔයාගෙ උගත්කම් ගැන මුකුත් නොකිය බිස්නස් එකක් කරනව කියන්න. එතකොට ඔයාට දක්වන පිලිගැනීමයි, උගත්කම ගැන දැනගත්තාම දක්වන පිලිගැනීමයි දෙකක් කියල දැනෙයි.

    ඔය දේවල් කිව්වෙ උගත්කමට ඇති තැන මොකද්ද අහපු නිසා.

    මෙතන ප්‍රදාන කාරනාව උගත්කම කියන්නෙ ගිරව දැමීමද කියන එකනෙ. ඒකට මට කියන්න තියෙන්නෙ මෙච්චරයි, මට අයි ටී ඩිග්‍රියක් නැති උනාට මට ඔය ගැන අවබෝදයක් තියනව. ඇත්තටම මට තාම තේරෙන්නෙ නෑ ඔයා CS ඩිග්‍රියක් ගිරව දාල කලේ කොහොමද කියල. ඔයා ගිරව දැම්මද, ගිරව දානව කියන එක ඔයා අර්තදක්වන විදිහෙ අවුලක් තියනවද කියල මම කල්පනා කරන්නෙ. අනික ඔය කියන තරම් උගත්කම Cheap නම් ඇයි ඔයා අවුරුදු හතරක් ඩිග්‍රි එක කලේ? ඔය ඩිග්‍රිය අවුරුදු තුනයි. කැමැත්ත හා ලකුනු මතනෙ හතරවෙනි අවුරුද්ද කරන්නෙ.

    හරි උගත්කම කියන්නෙ ගිරවමයි කියමුකො. ඒත් ඔය කියන ගිරව දැමිල්ලත් ලේසි නෑ කියල ඔයා පිලිගන්නව ඇති කියල මම හිතනව.

    අවසාන වශයෙන් මේකත් කියන්නම්. සාර්තක සැමියෙක් වෙන්න උගත්කම අදාල නෑනෙ. ඒත් උගත්කමත් එක්ක මිනිහෙක්ට ලැබෙන හික්මීමක්, ගෞරවනීය බවක් තියනව. මම කලින් 7 පිටුවෙ රිප්ලයි එකේ කිව්ව වගේ. කසාදයක් බඳින මිනිහෙක්ට උගත්කම අදාල වෙන්නෙ එතනදි. ඒ වෙනස්කම නිසා තමයි උගත්කම බාදාවක් වෙලා ප්‍රශ්න ඇතිවෙන්න ගන්නෙ. ඒ වෙනස්කම් සල්ලි වලින් හෝ පලම්බින් කෝස් කරල වහන්න පුලුවන් ඒව නෙමෙයි. ආකල්ප වෙනස් කරන් තමන් වැදගත් මිනිහෙක් වීම තුලින් විතරක් නැති කරගන්න පුලුවන් වෙනස්කම්. අන්න ඒක තේරුම් ගන්න.
     

    kanna@d_unit

    Junior member
  • Jun 9, 2008
    309
    10
    18
    උබට උබේ කෙල්ලව විශ්වාසනම්.. උබ ඔය ප්‍රශ්නේ මේ එක එකාගෙන් අහන්නේ නෑ ......
    මගුල ඉවරයි කියල හිත හදා ගනින් බන්.......
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං;22683972 said:
    මල්ලි උබට වඩා සෑහෙන දුරක් ඔය පැත්තෙන් ආව එකෙක් විදිහට කියන්නම්

    කසාද ජීවිතේ උබල හිතනවට වඩා මාරම වෙනස් බං
    ගෑනියෙක් එක්ක ජීවත් වෙන එක බං වෙනස්ම දෙයක්. ඔය බදින්න කලින් පෙන්නන කිසිම දෙයක් ඒක ඇතුලේ නෑ උබේවත් එයාගෙවත්

    මල්ලි ගෑනිට වඩා වැඩිය එපා උසෙන් හරි උබ අඩුනම් ඒක පිටින් දාලා උබව පෑගෙනවා. උබ ඉහලින් ඉන්න තාක් කල් ගෑනිට උබෙන් තොර යැපීමක් නැති තාක් කල් උබ දිනුයුම්. උබේ පැත්ත පාත් උනොත් මොනම පැත්තකින් හරි අන්න එදාට උකලත් හමාරයි මල්ලි. ගෑනු කියන්නේ එහෙම ජාතියක්. ඊ නිසා උබට "ගෑනියෙක්ව" විදින්න ඕනනම් ආම්බාන් කරගන්න පුලුවන් එකක් බැදපන්. ඔය ආම්බාන් කිව්වේ ගෑනි වටේ යන එකක් වත් වෙන මගුලක් වත් නෙමේ, උබව පෑගෙන්නේ නැතුව ගෑනිගේ පදේට උබට නටන්න වෙන්නේ නැති, උබට නටවන්න පුලුවන් ගෑනියෙක් බැදපන්. අන්න එදාට උබ සතුටින් ඉදී, ඒකට උබ පෑගෙන්නේ නැතුව ඉන්න ඕන. එක දශමයක් එහා මෙහා උනොත් ගෑනි උබව පෑගුවේ නැතත් උබ කාලානුරූපීව පෑගෙනවා.



    ලංකාවේ බැදලා අවෘදු 5කට වඩා එකට හිටපු කපල් වලින් 90%ක් එකට ඉන්නෙ එක්කො දරුවෝ නිසා එහෙම නැතම් විකල්පයක් නැති කමට. ඉතුරු 10%සතුටින් ඉන්නේ 90% පිරිමින්ගේ ඉවසීම සහ හැකියාවත් 10% ගැහැනියත් නිසා.

    ගෙවල් ගානෙ ගිහින් සමීක්සනයක් කරාද

    රත්තරං;22710695 said:
    හොද මුවහත තියෙන දිලිසෙන යකඩ කඩුවක් කුබුරක මාසයක් ඇනලා තිබ්බොත් කඩුවට මොනවා වෙයිද?

    මාසයක් තිය දවසක් තියන්නෑ, මොකාහරි කාලකන්නියෙක් අරන් යනව, :angry:


    ඔයා කුබුරක කඩුවක් ඇනලා තියලා පරීක්ශනයක් කලාද?:lol::lol:

    ඔයා අහපු ප්‍රශ්නෙට උත්තරේ ඔයා දුන්න උත්තරේ තුලම තියෙනවා
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මම කියන දේ ඔබතුමා තාම තේරුම් අරන් නෑ. ලංකාවෙ අපි ඉගෙන ගත්ත අධ්‍යයාපන ක්‍රමේ කිසිම වෘතීය මග පෙන්වීමක් සහිත අධ්‍යයාපන ක්‍රමයක් නෙවේ. අපේ ද්විතියික අධ්‍යයාපනය ඒ කියන්නෙ 6 වසරෙ ඉදන් 13 වසර වෙනකන් ඉගෙන ගන්න දේවත් තනිකර ගිරවා දැමීමක්, එතනින් එහාට තෘතියක අධ්‍යයාපනය ඒ කියන්නෙ පාසලෙන් අයින් වෙලා කැම්පස් යන එක ගත්තත් කැම්පස් වල තියන උපාධි පාඨමාලා කීයද වෘතියක් අරමුණු කරගෙන තියෙන්නෙ ?


    මිනිහෙක් බිස්නස් කරල දියුනුවෙයි. එහෙම අයට කියන්නෙ සල්ලි තියන ම්නිස්සු කියල. ඒකට උගත්කම එකතු උනාම ඒක වෙනම ආභරනයක්.
    උගත්කම මොනවගේද කියල බලන්නම ඔන්නම්, ඔයා අලුත් තැනකට (ව්‍යාපාරික නොවන) ගියාම ඔයාගෙ උගත්කම් ගැන මුකුත් නොකිය බිස්නස් එකක් කරනව කියන්න. එතකොට ඔයාට දක්වන පිලිගැනීමයි, උගත්කම ගැන දැනගත්තාම දක්වන පිලිගැනීමයි දෙකක් කියල දැනෙයි.



    මෙන්න මේ කතාව අපේ ඔලුවලට දැම්මෙ සුද්දගෙ කාලෙ. මොකද සුද්දගෙ ඔෆිස් වල කලිසම් ඇදගෙන වැඩ කරන එක නම්බුයි කියල තමා ඒ දවස් වල අපේ ආච්චිලා සීයල හිතුවෙ. ඒ උනාට දැන් තත්ත්වෙ තනිකර වෙනසු මචන්. උපාධි අරගෙන අඩු පඩියට වාහනයක් වත් ගන්න බැරුව ජීවිතේ අසරණ වෙලා ඉන්න කී දෙනෙක් ඉන්නවද? එත කොට තමන්ගෙ ගෑනිට ළමයිට කන්න බොන්න දෙන්න බැරි නම් අම්මට තාත්තට සලකන්න බැරිනම් ඒ උගත් කම බම්බු ගහන්නද? කන්න බොන්න නැතුව ණය වෙලා උගත් කම විතරක් තියාගෙන ඉන්න මිනිහෙක්ට සමාජයෙන් මොන පිළිගැනීමක්ද?

