ඔය කථාව හරිම සාපේක්ෂයි මචන්..
මේ ලෝකේ කොහෙද බන් සර්වසම්පූර්ණ මිනිස්සු ඉන්නේ??? එහෙම හිටියා නම් මේ ලෝකේ මෙහෙම තියෙනවද? හැමකෙනෙක්ටම අනන්‍යය ජීවිතයක් තියෙන්නේ... එක එක්කෙනාගේ ජීවන රටාව අනුව දේවල් ලැබෙන එක සාපෙක්ෂයි..
ඔව් උඹේ යාළුවා ඉස්සර පට්ට බඩු කාරයෙක් වෙන්න ඇති... ඒත් පොර දැන් බැඳලා දරුවෙක් ඉන්නවා.. ඔව් මූණු පොතේ දානවා "මගෙ ලෝකය" කියලා... ඇයි මොකද්ද ඒකේ වැරැද්ද..??? උඹට හිනා වෙන්න දෙයක් නෑ මචන්.. ඌ පට්ට බඩු කාරයෙක් උනත් ඌ අද තාත්තා කෙනෙක්... බඩු කාරයෙක්ට තාත්තා කෙනෙක් වෙන්න බැරිද...? හොඳ මිනිස්සුන්ට විතරද දාන්න පුළුවන් එහෙම ස්ටේටස්...????
බඩු කාරයෙක් උනත් කවුරු උනත් පිය පදවිය කියන්නේ උතුම් හැඟීමක්... Even he was a බඩු කාපර්..!!!
ඕනෙම කෙනෙක්ට අඳුරු අතීතයක් තියෙන්න පුළුවන් මචන්.. 18-25 වයස් තුල අන්තිම නරක් වෙන්නත් පුළුවන්.. මධ්‍යයස්ථ ෆන් බඩු කාරයෙක් වෙන්න පුළුවන්.. එක්කෝ ඔය මොනවත් නැති යහපත් ජීවිතයක් ගත කරපු කෙනෙක් වෙන්නත් පුළුවන්... තරුණ වයසේ කොහොම බඩු කාරයෙක් උනත් වයසින් පරිණත වෙනකොට දරුමල්ලෝ හම්බෙන කොට හික්මීමක් එනවා... හැමෝටම නොවුනත් කසාද ජීවිතෙන් පස්සේ හැදුන මිනිස්සු ඉන්නවා..
අනික මෙතන කියලා තියෙනවා බඩු ගහපු එවුන්ට හම්බවෙන්නේ වටේම ගිය ගොන් බඩුවක් කියලා... ලොල්.. නෝ කමෙන්ට්ස්...