Nov 14, 2017
292
54
0
මචන් මගේ යාලුවෙක්ගෙ දැනට අවුරුදු 2ක ඉදන් ඇස් දෙකම රිදෙනවලු. පරිගණක,ජංගම දුරකථන,a.t.m SCREEN. tv දිහා විනාඩි 10කට වැඩිය බලාගෙන හිටියම රිදෙනවලු .සමන් සේනානායක කියල ඩොක්ටර් කෙනෙක්ගෙන් දැන් ගොඩක් කල් ඉදල බෙහෙත් ගන්නවා,පොඩ්ඩක්වත් අඩු නෑ.anti blueray glasses දැම්මලු computer glasses දැම්මලු එත් පොඩ්ඩක්වත් අඩු නෑ

රෝග ලක්ෂණ

ඇස් දෙකම වැඩි වෙලාවක් මොකක් හරි ස්ක්‍රීන් එකක් දිහා බලන් හිටියොත් රිදෙනවලු .ඇස් කෙවෙනවලු
තව ලෙඩ ගොඩයි ඉතින් මේකට මොකුත් බෙහෙතක් හරි හොද ඩොක්ටර් කෙනෙක් හරි දන්නවනම් කියන්න ලොකු උදව්වක්

comment කරලා තියෙන අයට ගොඩක් ස්තුතියි
දැනට මෙයා use කරලා තියෙන්නේ මේ බෙහෙත් මචන්ලා
tears forte eye drop
xepat forte
optive 15mleye drop
nerium 5mg
බෙහෙත් ගොඩක් ගණන් කොහොමත් ඊට අමතරව දොස්තරලට විතරක් 50000ක් විතර ගිහින් තියෙනවා
:nerd::nerd:
 
Last edited:

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මචන් මගේ යාලුවෙක්ගෙ දැනට අවුරුදු 2ක ඉදන් ඇස් දෙකම රිදෙනවලු. පරිගණක,ජංගම දුරකථන,a.t.m SCREEN. tv දිහා විනාඩි 10කට වැඩිය බලාගෙන හිටියම රිදෙනවලු .සමන් සේනානායක කියල ඩොක්ටර් කෙනෙක්ගෙන් දැන් ගොඩක් කල් ඉදල බෙහෙත් ගන්නවා,පොඩ්ඩක්වත් අඩු නෑ.anti blueray glasses දැම්මලු computer glasses දැම්මලු එත් පොඩ්ඩක්වත් අඩු නෑ

    රෝග ලක්ෂණ

    ඇස් දෙකම වැඩි වෙලාවක් මොකක් හරි ස්ක්‍රීන් එකක් දිහා බලන් හිටියොත් රිදෙනවලු .ඇස් කෙවෙනවලු
    තව ලෙඩ ගොඩයි ඉතින් මේකට මොකුත් බෙහෙතක් හරි හොද ඩොක්ටර් කෙනෙක් හරි දන්නවනම් කියන්න ලොකු උදව්වක්
    :nerd::nerd:

    මචන් මගේ experience එක මන් කියන්නන්. මටත් ඔය ප්‍රශ්නේ අවුරුදු කීපයකට කලින් තිබ්බ. ඕක ගොඩක් වැඩි උනේ මොනවා හරි කියවන්න ගියාම තමයි (on screen/ on books). මන් doc ගාවටත් ගිය (GoldenKey Eye ENT Hosp). එහෙම අවුලක් මුකුත් තිබුනේ නැ. කොහොමත් නිකන් ගියාමත් බෙහෙත් දෙන හන්ද මට eye drops එකක් දුන්න. (eye drops වලම description කියෙව්වොත් ගහල තියනවා ලොකු කාලයක් පාවිච්චි කරොත් eye pressure වැඩි වෙන්න පුළුවන් කියල. eye pressure නිසා glaucoma වගේ දේවල් උනත් එන්න පුළුවන්.). කොහොම උනත් දිගටම ඇස් රිදෙන විදිහට වැඩ කරොත් එත් අර වගේ glaucoma වගේ එන්න පුළුවන්. මාත් computer glasses වගේ try කරලා තියෙනවා. එත් තේරුමක් උනේ නැ.

    අන්තිමට මන් කරේ ඇස් වලට rest එකක් දෙන එක. ලොකු monitor එකකුත් ගත්ත. Fonts එහෙම අදටත් enlarge කරලා තියෙන්නේ. sunglasses එහෙම polarized හොඳ branded ඒවා පාවිච්චි කරා. දැන්නන් එක දිගට දවසක්(almost abt 24 hrs) වගේ අකුරු පොඩි කරලා වැඩ කරොත් හරි, game එකක් පැය 4ක් වගේ ගැහුවොත් ඇරෙන්න මට ලොකු ප්‍රශ්නයක් නැ. මන් අර කිව්වා වගේ හොඳ sunglasses ඇරෙන්න වෙන මුකුත් පාවිච්චි කරන්නෙත් නැ. ඒවා සමහරුන්ට හරි යන්නෙත් නැ.
     
    • Like
    Reactions: Capital_M

    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    436
    105
    43
    eka digata asipiya nohela yamak desa digatama balan hitiyoth eyes dry wenna puluwan. e kiyanne kandulu produce wenawa aduyi. ethakota eye irritation ekak enna puluwan. computer balanawanam every 20 minutes monitor eken eyes iwathata gena dura thiyena object ekak diha 20 seconds balan inna. me widiyata eyes walata rest ekak denna. eyes dry wenawata refresh liquigel wage tear drops danna denawa. kokatath honda eye doctor kenekuta penwanna. durdans eke Dr. Imalka Fonseka hondayi. Glaucoma thathwayak enne steroid eye drops digu kalayak bavitha kirimen.
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කොහෙද ඉන්නේ ??CES ද දන්නෙත් නෑ ..කෙරටෝක්රෝනස් වෙන්නත් පුළුවන් ..පි.එම එකක් දාන්න මන් බේත් කරන තැනක කියන්නම්
     
    Zork

    Active member
  • Jul 8, 2016
    377
    62
    28
    Always around...
    කොහෙද ඉන්නේ ??CES ද දන්නෙත් නෑ ..කෙරටෝක්රෝනස් වෙන්නත් පුළුවන් ..පි.එම එකක් දාන්න මන් බේත් කරන තැනක කියන්නම්

    CSE wenna oni ban. matath thiyenawa. :(
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මචන් මගේ experience එක මන් කියන්නන්. මටත් ඔය ප්‍රශ්නේ අවුරුදු කීපයකට කලින් තිබ්බ. ඕක ගොඩක් වැඩි උනේ මොනවා හරි කියවන්න ගියාම තමයි (on screen/ on books). මන් doc ගාවටත් ගිය (GoldenKey Eye ENT Hosp). එහෙම අවුලක් මුකුත් තිබුනේ නැ. කොහොමත් නිකන් ගියාමත් බෙහෙත් දෙන හන්ද මට eye drops එකක් දුන්න. (eye drops වලම description කියෙව්වොත් ගහල තියනවා ලොකු කාලයක් පාවිච්චි කරොත් eye pressure වැඩි වෙන්න පුළුවන් කියල. eye pressure නිසා glaucoma වගේ දේවල් උනත් එන්න පුළුවන්.). කොහොම උනත් දිගටම ඇස් රිදෙන විදිහට වැඩ කරොත් එත් අර වගේ glaucoma වගේ එන්න පුළුවන්. මාත් computer glasses වගේ try කරලා තියෙනවා. එත් තේරුමක් උනේ නැ.

    අන්තිමට මන් කරේ ඇස් වලට rest එකක් දෙන එක. ලොකු monitor එකකුත් ගත්ත. Fonts එහෙම අදටත් enlarge කරලා තියෙන්නේ. sunglasses එහෙම polarized හොඳ branded ඒවා පාවිච්චි කරා. දැන්නන් එක දිගට දවසක්(almost abt 24 hrs) වගේ අකුරු පොඩි කරලා වැඩ කරොත් හරි, game එකක් පැය 4ක් වගේ ගැහුවොත් ඇරෙන්න මට ලොකු ප්‍රශ්නයක් නැ. මන් අර කිව්වා වගේ හොඳ sunglasses ඇරෙන්න වෙන මුකුත් පාවිච්චි කරන්නෙත් නැ. ඒවා සමහරුන්ට හරි යන්නෙත් නැ.

    Agreed REP++
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    මාත් මුල් කාලේ කදුළු පෙරාගෙන ගේම් ගැහුවා. ඒ මොනිටරේ අවුලක් ද මන්දා කදුළු එනවා. පස්සේ ඉස්ක්‍රින් එක වෙනස් කරා. දැන් උදේ ඉදලා රෑ වෙනකන් හිටියත් අව්ලක් නෑ :)
     
    Zork

    Active member
  • Jul 8, 2016
    377
    62
    28
    Always around...
    :(:(:(මේ ටිකෙත් අවුල් බන් අස් කහනවා උදේට කබ එකයි ඇහේ ..හෙටවත් ක්ලිනික් යන්න ඕන :(

    pennapan machan, oya wge dewal kal yanakan thiyan inna honda nehe. mamath dan kannadi danawa.
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    Try on Doctor Mangala Dhanapala...

    My father has used to Dr. Wariyapola.. As everyone know, He is Good.

    But more than him This , Dr. Mangala Dhanapala is Better.. I am telling from my personal Experience..

    He is not hurry with patients, Very good kind heart Doctor.. & Recommended best way to do...