    අන්න ඒකයි මම කියන්නෙ. හැබැයි පොඩ්ඩක් හිතන්න ලංකාවෙ තියෙන අධ්‍යයාපන ක්‍රමය වෘතීය සුදුසු කමක් අරමුණු කරගත්ත නම්, අච්චු පොත් පාඩම් කරල විභාග පාස් වෙන එකාට වඩා ඇත්තටම වැඩක් දන්න වැඩක් පුලුවන් එකාට තැන දෙන ගොඩ එන අධ්‍යයාපන ක්‍රමයක් උනා නම් අන්න එදාට ලංකාව දියුනු වෙයි.

    ඔයයි මම මෙතන දවසක් හරි වාද කරයි මේ ගැන. ඒත් ඇත්ත තත්ත්වෙ ලංකාවට විදේශ විනිමය ගේන්නෙ තාම ගාමන්ට් වල වැඩ කරන කෙල්ලො ටිකයි, හවුස් මේඩ් වලට රට ගියපු කෙල්ලො ටිකයි. ඒ එක්කනෙක්ට වත් ඔයා ඔය ත්ත්තවය ගැන කියන උගත්කමවත් සමාජ පිළිගෑනීමවත් නෑ. අර රස්සාවල් ටික නැත්නම් ඔයයි මමයි විතරක් නෙවේ ලංකාවම කොට උඩ, සහ බඩගින්නෙ. හේතුව ගාමන්ට් කෙල්ලො කොල්ලො සහ හවුස් මේඩ් කෙල්ලො හම්බ කරල ලංකාවට එවන ඩොලර් දීලා තම් අපේ රටේ ඉන්න උන් කන හාල් ටික හිටන් ගේනනෙ චීනෙන්. ඒත් අපි මොකද කරන්නෙ අර කෙල්ල ගාමන්ට් කෙල්ලෙක් අර කෙල්ල මැදපෙරදිගග ගෙවල් හොදනවා කිය කිය ඒ මිනිස්සුට තියන තත්ත්වය බාල්දු කරන එක. උන්ගෙන් කකා උන්වම චාටර් කරන එක. ඒකට හේතුව තමා ලංකාවෙ කිසිම ප්‍රායෝගික නැති පොතෙන් ගත්ත උගත්කම පෙන්නන කොළ කෑල්ලකට අපේ මිනිස්සු ත්ත්තවය කියල කියන එක.

    මගේ මතය අපි රටක් විදියට හරි ඉස්සරහට යන්න නම් ඔය හණමිටි අදහස් අයින් කරල අපේ ඇටිටියුඩ් හද්නන වෙනවා. ඒත් ලංකාවෙම ඉන්න මිනිස්සු හදන්න මට බෑ. මට උවමනාවකුත් නෑ. මම මෙතන මේ කොල්ලට උපදෙසක් දුන්නෙ උගෙ ජීවිතය සාර්ථක කරගන්න. ඌ ඒක කරයිද නැද්ද මම දන් නෑ. ඒත් ජීවිතේ පැරදිලා කියල හිතන් ඉන්න කෙනෙක්ව තව පාගල දානවට වඩා ගොඩ එන්න වචනෙකින් හරි උදව්වුක් කරන එක තමා මම මනුස්ස කම විදියට දකින්නෙ.

    මම ඒ කොල්ලට කිවුවෙ නෑ පලම්බර් කෙනෙක් වෙන්න කියල. ඔයා මගෙ පළවෙනි පෝසට් එකේ අන්තිම ඡෙදය ආපහු කියවන්න. මම කියන්නෙ ඌ රට ගියාම කෙල්ල ඉගෙන ගෙන ඉවර වෙනකන් කාටවත් අත නොපා ජීවත් වෙන්න ක්‍රමයක්. මම ඒ ඡේදයෙම කියල තියනවා ඒ පලම්බින් හරි පෙට්‍රල් සේඩ් එකක වැඩ කරල හරි මොන මගුලක් හරි කරල හම්බුකරන සල්ලි ටිකක් ඉතුරු කරන් ඌට කොස් එකක් හරි ඩිග්‍රියක් හරි කරන්න කියල කෙල්ල ඉගෙන ගෙන ඉවර උනාට පස්සෙ.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    දැන් උඹටම පේනවනේ ලංකාවේ හනමිටි කාරයෝ හිතන පතන විදිය. ඒ හින්දා කෙල්ලම කියනවානම් බැඳලා ඕස්ට්‍රේලියාවට යමු කියලා ඉතිං පලයං. එහේ නෑ මේ විදියට ගොත්‍රික විදයට හිතන උන්.

