ඇයි උඹ දන්නේ නැද්ද?
හැප්පුනා බන්.
Salli ne mame. Me dawas wala rim ekath gevila spork walin duwanne

ඇයි උඹ දන්නේ නැද්ද?
හැප්පුනා බන්.



උබලා මොනවත් කියන් නැත්තම් ඉතින් මමවත් මේකේ මොනා හරි කියාගෙන ඉන්නම්
දැන් නිකං මහා භයානක සොහොන් පිටියක් වගෙයි. කවුරුත් නෑ...
![]()

![]()
මම දන්නෙත් නෑනේ...
මොකද බං උඹ වැටෙනවා...හැප්පෙනවා ඉවරයක් නෑනේ
මොකේද ? කොහොමද හැප්පුනේ ?![]()
Nane. Mokeda happune? Ubata kohomada?
Mamath metike karumayak gewwa kalin eka happapu. Anthima aneta galewwa bike eka
උතුර පැත්තට යමු?
මම ගිහිල්ලම නෑ




මම නම් යාපනේ ගිහින් තියෙනවා. අවුලක් නෑ මට නම්..අගහරුලෝකෙට හරි යං මම එනවා..
Kawadda yanne?
කෝ මේකේ එවුන්..? ඇණ මුරුච්චි වලට යට වෙලා මැරිලද?![]()



උන්ට සෑහෙන්න ප්‍රශ්න.
ඒ අස්සෙ ශමින්දයා wedding එක ගන්න තැනක් හොයනවා
ප්‍රශ්ණ ගොඩයි බං