රාගය

Vandetta

Well-known member
  • Dec 29, 2015
    3,111
    964
    113
    V
    ane bn salli tiyenawa kyla oya asawal pirimahenne na. mn giya awurudde wahana walata koti dekakata kittu wenna wiyadam kala. meka tama hodama kyla. eth machan ati weemak na. tawath perethakama witharai. hodama de saralawa inna eka. mata nam eka terila inne dn hodatama. eth dan me karagahapuwa koti walige allagaththa wage kyla dn hithenne.

    :yes:
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,148
    1,236
    113
    jack-ma-alibaba.jpg

    China’s Richest Man, Jack Ma: I’m Not Happy Being So Rich

    http://www.businessinsider.com/alibaba-jack-ma-isnt-happy-being-rich-2014-11
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මේ රාගය කියන එක හෙන ඇණයක් කියලා හිතෙන්නේ නැද්ද උඹලට? මොනාම හරි කරන්න ඕනේ මොනාම හරි බලන්න ඕනේ මොනාම හරි අහන්න ඕනෑ, හැම වෙලේම ඉල්ලනවා ඉල්ලනවා ඉල්ලන ඉවරයක් නෑ. කොයි වෙලෙත් අසහනෙන් ඉන්නෙ, කරන්න මෙලෝ දෙයක් නැත්නම් ෆෝන් එක අරගෙන ඒව මේව ඔබනවා.මේක හේන ඇණයක් කියලා උඹලට හිතෙන්නේ නැද්ද? මම මේ පණ්ඩිත කමට කියවනවා නෙමේ මට මේ නිකං හිතන එකක් කියන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා "ඒතං සංතං ඒතං පණීතං සබ්බ සංඛාර සමතෝ" ඇත්තටම කොච්චර සනීපයක් ඇත්ද මේ රාගය ද්වේෂය මෝහය ඉවත් වුනාම? කොච්චර නිවීමක් ඇත් ද?කොච්චර සැනසීමක් ඇද්ද? උඹලට මොකද හිතෙන්නේ? ආගම මොකක් උනත් වැඩක් නෑ

    මචං. මේ ගැන ගොඩක් හිතල තියෙනව මමත්. හිතල විතරක් නෙමෙයි දැනිල තියෙනව මේක ඇවිල්ල පිච්චීමක් කියල.

    නමුත් මෙහෙම දෙයක් තියෙනව. "මොනාම හරි බලන්න ඕනෙල කරන්න ඕනෙ, අහන්න ඕනෙ..." මේ සේරම රාගයට අදාලයි තමයි. හැබැයි මෙතන අපි වැඩිය හිතන් නැති දෙයක් සිද්ධ වෙනව. ඒ තමයි "පුරුද්ද". සමහර දේවල් ටික කලක් යද්දි එපා වෙන ගතියක් එනව. හැබැයි ඒ ඇත්තටම එපා වෙලා නෙමෙයි. තාවකාලිකව තෙහෙට්ටුවට පත්වීමක් විතරයි. හිතටත් මහන්සි දැනෙන වෙලාවක් එනව. හිතම අපිට ඒත්තු ගන්නනව දැන් ඇති ආයෙ ඕනෙ නෑ කියල. ඒ කියන්නෙ දැන් රාගයෙන් හොඳට වින්දනය වෙලා පෝෂණය වෙලා ඉන්නෙ. හැබැයි ඒකටම අපි රැවටිලා ඉවරයි. දැන් ඉන්නව මට තව දුරටත් ඒක එපා කියල. එහෙම ඉන්නකොට මනසේ තෙහෙට්ටුව නැතිවෙලා ගිහින් අර පරණ මතකය ගැන ආයෙම හිතන්න ඕනෙ කරනව. හිතන්න හිතන්න රාගය අැවිස්සෙනව. ඔන්න නොදැනුවත්වම ආයෙම අර පරණ තත්වෙට වැටෙනව. අපි දන්නෙම නෑ.

