ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    balu unata passe wadak nathi ewa kiyala wadak naa balu wechcha eka rectify wenne na:D:yes::yes::D. Man xrp kiwe .76 di man run eken passe sell karanakotath kiwwa. ai sell karanne kiyalath kiwa:D:yes::D.:D:yes::yes::D anika man damme coin eke wistara :D:D: me welawe price balal xrp down kiyanwanam mata kiyanna tiyenne ithin duka tama btc eth bch uth ehemai:D:yes::yes::D run ehekata passe down ekak enawa man oya wistara english walin kiwwa samaharawita uba nodanna wachana tiyenna athi:D:yes::yes::D XRP .76 di kiyala 3.50 giya eka mathak nokara down eka withrak mathak karana nisa bitcoin unath ohoma una bawa man english walin kiwwa namuth ksima alt ekak eka digata project eke progress nobala tiyaganna epa kiyalath man kiwa

    xKFssKT.jpg

    ඔන්න ඕක බලලා චු කරලා නිදා ගනින් :lol::lol:
     
    Last edited:

    LordCommander

    Member
    Dec 24, 2016
    92
    11
    0
    xKFssKT.jpg

    ඔන්න ඕක බලලා චු කරලා නිදා ගනින් :lol::lol:

    ඕක ඉතින් chinese newyear නේ. ඕක ටිකයි නේ බලපානවා කිවේ අනිත් ටිකත් දාගෙනම යමන් පුතේ. :cool::yes:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Man uben dakka ekama skill eka gani wage anunwa analyze karana eka withrai .man eddima e skill eka meke pennla tibba :D:yes::yes::D technical analysis skill tiyenawanam . anunta bana bana ine nathuwa ewa use karanna .man mage skills use karala katiiyata sell dana hati kiwwa:D:yes::yes::D anna ehema kiyanna . mokada loketa modaya unata passe hari amarui eka hari gassanna. office wala man uba wage un godak dakala tiyenwa. e nisa man ubath ekka awulak naaa mokada. minister genalla atha arinnema uge gamen:D:yes::yes::D passe raa wela tama
    man enne .analyse karana gaman amaru wachana balala liyaganna:D:yes::D

    uta kiyala wadak na ban :lol: crypto tend ekata wada godak welawata move wenne news walta.. :yes: uwa ignoe karala hitapan machan.. nari nawanna epa ;)
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    china පොඩි reason,real හේතුව ඔය එක්කවත් නෙවි :lol::lol:
    ane uba maha loku crpyto expert
    nikan pala hutto yanna :lol:
    tho real life eketh karima show off kaarayek wenna one meke dena talks hatiyata :lol:
    puka nodi palayan nikan :lol:
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    analyse කරපු විදිය කියලා දෙන්න පුලුවන්ද :) එතකොට අපටත් දැනගන්න පුළුවන් :)
    u danna analysis ekak na ban :lol:
    uuth reddit eken ussan methana awith talks denawa maha loku expert wage :lol:
    gode ponnaya
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ane uba maha loku crpyto expert
    nikan pala hutto yanna :lol:
    tho real life eketh karima show off kaarayek wenna one meke dena talks hatiyata :lol:
    puka nodi palayan nikan :lol:

    pissuda ban.. real life ponti porawal thamai online show off karanne :lol: ganan ganna epa ;)
     
    LordCommander

    Member
    Dec 24, 2016
    92
    11
    0
    u danna analysis ekak na ban :lol:
    uuth reddit eken ussan methana awith talks denawa maha loku expert wage :lol:
    gode ponnaya

    නෑ මට බලන්න ඕන වුනේ කොහොමද analysis කලේ කියල ඒ කිවේ fundamental ද technical ද කියලා :) එකට reply දාලා නෑ දකින්න නැතුව ඇති :)
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    xKFssKT.jpg

    ඔන්න ඕක බලලා චු කරලා නිදා ගනින් :lol::lol:

    mach Dec 25 Dec 31 festive time wketh mkt dwn yai kiwwane kattiya namuth gods Ewa giye e kalene api profit gathe. Chinesse new yr walata Nam news me down une . Ehenam wenne gradually down trend ekak . Me giye s sellout ekak .e kiyanne eka para flood wechi ekak Oka wenne normally panic adverse news ehekata:D:yes::yes::D ehema kalin anticipated event ehekata diwn yaddi yanne kramanukulawa . Hadissi awulakadi tqma ada una wage unr kohoma unath new yr dawasataapi okka ubata mandarin walin suba pathanam:D:yes::yes::D chinese noodles kanawanm ara podi packet eka nida hadannamsg tiynwa :D:yes::yes::D
     
    උබ ඉතින් super expert :lol::lol:

    crypto මල පොතේ අකුරක් දන්නේ නැති උන් තමා xrp ගන්නේ :lol::lol:

    මේ forum එකේ promote කල BNB,ADA ගත්ත උන් අදටත් තැන්ක්ස් කරනවා..BNB 1.5$ ගන්න කිව්වේ.. ADA 330 sat.. :lol::lol:
     
    Last edited:

    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    නිකන් වලි වලටම Thread එක ගිහින්, උබල මරාගනින්කෝ වෙන එකක් පටන් ගෙන :D :D :lol:

    මචන්ලා මේ යන විදියට BTC recover වෙයිද ? You think, how long it will take :confused:

    මන් මේ රෙද්ද ගත්ත දවසේ ඉදන් මේක බහිනවා :angry::angry:
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,904
    12,237
    113
    Behind u :p
    නිකන් වලි වලටම Thread එක ගිහින්, උබල මරාගනින්කෝ වෙන එකක් පටන් ගෙන :D :D :lol:

    මචන්ලා මේ යන විදියට BTC recover වෙයිද ? You think, how long it will take :confused:

    මන් මේ රෙද්ද ගත්ත දවසේ ඉදන් මේක බහිනවා :angry::angry:

    ooka naginawa ban , baya natuwa indahan :)
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    නිකන් වලි වලටම Thread එක ගිහින්, උබල මරාගනින්කෝ වෙන එකක් පටන් ගෙන :D :D :lol:

    මචන්ලා මේ යන විදියට BTC recover වෙයිද ? You think, how long it will take :confused:

    මන් මේ රෙද්ද ගත්ත දවසේ ඉදන් මේක බහිනවා :angry::angry:

    ඔහොම තමා නැග්ගොත් බහිනවා.. :lol::lol: එහෙම බැස්සම ඒ වෙලාවට ගනින්..එකෙන් උබේ average buying rate එක අඩු වෙනවා..ගොඩක් ගොඩ ගිහිපු උන් ගන්නේ බය නැතුව කඩන් වැටෙද්දී ;)

    BTC නම් කවද හරි recovery වේවි කියලා හිත හදන ඉන්න පුළුවන්.. :P:P
     
    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    ඔහොම තමා නැග්ගොත් බහිනවා.. :lol::lol: එහෙම බැස්සම ඒ වෙලාවට ගනින්..එකෙන් උබේ average buying rate එක අඩු වෙනවා..ගොඩක් ගොඩ ගිහිපු උන් ගන්නේ බය නැතුව කඩන් වැටෙද්දී ;)

    BTC නම් කවද හරි recovery වේවි කියලා හිත හදන ඉන්න පුළුවන්.. :P:P

    එල එල 8000 වගේ ගියොත් ගන්නවා :yes: :yes: මගේ USD ටික ඉවර වෙනවා නැත්නම් :)