    Good One (Y)
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ඉස්සෙල්ල තමන් ව පහත් කරල හිතෙන එක නවත්ත ගනින් කෙල්ල එහෙම හිතන්නේ නෑ දැන් උඹ ඩිග්‍රි කාරයෙක් වෙලා කෙල්ල නෝමල් උනොත් උඹ නෝන්ඩිය දානවද නෑනේ උඹ කොන් වෙන්නෙත් නෑ බය වෙන්න එපා මචං බය තියෙන කම් සතුටින් ඉන්න බෑ හිත නිදහසේ තියාගෙන කෙල්ල එක්ක සතුටින් ඉඳින්
     

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    ඉස්සෙල්ල තමන් ව පහත් කරල හිතෙන එක නවත්ත ගනින් කෙල්ල එහෙම හිතන්නේ නෑ දැන් උඹ ඩිග්‍රි කාරයෙක් වෙලා කෙල්ල නෝමල් උනොත් උඹ නෝන්ඩිය දානවද නෑනේ උඹ කොන් වෙන්නෙත් නෑ බය වෙන්න එපා මචං බය තියෙන කම් සතුටින් ඉන්න බෑ හිත නිදහසේ තියාගෙන කෙල්ල එක්ක සතුටින් ඉඳින්

    ඔව් මම දැන් එහෙම හිතන්නෙ නෑ. කෙල්ලට ප්‍රශ්නයක් නැත්නම් මම ඒ ගැන බොරුවට කල්පනා කරල වැඩක් නෑනෙ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,545
    1
    57,673
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය කෙල්ල උඹට හරියන්නෙ නෑ. හේතුව මේකයි.

    උඹ හිතනව කෙල්ල තමන්ට වඩා උගත් කියල. ඒක උඹ හිතන හැටිනෙ. ඒක අමතක කරත් දවසක උඹ කසාද බැඳල ගෑනිත් එක්ක වලියක් දාගෙන බැනුම් අහපු වෙලාවකට ආයෙ උඹේ ඔලුවට එනව, මානසිකව බලපානව.

    කෙල්ලෙක් ලස්සනද / සුදුද/ කොණ්ඩෙ දිගද කියල හොයන එක අවුලක් නෑ. එතකොට සැසඳීම කරන්නෙ වෙන කෙල්ලොන්ට සාපේක්ෂව. උගත්කම වගේ දේවල් ගලපන්නෙ තමන්ට සාපේක්ෂව. එතකොත තම්න්ට වඩා කෙල්ල ඉදිරියෙන් කියල හිතුනම පොඩි කුහක කමක් එන්න පුලුවන්
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    රත්තරං;22723802 said:


    ඔයා කුබුරක කඩුවක් ඇනලා තියලා පරීක්ශනයක් කලාද?:lol::lol:

    ඔයා අහපු ප්‍රශ්නෙට උත්තරේ ඔයා දුන්න උත්තරේ තුලම තියෙනවා

    මට හිතුන මූ ඔය ප්‍රශ්නේ අහද්දීම :D:D REP++

    හැමෝම බලන් ඉන්නේ මෙහෙම chance එකක් හම්බුවෙන කම්. උබ එකට පයින් ගහන්න හදනවා . ගෙවල්වල සද්ද නම් පොඩි කාලයයි.
    උබේ කෙල්ල එක්ක ඉන්න ඕනි නම් , ඒකිගේ මට්ටමට එන්න වැඩ කරපන් . උබලගෙ life එක දෙන්න එක්ක plan කරපන් .
    AUSSIE settle වෙනවා නම් කොහොමත් ප්‍රශ්න නැ .

    :yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පුද්ගලික ප්‍රශ්න ෆොරම් වල දාල ඒවට උත්තර එක එකාගෙන් අහන එක මෝඩ වැඩක්...ප්‍රශ්නයකට මූන දීගන්ඩ බැරිනම් නූගත් තමයි..ගැලපෙන් නැ තමයි..
     

    rmmahesh

    Well-known member
  • Sep 12, 2007
    878
    150
    63
    Bandaragama
    පුද්ගලික ප්‍රශ්න ෆොරම් වල දාල ඒවට උත්තර එක එකාගෙන් අහන එක මෝඩ වැඩක්...ප්‍රශ්නයකට මූන දීගන්ඩ බැරිනම් නූගත් තමයි..ගැලපෙන් නැ තමයි..


    Ekenma....
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,321
    2,612
    113
    Colombo
    මෙහෙමයි. හැම කෙල්ලම එකෙක්ට එකෙක් වෙනස්. උගත්කම ප්‍රශ්නයක නොවෙයි උබ කියන විදිහට, හැබැයි උබ ට්‍රයි එකක් දීපන් සල්ලි හම්බ කරන්න. කෙල්ලගෙන් යැපෙන් නැතුව family එකේ main provider උබ වෙයන් :rolleyes: :yes: