නියමයි මචං..!අපිත් ගියා දෙසැම්බර් 17..අපේ set එකකටත් පාර වැරදුනා බන්.rep දුන්නා..
Rep 3+Thotupola kanda tiyenneth Horton wala machan. Gemak nathuwa nagala enna puluwan.
ela ela..
ape mallila wagayak knuckles gihilla thibba lagadi
patta photos tikak aran thibba
mara lassanai
yanawa nam kollo set ekak thamai yanna ona

mama next week kellath ekkayanna inne..
ehema yanna puluwanda?
Guid kenek oneda?
Saththu ehema godak innawada? bayanakada?
Ohiya to Horton thanna 3 wheel charges ehema kohomada?
Patta.
Machan hiking trail eka thiana map ekak thiyanawada. Anith eka camp karana tent hire karanna puluwanda.



අපිට මල දැන්. එහෙම මගුලක් දුන්නා නම් තෙමි තෙමි ඉන්නවද
උන් කොහොමහරි පිළිගත්තෙම නෑ. rain covers 3ක් කොහොමහරි අඩුයිලු. අපෙන් වැඩිපුර 800ක් ගත්තා. අපිටත් ඔප්පු කරන්න විදියක් නෑනේ අර කොලේක අත්සන් කරලත් එක්කනේ.


අම්බෝ.. කතා කරන්න එපා කෑම්ප් ගහන එක නම්... එක සැරයක් කෑම්ප් එකක් ගහල, තව පොඩ්ඩෙන් කෑම්ප් එක නවතින්නේ අර පොකුනේ.. කන්ද උඩට වැහැල ඒ වතුර පාර කෑම්ප් එකේ... මහ රෑ 01 කෑම්ප් එකත් ගලවගෙන, වැස්සේ තෙමි තෙමි, මර හීතලේ, චෙක් පොඉන්ට් එකට එද්දී... අම්බෝ... පිස්සු වගේ....
එහා පැත්තෙන් යන ගඟ තනි කලුයි වතුර. ඒ තරම් ගැඹුරුයි. දැක්කමත් බය හිතෙනවා
අපිට නම් එච්චර ලොකු වැස්සක් ආවේ නෑ යටින් වතුර එන්න තරම්. rain covers ගෙනිච්චේ නැති නිසා උඩින් වතුර ඉනුවා ඇතුළට.
ubala november koi kaleda giye.api november 28 gihin hoda kattak kewa,patta wessak set una gate aka pahu karanawath akkama anthimata herila anda una,awama thama danna idalgashinna hariye naaya gihin kiyala,dawasakma kotu wela unna ohiye,anthimata pattipolata awith athanin nuwara eliyata gihin thama awe,
api machan November 24,25 dawas deke giye.
23 raa kotuwen giya 24 hike eka 25 nuwara eliye gihin raa nanu oya station eken night mail eke awa 26 ude kotuwe