Old License card..

Tea Boy

Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    පරණ license card එක තියන අය ඒක මාරු කරල අලුත් එක ගන්න ඕනෙද? මගෙ එක මැකිලවත් නෑ ඒත් ලඟදි පොලිසියෙන් අල්ලපුවහම කිව්ව අලුත් එක ගන්න ඕනෙ කියල.

    මේ අවුරුද්ද ඇතුලත් පරණ ඒව ඔක්කොම අයින් කරල අලුත් එක ගන්න ඕනෙලු. :sorry:
     
    freddy

    Well-known member
  • Oct 6, 2017
    1,582
    423
    83
    www.subsinhalen.com

    Parana Kiyanne Sim eka Nathi eka Ganada :nerd:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    මගේ ලයිසන් කාඩ් එක ගත්තෙත් 2004 දැන් ඒකත් ටිකක් සවුත්තු වලා, මට නං තාම පොලීසියෙන් කේස් එකක් ගිහිං නෑ. ඒත් අළුත් ලයිසන් එක කාලෙන් කාලෙට අළුත් කරන්න ඕනද සැහැල්ලු වාහන වුනත්? :sorry:
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    Ah . Ow eka nm Update Karanna Wenawa Aluth Ekakta. Ape Kollekuth Maaru Kara :shocked:

    එහෙමද? ඕක දවසෙන් කරගන්න පුලුවන්ද? මොනවද ඕනෙ documents කියල පොඩ්ඩක් අහල කියපන්කො
     
    freddy

    Well-known member
  • Oct 6, 2017
    1,582
    423
    83
    www.subsinhalen.com
    මගේ ලයිසන් කාඩ් එක ගත්තෙත් 2004 දැන් ඒකත් ටිකක් සවුත්තු වලා, මට නං තාම පොලීසියෙන් කේස් එකක් ගිහිං නෑ. ඒත් අළුත් ලයිසන් එක කාලෙන් කාලෙට අළුත් කරන්න ඕනද සැහැල්ලු වාහන වුනත්? :sorry:

    :yes::yes::yes:
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    මගේ ලයිසන් කාඩ් එක ගත්තෙත් 2004 දැන් ඒකත් ටිකක් සවුත්තු වලා, මට නං තාම පොලීසියෙන් කේස් එකක් ගිහිං නෑ. ඒත් අළුත් ලයිසන් එක කාලෙන් කාලෙට අළුත් කරන්න ඕනද සැහැල්ලු වාහන වුනත්? :sorry:

    ඔව් අවුරුද් 5න් 5ට අලුත් කරන්න ඕනෙලු. medical ගන්නත් ඕනෙලු.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,709
    2,578
    113
    Kadawatha, Sri Lanka
    Hariyatama kiyapan kavuru hari, oya parana sudu paata license eka aluth ekata maaru karanna onida kiyala. eka maaru kaloth Jaathika Aparaadayak neh ban :angry:
    eka renew karanna oni ne. Lifetime membership wage. Aparade aluth eka gaththoth :sorry: mama gaththe 2007 :cool:
     
    Last edited:

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,455
    5,839
    113
    Pissuda ban..ganna epa..kawda oya police gobilo kiyana dewal ahanne. Parana eka aye aluth karanna ona nah. Kisi awulak nah.. anduwen niwadanayak nikuth karalath nah. Okata nadu danna dhada gahannath bah.. eka hinda oka thiya ganna...
     
    Last edited:

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    Pissuda ban..ganna epa..kawda oya police gobilo kiyana dewal ahanne. Parana eka aye aluth karanna ona nah. Kisi awulak nah.. anduwen niwadanayak nikuth karalath nah. Okata nadu danna dhada gahannath bah.. eka hinda oka thiya ganna...

    license එක හොඳට පේනවනම් ප්‍රශ්නයක් නෑ, ඒත් license no එක, වාහන පන්තිය, නම, ෆොටෝ එක ඕව එකක් හෝ ඔක්කොම මැකිලනම් දඩයක් නියම කරන්න පුළුවන් කිව්ව.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    license එක හොඳට පේනවනම් ප්‍රශ්නයක් නෑ, ඒත් license no එක, වාහන පන්තිය, නම, ෆොටෝ එක ඕව එකක් හෝ ඔක්කොම මැකිලනම් දඩයක් නියම කරන්න පුළුවන් කිව්ව.

    :dull:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Pissuda ban..ganna epa..kawda oya police gobilo kiyana dewal ahanne. Parana eka aye aluth karanna ona nah. Kisi awulak nah.. anduwen niwadanayak nikuth karalath nah. Okata nadu danna dhada gahannath bah.. eka hinda oka thiya ganna...

    :yes:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    වහාම ගනින් පුතේ... මගෙත් කළු සුදු.. අවිස්සාවෙල්ල පොලීසියෙන් ඇල්ලුවා කිය්හන්කෝ රෑ 12 ට.. මූ ටෝච් එක ගහලා ලියන්න හැදුවා.. බල්ලො බත් කන්නේ නෑ ල‍යිසොන් එක දැක්කම.. මෙලෝ මගුලක් පෙන්නෙ නෑ... අපැහැදිලි රියදුරු බලපතක් සහිතව රිය ධාවනය කියල ලියන්න ගියා බන් යාන්තම් හදිසි ගමනක් යන ගමන් කියලා ශේප් උනා...

    ඕක ර්නිව් කරන්න මෙඩිකල් එකක් ගන්න ඕනේ.. මම ගියා ගිය මාසේ 20 ගනන් වල නුගේගොඩ.. අම්මෝ සෙනග බන්... උදෙන්ම පලයන්..දවසට 400 කොහෙද බලන්නේ.. එතනට 750 ක් යනවා.

    ඒකත් අරන් වේරහැර පලයන්... පරන ලයිසොන් එකයි මෙඩිකල් එකයි අයිඩී එකයි.. කොහොමත් එතනටත් 1800 ගානක් යනවා.. ඔක්කොම 3000 කට කිට්ටු වෙනවා.. ලේසි නෑ බන්..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,332
    21,979
    113
    Gotland
    වහාම ගනින් පුතේ... මගෙත් කළු සුදු.. අවිස්සාවෙල්ල පොලීසියෙන් ඇල්ලුවා කිය්හන්කෝ රෑ 12 ට.. මූ ටෝච් එක ගහලා ලියන්න හැදුවා.. බල්ලො බත් කන්නේ නෑ ල‍යිසොන් එක දැක්කම.. මෙලෝ මගුලක් පෙන්නෙ නෑ... අපැහැදිලි රියදුරු බලපතක් සහිතව රිය ධාවනය කියල ලියන්න ගියා බන් යාන්තම් හදිසි ගමනක් යන ගමන් කියලා ශේප් උනා...

    ඕක ර්නිව් කරන්න මෙඩිකල් එකක් ගන්න ඕනේ.. මම ගියා ගිය මාසේ 20 ගනන් වල නුගේගොඩ.. අම්මෝ සෙනග බන්... උදෙන්ම පලයන්..දවසට 400 කොහෙද බලන්නේ.. එතනට 750 ක් යනවා.

    ඒකත් අරන් වේරහැර පලයන්... පරන ලයිසොන් එකයි මෙඩිකල් එකයි අයිඩී එකයි.. කොහොමත් එතනටත් 1800 ගානක් යනවා.. ඔක්කොම 3000 කට කිට්ටු වෙනවා.. ලේසි නෑ බන්..

    Normal licese ekata (light vehicle) renew karaddi medical eka nugegoda gihin da ban ganna one? mama 2012 gatte. ethakota pitin gatte medical eka.