කාර් එක අස්සෙන් කෙල්ලව එලියට ගත්තු මිනිස්සු ගැන සඳහනක්වත් නෑ ඔක්කොම ස්තුති ප්රසංසා දෙයියන්ටමිනිස්සු හිටියේ නැත්තන් බලාගන්න තිබුනා බේරෙන විදිහ
අර කෙල්ල පව් බන්Uba paw ban
හැප්පෙනකන් බලන් ඉඳල හැප්පුනාම එලියට ගන්න උදව් කරලා මරු දෙයියෝ උබට තේරෙන්නේ නෑ නේ...... ඒ මිනිස්සු මැවුවෙත් දෙයියෝ......... දැන් දීපන්කො උත්තර........කාර් එක අස්සෙන් කෙල්ලව එලියට ගත්තු මිනිස්සු ගැන සඳහනක්වත් නෑ ඔක්කොම ස්තුති ප්රසංසා දෙයියන්ටමිනිස්සු හිටියේ නැත්තන් බලාගන්න තිබුනා බේරෙන විදිහ


උබට තේරෙන්නේ නෑ නේ...... ඒ මිනිස්සු මැවුවෙත් දෙයියෝ......... දැන් දීපන්කො උත්තර........![]()
දැන් දීපන්කො උත්තර..
එතකොට දෙයියෝ මැව්වේදැන් දීපන්කො උත්තර..
![]()

දෙවියන් වහන්සේට ආරම්බයක් අවසානයක් නෑ...
අකාලියයි....![]()
. මොකක්ද මුල්ම පදාර්ථය 

ත්රෙඩ් එක දාපු උත්තමයගෙන්ම අහපං.... මං දැම්මේ පිදුරු........එතකොට දෙයියෝ මැව්වේදැන් දීපන්කො උත්තර..
![]()


ඇත්තටම මේ විශ්වය ඇතිවුනේ කොහෙමද... මොකක්ද මුල්ම පදාර්ථය
දෙවියෝ කියන්නේ ස්වභාව ධර්මයටද ?![]()



ඇත්ත තමා එහෙම බලද්දී දෙයියෝ තමා බේරලා තියෙන්නේ
උබට තේරෙන්නේ නෑ නේ...... ඒ මිනිස්සු මැවුවෙත් දෙයියෝ......... දැන් දීපන්කො උත්තර........![]()
අර අනික් වාහනේ එලවපු එකා නං වෙන දෙයියෙක් මවපු එකෙක් වෙන්න ඕනේ මම හිතන්නේ

නැත්තං 3 eyed raven කියන්නෙත් old gods ල යටතේ ඉන්න තවත් කවුරු හරිද ? 
දෙවියො ගැන විශේෂඥ මහත්තුරු ටික මේකට උත්තරයක් දෙන්නකො
old gods ල කියල ඔය ගස් වල මූණු තියෙන්නෙ. එතකොට ඒ old gods ල කියල මිනිස්සු අදහල තියෙන්නෙ 3 eyed raven වද ?නැත්තං 3 eyed raven කියන්නෙත් old gods ල යටතේ ඉන්න තවත් කවුරු හරිද ?
![]()




Then who crashed them![]()
ත්රෙඩ් එක දාපු උත්තමයගෙන්ම අහපං.... මං දැම්මේ පිදුරු........![]()