    උඹ කිව්වනෙ "මේක ඇණයක්" කියල. ඒක හරියටම හරි. අපේ හිත් වලට මේක ඇණයක් කියල දැනෙනව. නමුත් අර පුරුද්දටයි, අනිත් මිනිස්සු කරන දේවල් වලට ගලපන්න යනකොට ඒ ඇණයක් කියන එක අපිට දැනෙන් නැති වෙලා යනව. ඒක අපේ හිත අපිටම කරන මැජික් එකක්. මේ හිත මායාකාරයෙක් වගේ කියල ගොඩක් තැන් වල අහල ඇති. මේ හිත මගේ කියල කියාගෙන ඉන්නව මට ඕනෙ විදහට මං පාලනය කරනව කියල. ඒත් මේ කිසිම කෙනෙක් එහෙම නැහැ. හිතට ඕනෙ විදිහට අපි පාලනය වෙලා කියල කවුරුත් පිළිගන්නෙත් නැහැ. ඒකම තමා සාමාන්‍ය පෘතග්ජන මිනිසුන්ට වෙලා තියෙන්නෙ. මේකෙන් ගැලවෙන්න නම් තියෙන්නෙ "අත හැරීම". ඒත් ඒක කරන්න බෑ කිව්වට කාටවත්.

    ඇයි...? හේතුව තමා "පුරුද්ද"!

    ඔක්කොටම කලින් මේ පුරුද්ද නැති කරගන්නම වෙනව. මාන්නය නැති කරගන්න වෙනව.

    මෙච්චර දේවල් කිව්ව මටත් ප්‍රශ්න තියෙනව මචං. මාත් මේ හිතේ උගුලට අහුවෙලා ඉන්නෙ. හැබැයි එක දෙයක්. මොකද්දෝ හේතුවකට ගොඩක් දේවල් ක්‍රියාත්මක වෙන් නැහැ මගෙ අතින්. මේක පොදු උදාහරණයක් ගොඩක් අයට... රාගය කිව්ව ගමන් පළවෙනියට මතකෙට එන්නෙ කෙල්ලො නෙ. කෙල්ලොන්ට ආසයි. නමුත් තාම කෙල්ලෙක් අයිති කරගන්න ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ හේතුව නිසා "දුක" තියෙනව. ඇයි? මගේ කැමැත්ත කෙල්ලෙක් හොයාගන්න. දුකයි ඒක ලබාගන්න බැරි වීම ගැන. ඇයි මට දුක ලබාගන්න බැරි වුණා කියන එක.? ඒකට එක හේතුවක් මගෙ වටේ ඉන්න යාළුවො හැමෝටම කෙල්ලො ඉන්න එක සහ සමහරු බැඳල ඉන්න එක. ඒතන තියෙන්නෙ ඒගොල්ලොන්ගෙ ජීවිත අපේ ජීවිතේ එක්ක ගලපන්න හදන එක.

    මෙතන තියෙනව ලොකු යුද්ධයක් හිත ඇතුලෙ. ඒ යුද්ධෙ තමා භයානක. තමන්ගේ හිතේ දරා ගැනීම සහ අවබෝධය කියන විශේෂ හැකියාවන්ගේ තරම අනුව ඒ යුද්ධයේ ප්‍රතිඵල වෙනස් වෙන්න පුළුවන්. මෙතනදි හැමවෙලේම හිතන්න හදනව තව පොදු දෙයක්. "උන්ට හොඳයි නම් ඇයි මට විතරක් හොඳ නැත්තෙ?" මේ ප්‍රශ්නෙ ඕනෙ කෙනෙක් දන්නව ඇති. මෙතන තියෙන්නෙ මමත්වය. "මම, මට" සාධාරණය ඉෂ්ඨ වෙන්නම ඕනෙ අනිත් උන්ට මොකක් උනත් කමක් නෑ. ඕකත් හිතේ "මැජික්" එකක් විතරයි. මේවා හිත දිහා අවදානෙන් ඉන්නව නම් ටික ටික හරි තේරුම් යනව ඕනෙම කෙනෙක්ට.

    මේ හිත ඇතුලෙ අවබෝධයේ යුද්ධෙ නැති අය තමා ටක් ගාල කෙල්ලො හොයාගන්නෙ. ටක් ගාල බැඳල ළමයි හදන්නෙ. ටක් ගාල අනියම් සම්බන්ධතා හොයාගන්නෙ. මිනීමැරීම්, දූෂණ, සොරකම්, බොරු කීම්, මත්පැන් පස්සෙ දිවිලි ඔය සේරම වෙන්නෙ අර හිත ඇතුලෙ අවබෝධයේ යුද්ධය නැති අය. ඒ සේරම සාමාන්‍ය දේවල්.

    මේ post එක දැක්කම මට තේරුණු දේවල් කියන්න හිතුණ. ගොඩක් වටින අදහසක් මතු කරල තියෙන්නෙ මචං. උඹට මෙහෙම හිතෙනව කියන්නෙ අර මං කිව්ව "හිත ඇතුලෙ අවබෝධයේ යුද්ධය පටන් අරං තියෙන්නෙ".
     
    Rep++
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    very good thread same here..
    mata nam puduma mol kulapppuwa oyi thiyenne..
    puka dakkoth katin kela berenawaa.. long leg1k dakoth polla natanawa mage...
    puduma asahanayak ban thi.. athe gahuwata passe hithenwa mokakda me jiwthe kiyalath..
    ayema edama hawasa mola gahanawa oluwata...
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org

    :love:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    very good thread same here..
    mata nam puduma mol kulapppuwa oyi thiyenne..
    puka dakkoth katin kela berenawaa.. long leg1k dakoth polla natanawa mage...
    puduma asahanayak ban thi.. athe gahuwata passe hithenwa mokakda me jiwthe kiyalath..
    ayema edama hawasa mola gahanawa oluwata...

    මටත් ඔය අවුලම තමයි බන් තියෙන්නෙ.. පාරෙ යනකොට කෙල්ලෙක් දැක්කොත් අනිවා ඒකිගෙ මුලු ඇග දිහාම බැලෙනව බන්.. :(
     
    Grownboy

    Member
    Jul 13, 2017
    609
    44
    0
    Colombo
    Ohoma hithena eka hari ban. Et dan darme geniyanna hitiya hamuduruwonta giya kala balapalla. Un sansare ketikara ganna kiyala siwuru dagena mahana wela tibbatat wediyen sansare allan. degree karanawa smart phone use karanawa umbala mama kiwata fb eke hamuduruwonta ina friendsla set eka balapallako wediyenma ine kelloi ganui. Ungen mona dahamak igenagannda ban...hari dahama dan hangila tiyenne.apita yana kala tamai...buduhamuruwomo wadinna one beraganna..:sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    very good thread same here..
    mata nam puduma mol kulapppuwa oyi thiyenne..
    puka dakkoth katin kela berenawaa.. long leg1k dakoth polla natanawa mage...
    puduma asahanayak ban thi.. athe gahuwata passe hithenwa mokakda me jiwthe kiyalath..
    ayema edama hawasa mola gahanawa oluwata...

    macho dharmaya tikak ahuwoth oya gathiya maga arenawa, maath ohoma hitiye meeta masa 8 kata wage kalin, dan nao godak adu wela thiyenne :D

    http://www.dharmayaiobai.org/
    https://www.waharaka.com/
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    යම්පි ඉච්ච්ං නලබති තම්පි දුක්කං!
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    හිත සන්සුන් කරගත්ත එහෙමත් එක්කෙනෙක් තමා ඔව්වට ඇලෙන්නේ බැඳෙන්නේ නැතිව නියම සතුටින් ඉන්නේ...
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    මායාකරුවා කියලා කියන්නේ, එයාට තමයි හැමවෙලේම පන්චඉන්ද්‍රියන් ඇසුරු කරගන අරමුනු අරගන ඉදිරියට යන්න ට්‍රයි කරන්නේ.ඒක එයාගේ ස්වභාවය, එයාට අරමුනු නොගෙන පැවතීමක් නෑ.නිදර්ශනයකින්වත් දක්වන්න බෑ කියනවා, ඒකයි විඥ්ඥානන් අනිදස්සනා කියන්නේ.
    ඇත්තටම කිව්වොත් අසිහියෙන් ඉන්නවිට ඔටෝපයිලට් මෝඩ් එකෙන් එයා වැඩකරනවා.

    කිසියම් ප්‍රමානයකවත් සමාධියක් හිතේ පැවැත්තුවොත් රාගය යටපත් වෙනවා පැයකට අඩුකාලයකට වගේ.ඒකට හේතුව මායාකරුවා අරමුනු ගන්න යද්දීම අපිට ක්ලික් වීම හෙවත් ඔහුව අරමුනු කරන්න පුලුවන්. සමාධියේදී( ඒකාග්‍රතාවයේදී ) හිත වෙන වැඩක නිරත නොවී ඉන්න නිසා.විචක්ක විචාර ටිකක් දිවුනු වෙලා. උබලටත් පුලුවන්නම් ඒක ට්‍රයිකරපල්ල, පොඩි සමාධි භාවනාවක් ප්‍රගුණ කරලා.එතකොට තාවකාලික නිවීමක් අත්දකින්න පුලුවන්, මොනවත් නැතුවට වඩා ඒකත් හොදයිනේ.
     
    Last edited:

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    කතාව නම් ඇත්ත. කර ගන්න එක තමයි අමාරු. හැම මොහොතකම ඇති වෙන්නේ මිදීම් නෙවෙයි බැඳීම්.
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ

    මචං. මේ ගැන ගොඩක් හිතල තියෙනව මමත්. හිතල විතරක් නෙමෙයි දැනිල තියෙනව මේක ඇවිල්ල පිච්චීමක් කියල.

    නමුත් මෙහෙම දෙයක් තියෙනව. "මොනාම හරි බලන්න ඕනෙල කරන්න ඕනෙ, අහන්න ඕනෙ..." මේ සේරම රාගයට අදාලයි තමයි. හැබැයි මෙතන අපි වැඩිය හිතන් නැති දෙයක් සිද්ධ වෙනව. ඒ තමයි "පුරුද්ද". සමහර දේවල් ටික කලක් යද්දි එපා වෙන ගතියක් එනව. හැබැයි ඒ ඇත්තටම එපා වෙලා නෙමෙයි. තාවකාලිකව තෙහෙට්ටුවට පත්වීමක් විතරයි. හිතටත් මහන්සි දැනෙන වෙලාවක් එනව. හිතම අපිට ඒත්තු ගන්නනව දැන් ඇති ආයෙ ඕනෙ නෑ කියල. ඒ කියන්නෙ දැන් රාගයෙන් හොඳට වින්දනය වෙලා පෝෂණය වෙලා ඉන්නෙ. හැබැයි ඒකටම අපි රැවටිලා ඉවරයි. දැන් ඉන්නව මට තව දුරටත් ඒක එපා කියල. එහෙම ඉන්නකොට මනසේ තෙහෙට්ටුව නැතිවෙලා ගිහින් අර පරණ මතකය ගැන ආයෙම හිතන්න ඕනෙ කරනව. හිතන්න හිතන්න රාගය අැවිස්සෙනව. ඔන්න නොදැනුවත්වම ආයෙම අර පරණ තත්වෙට වැටෙනව. අපි දන්නෙම නෑ.

    උඹ කිව්වනෙ "මේක ඇණයක්" කියල. ඒක හරියටම හරි. අපේ හිත් වලට මේක ඇණයක් කියල දැනෙනව. නමුත් අර පුරුද්දටයි, අනිත් මිනිස්සු කරන දේවල් වලට ගලපන්න යනකොට ඒ ඇණයක් කියන එක අපිට දැනෙන් නැති වෙලා යනව. ඒක අපේ හිත අපිටම කරන මැජික් එකක්. මේ හිත මායාකාරයෙක් වගේ කියල ගොඩක් තැන් වල අහල ඇති. මේ හිත මගේ කියල කියාගෙන ඉන්නව මට ඕනෙ විදහට මං පාලනය කරනව කියල. ඒත් මේ කිසිම කෙනෙක් එහෙම නැහැ. හිතට ඕනෙ විදිහට අපි පාලනය වෙලා කියල කවුරුත් පිළිගන්නෙත් නැහැ. ඒකම තමා සාමාන්‍ය පෘතග්ජන මිනිසුන්ට වෙලා තියෙන්නෙ. මේකෙන් ගැලවෙන්න නම් තියෙන්නෙ "අත හැරීම". ඒත් ඒක කරන්න බෑ කිව්වට කාටවත්.

    ඇයි...? හේතුව තමා "පුරුද්ද"!

    ඔක්කොටම කලින් මේ පුරුද්ද නැති කරගන්නම වෙනව. මාන්නය නැති කරගන්න වෙනව.

    මෙච්චර දේවල් කිව්ව මටත් ප්‍රශ්න තියෙනව මචං. මාත් මේ හිතේ උගුලට අහුවෙලා ඉන්නෙ. හැබැයි එක දෙයක්. මොකද්දෝ හේතුවකට ගොඩක් දේවල් ක්‍රියාත්මක වෙන් නැහැ මගෙ අතින්. මේක පොදු උදාහරණයක් ගොඩක් අයට... රාගය කිව්ව ගමන් පළවෙනියට මතකෙට එන්නෙ කෙල්ලො නෙ. කෙල්ලොන්ට ආසයි. නමුත් තාම කෙල්ලෙක් අයිති කරගන්න ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ හේතුව නිසා "දුක" තියෙනව. ඇයි? මගේ කැමැත්ත කෙල්ලෙක් හොයාගන්න. දුකයි ඒක ලබාගන්න බැරි වීම ගැන. ඇයි මට දුක ලබාගන්න බැරි වුණා කියන එක.? ඒකට එක හේතුවක් මගෙ වටේ ඉන්න යාළුවො හැමෝටම කෙල්ලො ඉන්න එක සහ සමහරු බැඳල ඉන්න එක. ඒතන තියෙන්නෙ ඒගොල්ලොන්ගෙ ජීවිත අපේ ජීවිතේ එක්ක ගලපන්න හදන එක.

    මෙතන තියෙනව ලොකු යුද්ධයක් හිත ඇතුලෙ. ඒ යුද්ධෙ තමා භයානක. තමන්ගේ හිතේ දරා ගැනීම සහ අවබෝධය කියන විශේෂ හැකියාවන්ගේ තරම අනුව ඒ යුද්ධයේ ප්‍රතිඵල වෙනස් වෙන්න පුළුවන්. මෙතනදි හැමවෙලේම හිතන්න හදනව තව පොදු දෙයක්. "උන්ට හොඳයි නම් ඇයි මට විතරක් හොඳ නැත්තෙ?" මේ ප්‍රශ්නෙ ඕනෙ කෙනෙක් දන්නව ඇති. මෙතන තියෙන්නෙ මමත්වය. "මම, මට" සාධාරණය ඉෂ්ඨ වෙන්නම ඕනෙ අනිත් උන්ට මොකක් උනත් කමක් නෑ. ඕකත් හිතේ "මැජික්" එකක් විතරයි. මේවා හිත දිහා අවදානෙන් ඉන්නව නම් ටික ටික හරි තේරුම් යනව ඕනෙම කෙනෙක්ට.

    මේ හිත ඇතුලෙ අවබෝධයේ යුද්ධෙ නැති අය තමා ටක් ගාල කෙල්ලො හොයාගන්නෙ. ටක් ගාල බැඳල ළමයි හදන්නෙ. ටක් ගාල අනියම් සම්බන්ධතා හොයාගන්නෙ. මිනීමැරීම්, දූෂණ, සොරකම්, බොරු කීම්, මත්පැන් පස්සෙ දිවිලි ඔය සේරම වෙන්නෙ අර හිත ඇතුලෙ අවබෝධයේ යුද්ධය නැති අය. ඒ සේරම සාමාන්‍ය දේවල්.

    මේ post එක දැක්කම මට තේරුණු දේවල් කියන්න හිතුණ. ගොඩක් වටින අදහසක් මතු කරල තියෙන්නෙ මචං. උඹට මෙහෙම හිතෙනව කියන්නෙ අර මං කිව්ව "හිත ඇතුලෙ අවබෝධයේ යුද්ධය පටන් අරං තියෙන්නෙ".

    මේ හිත ඇතුලෙ අවබෝධයේ යුද්ධෙ නැති අය තමා ටක් ගාල කෙල්ලො හොයාගන්නෙ. ටක් ගාල බැඳල ළමයි හදන්නෙ. ටක් ගාල අනියම් සම්බන්ධතා හොයාගන්නෙ. මිනීමැරීම්, දූෂණ, සොරකම්, බොරු කීම්, මත්පැන් පස්සෙ දිවිලි ඔය සේරම වෙන්නෙ අර හිත ඇතුලෙ අවබෝධයේ යුද්ධය නැති අය. ඒ සේරම සාමාන්‍ය දේවල්. Mcn poddak thawa pahadili karapan.kello set wenne bad boys latada?
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මේ හිත ඇතුලෙ අවබෝධයේ යුද්ධෙ නැති අය තමා ටක් ගාල කෙල්ලො හොයාගන්නෙ. ටක් ගාල බැඳල ළමයි හදන්නෙ. ටක් ගාල අනියම් සම්බන්ධතා හොයාගන්නෙ. මිනීමැරීම්, දූෂණ, සොරකම්, බොරු කීම්, මත්පැන් පස්සෙ දිවිලි ඔය සේරම වෙන්නෙ අර හිත ඇතුලෙ අවබෝධයේ යුද්ධය නැති අය. ඒ සේරම සාමාන්‍ය දේවල්. Mcn poddak thawa pahadili karapan.kello set wenne bad boys latada?

    නෑ මචං. Bad boys ලට විතරක් කෙල්ලො සෙට් වෙනව කියන අදහස නෙමෙයි මෙතන මං කිව්වෙ. අපිට පේන්නෙ ඒ විදිහටයි. Bad boys උනත් Good boys උනත්... රාගය පහල වීම කාටත් එකයි. ඒ පහල වන රාගය සපුරා ගන්න කරන වැඩ පිළිවෙල විතරයි මෙතන වෙනස් වෙන්නෙ එකිනෙකාගෙන්.

    මේකට සරලව දෙයක් කියන්නද...? අපිට හිතෙනව නේද... Bad boys ලා ට හොඳ දේවල් සිද්ධ වෙනව, Good boys ලා ට නරක දේවල් සිද්ධ වෙනව කියල. ඔතන මෙහෙම දෙයක් තියෙනව. Bad boys ලා බලාපොරොත්තු වෙන් නැහැ එයාලට හොඳ දේවල් සිද්ධ වෙන්න කියල. නමුත් Good boys ලා හැමතිස්සෙම බලාපොරොත්තුවෙන් ඉන්නව එයාලට හොඳ දේවල් ම සිද්ධ වෙන්නත් නරක දේවල් වෙන්න එපා කියලත්. අපි බලාපොරොත්තු පොදි බඳින තරමට සිතේ දෙගිඩියාව වැඩි වෙනව මිසක් අඩු වෙන් නැහැ.

    හැබැයි Good boys කිව්වම එතන තියෙනව "නරක දේවල් කරන් නැති.. කාටවත් කරදරයක් නැති.. අහිංසක.. " කියන අදහසක්. එහෙමයි කියල එහෙම නොවී තියෙන්නෙ නැහැ. ඒ අයට තියෙනව අනිත් අයට වඩා හිත ඇතුලෙ ගැටුමක්. "මම මේක කලොත් හොඳයි ද?", "මම මේක කරන්න ගියොත් කරදරයක් වෙයිද?", "මම ගෑණු ළමයි පස්සෙ යන එක එයාලාට කරදරයක් ද?" ඔය වගේ තව ගොඩක් දේවල් ගැන ලොකු ගැටුම් හිතේ තියෙනව. මොකද good boys කියන අයට ක්‍ෂණිකව මේ ගැටුම් කාරී සිතිවිලි වලින් එහාට ක්‍රියාත්මක වෙන්න පොඩි දෙගිඩියාවක් හිතේ තියෙනව.

    අන්න ඒ දෙගිඩියාව නැති ඕනෙම කෙනෙක්ට කෙල්ලො සෙට් කරගන්න එක අමුතු දෙයක් වෙන් නැහැ. ඒකට good boys, bad boys කියන එක අදාල වෙන් නැහැ මචං. Bad boys කියන එකට අපි හිතන්නෙ "මෙලෝ රහක් නැති, කොයි වෙලෙත් නරක වැඩ වලට යොමු වෙච්චි, හැදියාවක් නැති, චාරයක් නැති, බොන්න පුරුදු වෙච්චි, පෙනුමක් නැති, සමාජයේ හැසිරෙන්න දන් නැති" වගේ දෙයක්නෙ. ඒක එක එක්කෙනා හිතන විදිහ.

    වැදගත්ම දේ තමයි good boys ලා ටත් රාගය අනිත් හැමෝටම වගේ තියෙනව. එයාලටත් අවශ්‍යතාවයන් ඇතිවෙනව. නමුත් ඒක එලියට පෙන්නන්න යන්නෙ නැහැ අනිත් අය වගේ. ඒක හිත ඇතුලෙ තියාගෙන ඉන්නව ඒක එලියට පෙන්නුවොත් තමාව අවතක්සේරුවට ලක්වෙයි නැත්තං විහිලුවට ලක්වෙයි, මේ වෙනකොට සමාජය ඇතුලෙ තමන්ගේ හොඳ ප්‍රතිරූපයට හානියක් වෙයි වගේ හිතල. Bad boys ලා ගෙ හිත් ඇතුලෙ ඒ වගේ නෙමෙයි. ලැජ්ජා බය දෙගිඩියාව කියන එක ඒගොල්ලො ඇතුලෙ නැහැ. ඒක නිසාම රාගයට ඇලෙන්න බය නැහැ. කෙල්ලො සෙට් කරගන්න බය නැහැ. එච්චරයි. අන්න ඒකයි මං කිව්වෙ "අවබෝධයේ යුද්ධය හිතේ නැති අයට ඒ සේරම සාමාන්‍ය දේවල්" කියල‍.

    හිත ඇතුලෙ අවබෝධයේ යුද්ධය කියන්නෙ මේ තත්වය තේරුම් අරගෙන ඒකෙන් මිදෙන්න හිත ඇතුලෙන් දරන උත්සාහය. ඒ තේරුම් ගන්න දරන උත්සාහයම යුද්ධයක් මචං.

    ටිකක් කල්පනා කරන්නකො මේ ප්‍රශ්නේ පටන් ගන්නෙම රාගය නිසාමනෙ. රාගය එපා කියනව නෙමෙයි. නමුත් ඒක නිසා අපිව පාලනය වෙන බව අපි දන්නෙත් නැහැ. මේක ගින්නක්. ඒක ඇවිලෙනතාක් කල්, ඒ ගින්නට අපේ ඇලීම තියෙන තාක් කල්, ඒක අපිට විඳින්න නොලැබෙද්දි, අපි ඒකට සාධාරණත්වයක් බලාපොරොත්තු වෙනව. ඒක තමා රාගයේ හැටි.

    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: