Miracles DO happen. Glory to the lord Jesus

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කාර් එක අස්සෙන් කෙල්ලව එලියට ගත්තු මිනිස්සු ගැන සඳහනක්වත් නෑ ඔක්කොම ස්තුති ප්‍රසංසා දෙයියන්ට :D මිනිස්සු හිටියේ නැත්තන් බලාගන්න තිබුනා බේරෙන විදිහ
     
    • Haha
    Reactions: salitha22

    Catholics

    Member
    Sep 3, 2016
    85
    11
    0
    කාර් එක අස්සෙන් කෙල්ලව එලියට ගත්තු මිනිස්සු ගැන සඳහනක්වත් නෑ ඔක්කොම ස්තුති ප්‍රසංසා දෙයියන්ට :D මිනිස්සු හිටියේ නැත්තන් බලාගන්න තිබුනා බේරෙන විදිහ

    Uba paw ban
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,808
    5,992
    113
    දෙයියො කාර් එක හප්පලා නේද.
    හෙනම ගහන්න ඔනේ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,170
    29,828
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කාර් එක අස්සෙන් කෙල්ලව එලියට ගත්තු මිනිස්සු ගැන සඳහනක්වත් නෑ ඔක්කොම ස්තුති ප්‍රසංසා දෙයියන්ට :D මිනිස්සු හිටියේ නැත්තන් බලාගන්න තිබුනා බේරෙන විදිහ
    උබට තේරෙන්නේ නෑ නේ...... ඒ මිනිස්සු මැවුවෙත් දෙයියෝ......... දැන් දීපන්කො උත්තර........:P:rofl:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    උබට තේරෙන්නේ නෑ නේ...... ඒ මිනිස්සු මැවුවෙත් දෙයියෝ......... දැන් දීපන්කො උත්තර........:P:rofl:

    එතකොට දෙයියෝ මැව්වේ :angry: දැන් දීපන්කො උත්තර..:yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    එතකොට දෙයියෝ මැව්වේ :angry: දැන් දීපන්කො උත්තර..:yes:

    දෙවියන් වහන්සේට ආරම්බයක් අවසානයක් නෑ...
    අකාලියයි....
    :rolleyes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දෙවියන් වහන්සේට ආරම්බයක් අවසානයක් නෑ...
    අකාලියයි....
    :rolleyes:

    ඇත්තටම මේ විශ්වය ඇතිවුනේ කොහෙමද..:eek:. මොකක්ද මුල්ම පදාර්ථය :confused:
    දෙවියෝ කියන්නේ ස්වභාව ධර්මයටද ? :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඇත්තටම මේ විශ්වය ඇතිවුනේ කොහෙමද..:eek:. මොකක්ද මුල්ම පදාර්ථය :confused:
    දෙවියෝ කියන්නේ ස්වභාව ධර්මයටද ? :baffled:

    කතෝලික් ආගමේ දෙවීයො කියන්නෙ සර්වබලදාරී අකාලික බලවේගෙකට...:D
    පදාර්තය මැව්වෙත් දෙයින්හන්සේ තමයි...:rofl:
    මුස්ලිම් ආගමේ කියන්නෙත් ඕකම තමා...
    :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    උබට තේරෙන්නේ නෑ නේ...... ඒ මිනිස්සු මැවුවෙත් දෙයියෝ......... දැන් දීපන්කො උත්තර........:P:rofl:
    ඇත්ත තමා එහෙම බලද්දී දෙයියෝ තමා බේරලා තියෙන්නේ :shocked: අර අනික් වාහනේ එලවපු එකා නං වෙන දෙයියෙක් මවපු එකෙක් වෙන්න ඕනේ මම හිතන්නේ :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දෙවියො ගැන විශේෂඥ මහත්තුරු ටික මේකට උත්තරයක් දෙන්නකො :sorry:

    old gods ල කියල ඔය ගස් වල මූණු තියෙන්නෙ. එතකොට ඒ old gods ල කියල මිනිස්සු අදහල තියෙන්නෙ 3 eyed raven වද ? :eek: නැත්තං 3 eyed raven කියන්නෙත් old gods ල යටතේ ඉන්න තවත් කවුරු හරිද ? :eek:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    දෙවියො ගැන විශේෂඥ මහත්තුරු ටික මේකට උත්තරයක් දෙන්නකො :sorry:

    old gods ල කියල ඔය ගස් වල මූණු තියෙන්නෙ. එතකොට ඒ old gods ල කියල මිනිස්සු අදහල තියෙන්නෙ 3 eyed raven වද ? :eek: නැත්තං 3 eyed raven කියන්නෙත් old gods ල යටතේ ඉන්න තවත් කවුරු හරිද ? :eek:

    ඒ දෙවියො ඔක්කොම බොරු... මිනිස්සුන්ගෙ මිත්යා විශ්වාස...:yes:
    ආබ්‍රහම්ට කතා කරපු ක්‍රිස්තියානි ආගමේ එන සර්වබලදාරී දෙව්යො තමා එකම ඇත්ත දෙවියො....:yes:
    අනිත් දෙවියො වගේ පෙනී ඉන්නෙ දෙවියන් වහන්සේට අකීකරු වෙච්ච එන්ජල් ල...:yes:
    දෙවියන් වහන්සේට අකීකරු වෙච්ච එන්ජල්ලව දෙවියන් වහන්සේ සුවර්ගෙන් නෙරපනව...:yes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    යේක අල්ල තමා බේරුවා .උදව් කල මිනිස්ෂු මුස්ලිම් නැති නිසා අල්ල ඉස්තුති කරන්නේ නැ .
    ජීවිත බේරුවට අල්ල තෑගි දෙන්නේ නැ :baffled:

    අපිලගේ අල්ල තෑගි දෙන්නේ අපිලගේ ආගමට එන එකටයි මුස්ලිම් නොවන මුනියලගේ බෙලි කපන කොට විතරයි ..:cool:

    කැටෝලික් මශ්ශිනාට අල්ලගේම පිටයි :P

    • Like
    Reactions: malakadss