eChannelling problem

thawa_dawasak

Junior member
  • Apr 13, 2017
    110
    22
    18
    Colombo
    මොබිටෙල් බිල් එකට වැටෙන විදියට 225 dial කරල ඩොකෙක් channel කරා.

    ගාන ඩබල් වෙලා බිලට වැටිලනේ බන්. Online account එකෙන් බැලුවම එක channel එකයි පෙන්නන්නෙ but double charge කරලා.

    මේක ගැන දන්නා කෙනෙක් මේකට හේතුව කියනවද?
     
    Last edited:

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,191
    754
    113

    මොකක්ද phone no එක
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,191
    754
    113
    Umba Mobitel ekeda weda bro?

    නැ Bro මන් දන්නා එකෙක් ඉන්නවා echannelling වල උගෙන් check කරලා බලන්න appointment 2 වත් වැටිලද කියලා ඊට පස්සේ බොට 225 කතා කරලා compline එකක් දන්නා පුළුවන්නේ
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,673
    17,589
    113
    මොබිටෙල් බිල් එකට වැටෙන විදියට 225 dial කරල ඩොකෙක් channel කරා.

    ගාන ඩබල් වෙලා බිලට වැටිලනේ බන්. Online account එකෙන් බැලුවම එක channel එකයි පෙන්නන්නෙ but double charge කරලා.

    මේක ගැන දන්නා කෙනෙක් මේකට හේතුව කියනවද?

    Call them up and get a refund. Trust me it won't be easy. It's a shit company and you'll need to call them multiple times. Next time call the hospital to make the appointment
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    nXLAsM6.png