මචන් මගේ යාලුවෙක්ගෙ දැනට අවුරුදු 2ක ඉදන් ඇස් දෙකම රිදෙනවලු. පරිගණක,ජංගම දුරකථන,a.t.m SCREEN. tv දිහා විනාඩි 10කට වැඩිය බලාගෙන හිටියම රිදෙනවලු .සමන් සේනානායක කියල ඩොක්ටර් කෙනෙක්ගෙන් දැන් ගොඩක් කල් ඉදල බෙහෙත් ගන්නවා,පොඩ්ඩක්වත් අඩු නෑ.anti blueray glasses දැම්මලු computer glasses දැම්මලු එත් පොඩ්ඩක්වත් අඩු නෑ
රෝග ලක්ෂණ
ඇස් දෙකම වැඩි වෙලාවක් මොකක් හරි ස්ක්රීන් එකක් දිහා බලන් හිටියොත් රිදෙනවලු .ඇස් කෙවෙනවලු
තව ලෙඩ ගොඩයි ඉතින් මේකට මොකුත් බෙහෙතක් හරි හොද ඩොක්ටර් කෙනෙක් හරි දන්නවනම් කියන්න ලොකු උදව්වක්
comment කරලා තියෙන අයට ගොඩක් ස්තුතියි
දැනට මෙයා use කරලා තියෙන්නේ මේ බෙහෙත් මචන්ලා
tears forte eye drop
xepat forte
optive 15mleye drop
nerium 5mg
බෙහෙත් ගොඩක් ගණන් කොහොමත් ඊට අමතරව දොස්තරලට විතරක් 50000ක් විතර ගිහින් තියෙනවා

Last edited: