Kirigalpoththa Hike

Palihawadana1990

Well-known member
  • අම්බෝ.. කතා කරන්න එපා කෑම්ප් ගහන එක නම්... එක සැරයක් කෑම්ප් එකක් ගහල, තව පොඩ්ඩෙන් කෑම්ප් එක නවතින්නේ අර පොකුනේ.. කන්ද උඩට වැහැල ඒ වතුර පාර කෑම්ප් එකේ... මහ රෑ 01 කෑම්ප් එකත් ගලවගෙන, වැස්සේ තෙමි තෙමි, මර හීතලේ, චෙක් පොඉන්ට් එකට එද්දී... අම්බෝ... පිස්සු වගේ....
     
    • Like
    Reactions: guyzon

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    නියමයි මචං..!අපිත් ගියා දෙසැම්බර් 17..අපේ set එකකටත් පාර වැරදුනා බන්.rep දුන්නා..

    ඕක ගොඩක් උන්ට වෙනවා තමා. යද්දී කොහොමත් කන්දටනේ යන්නේ අඩි පාරේ. කන්ද පෙන නිසා ඒ පැත්තට තියෙන පාරක ගියාම හරි. ඒත් එනකොට හොයාගන්න අමාරුයි :D Rep 3+

    Thotupola kanda tiyenneth Horton wala machan. Gemak nathuwa nagala enna puluwan.

    ඔව් මාත් අහලා තියෙනවා. එදා අපිට යන්න ටයිම් තිබ්බේ නෑ මචන්.

    ela ela..
    ape mallila wagayak knuckles gihilla thibba lagadi
    patta photos tikak aran thibba
    mara lassanai
    yanawa nam kollo set ekak thamai yanna ona

    knuckles නම් හයිකින් වලට පට්ට :love:

    mama next week kellath ekkayanna inne..
    ehema yanna puluwanda?
    Guid kenek oneda?
    Saththu ehema godak innawada? bayanakada?
    Ohiya to Horton thanna 3 wheel charges ehema kohomada?

    නෑ මචං ගයිඩ් කෙනෙක් ඕන නෑ. කෙල්ල එක්ක ගියාට අවුලක් නෑ. කැලේ දිවියෝ එහෙම ඉන්නවා. අපි යද්දිත් අඩි පාරේ දිවියෙක්ගේ අඩි සලකුණක් තිබ්බ මඩේ. ඒ උනාට උන් එහෙම එන්නේ නෑ කැලේ ඇතුළේ ඉන්නේ. රෑට තමා එලියට එන්නේ.

    හැබැයි ඔය කන්ද ගැන කට්ටිය දන්නේ නැති නිසා සෙනග නෑ. අපි ගිය දවසෙත් මුළු දවසටම අපි විතරයි ගියේ. හැබැයි ආපහු එනකොට මගදී කෙල්ලෙකුයි තව කොල්ලෝ සෙට් එකකුයි ගියා.

    ඔහියේ ඉඳල මචං කිලෝමීටර් 8ක් 9ක් වගේ තියෙනවා. අපි ඔහියේ ඉඳලා වෑන් එකක් බැලුවා 4000ක් ඉල්ලුවා. පට්ටිපොළ ඉඳලා තමයි ළඟම.


    Patta.

    Machan hiking trail eka thiana map ekak thiyanawada. Anith eka camp karana tent hire karanna puluwanda.

    map එකක් තියෙනවා entrance එක ගාව නම්. ඒත් map ඕනේ නෑ බං පාර හොයාගෙන යන්න පුළුවන්. අඩි පාරක් තියෙනවා දිගටම.
    ටෙන්ට් නම් එහෙන් ගන්න තැනක් නෑ බං. අපි නුගේගොඩින් අරන් ගියේ www.vividcamper.lk එකෙන්. අවුලක් නෑ මචං හොඳයි ඒත් මට රෙකමන්ඩ් කරන්න බෑ මොකද අපි ටෙන්ට් ගද්දි ඒවා බාරගත්තා කියලා අත්සන් කරලා දුන්නේ නාකි ආච්චි කෙනෙක් (ටෙන්ට් රෙන්ට් කරන එකාගේ අම්මාද කොහෙද) ඒ ගෑණිට rain covers දෙන්න අමතක වෙලා. අපිත් දන්නේ නෑ rain cover කියලා එකක් ටෙන්ට් වලට එනවා කියලා. හැබැයි අර අත්සන් කරන එකේ තියෙනවා rain covers බාරගත්තා කියලා. අපේ ගොනත් ඒක කියවන්නේ නැතුව අත්සන් කරලා අරන් ඇවිත් ටෙන්ට් තුන. පස්සේ ආපහු ටෙන්ට් බාර දෙන්න ගියාම උන් අහපි කෝ rain covers කියලා :oo:

    අපි කිව්වා අපිට එහෙම එකක් දුන්නේ නෑ අපි දන්නේ නෑ කියලා. අර ආච්චි කියපි දුන්නමයි කියලා :angry::angry::angry: අපිට මල දැන්. එහෙම මගුලක් දුන්නා නම් තෙමි තෙමි ඉන්නවද :sorry: උන් කොහොමහරි පිළිගත්තෙම නෑ. rain covers 3ක් කොහොමහරි අඩුයිලු. අපෙන් වැඩිපුර 800ක් ගත්තා. අපිටත් ඔප්පු කරන්න විදියක් නෑනේ අර කොලේක අත්සන් කරලත් එක්කනේ.

    ඔය 800 මහ ගානක් නෙමෙයිනේ බං හැබැයි කරපු බලු වැඩේ නිසා අපි ඔක්කොම උන්ට google එකෙයි fb එකෙයි 1 Star reviews දැම්ම පෝලිමට වෙච්ච සීන් එක කියලා. විනාඩි 10ක් ගියේ නෑ අරූ කෝල් කරලා අනේ මල්ලි ඇයි එහෙම දෙයක් කලේ ඒවා අයින් කරන්න කියලා ආපහු සල්ලි බෑන්ක් එකට දැම්ම :lol::lol::lol:


    අම්බෝ.. කතා කරන්න එපා කෑම්ප් ගහන එක නම්... එක සැරයක් කෑම්ප් එකක් ගහල, තව පොඩ්ඩෙන් කෑම්ප් එක නවතින්නේ අර පොකුනේ.. කන්ද උඩට වැහැල ඒ වතුර පාර කෑම්ප් එකේ... මහ රෑ 01 කෑම්ප් එකත් ගලවගෙන, වැස්සේ තෙමි තෙමි, මර හීතලේ, චෙක් පොඉන්ට් එකට එද්දී... අම්බෝ... පිස්සු වගේ....

    හි හි කොහොමද ආතල් එක තෙමුනම :rofl: එහා පැත්තෙන් යන ගඟ තනි කලුයි වතුර. ඒ තරම් ගැඹුරුයි. දැක්කමත් බය හිතෙනවා :shocked: අපිට නම් එච්චර ලොකු වැස්සක් ආවේ නෑ යටින් වතුර එන්න තරම්. rain covers ගෙනිච්චේ නැති නිසා උඩින් වතුර ඉනුවා ඇතුළට.

    කමෙන්ට් කරපු රෙප් දීපු මුල සෙට් එකට රෙප් දුන්නා. ඉතුරු සෙට් එකට හෙට දෙන්නම් :)
     
    Last edited:

    Batman963

    Active member
  • Jun 22, 2016
    601
    113
    43
    Gampaha
    ubala november koi kaleda giye.api november 28 gihin hoda kattak kewa,patta wessak set una gate aka pahu karanawath akkama anthimata herila anda una,awama thama danna idalgashinna hariye naaya gihin kiyala,dawasakma kotu wela unna ohiye,anthimata pattipolata awith athanin nuwara eliyata gihin thama awe,
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    ubala november koi kaleda giye.api november 28 gihin hoda kattak kewa,patta wessak set una gate aka pahu karanawath akkama anthimata herila anda una,awama thama danna idalgashinna hariye naaya gihin kiyala,dawasakma kotu wela unna ohiye,anthimata pattipolata awith athanin nuwara eliyata gihin thama awe,

    api machan November 24,25 dawas deke giye.
    23 raa kotuwen giya 24 hike eka 25 nuwara eliye gihin raa nanu oya station eken night mail eke awa 26 ude kotuwe
     

    Batman963

    Active member
  • Jun 22, 2016
    601
    113
    43
    Gampaha
    api machan November 24,25 dawas deke giye.
    23 raa kotuwen giya 24 hike eka 25 nuwara eliye gihin raa nanu oya station eken night mail eke awa 26 ude kotuwe

    api ahen ahaddi kiwa a tike wahinne ne kiyala,welawe hoda kamata wessa patan gaththe ticket gaththatath passe,kanda negge nethi unata jiwithe naapu hodama nema newa ada
     

    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    පට්ට...
    11.gif
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    කමෙන්ට් කරපු රෙප් දීපු අයට 3 ගානේ දුන්නා ඉතුරු අයට හෙට :)