දොස්තර කෙනෙක්ගේ නිදහස

HimashaRockz

Active member
  • Dec 29, 2015
    393
    237
    43
    දොස්තර කෙනෙක්ගේ නිදහස

    අපේ නංගිට මේ පාරත් medicine යන්න ලකුණු මදි. ඒ නිසා එක්කෝ 3rd shy කරන්න හරි නැත්නම් රුසියාවේ යවන්න හරි කියලා බැලුවේ. අපේ ලොකු තාත්තගේ දුවත් රුසියාවේ medicine කරන්නේ.

    එත් අපේ නංගි කැමති ටිකක් නිදහසේ ඉඳන් කරන්න පුළුවන් රැකියාවක් කරන්න. එයාට වැඩ පුළුවන්. ඒත් එයා කැමති ටිකක් නිදහස් රැකියාවක් කරන්න කියලා තමයි කියන්නේ. අපේ ලොකු නැන්දගේ පුතත් දොස්තර කෙනෙක්. එයා නම් කියන්නේ ජීවිතේ කිසිම නිදහසක් නෑ කියලා දොස්තර කෙනෙක් වුනාම. මුළු ජීවිතේම job එක වෙනුවෙන් කැප කරන්න වෙනවා කියලා. එයා private කරන්නෙත් නෑ. ඒත් හරියට කන්න බොන්නවත් වෙලාවක් නැතිලු. on call ඉන්න ඕනෙලු. තව කතන්දර ගොඩයි.

    ඔය කතා අහලා තමයි අපේ නංගිත් medicine කරන්න රුසියාවේ යන්න අකමැති කරන්නේ. දොස්තර කෙනෙක් වුනාම ඇත්තටම ජීවිතේ නිදහසක් ඇත්තෙම නැද්ද? මේක ඉන්න දොස්තර යාලුවන්ගෙන් පොඩි උපදෙසක් ඕනේ.
     
    ඇයි ඩොකෙක් කරන්නම ඕන :baffled::baffled:
     
    • Like
    Reactions: JesonRulez

    HimashaRockz

    Active member
  • Dec 29, 2015
    393
    237
    43
    Podi Silva - පොඩි සිල්වා;22761050 said:
    ඇයි ඩොකෙක් කරන්නම ඕන :baffled::baffled:

    අපේ නෑදැයෝ වෙන හැම පවුලකම වගේ දොස්තර කෙනෙක් ඉන්නවා බන්. අපේ පවුලේ විතරයි නැත්තේ. අපේ අම්මල හිතුවේ මම හරි අපේ නංගි හරි medicine යයි කියලා. ඒත් ඒක කරගන්න බැරිවුනා. ඒ නිසා තමයි නංගිව රුසියාවේ යවන්න හදන්නේ. SAITM එකත් නැහැ නේ දැන්. එත් නංගි කැමති management පැත්තට. අම්මලාගේ වදේට තමයි bio කලෙත්.
     
    :baffled::baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    මොකද හැම පවුලෙම ඩොකෙක් ඉන්න ඕනෙ.. ?:baffled:
     
    HimashaRockz

    Active member
  • Dec 29, 2015
    393
    237
    43
    මොකද හැම පවුලෙම ඩොකෙක් ඉන්න ඕනෙ.. ?:baffled:

    අපේ නැන්දගේ පුතා තමයි අපේ පවුල්වලින් මුලින්ම medicine ගියේ. ඊට පස්සේ අපේ ලොකු තාත්තත් එයාගේ දුවට ලංකාවේ medicine යන්න බැරි වුනාට පස්සේ කොහොමහරි ණයවෙලා රුසියාවේ යැව්වා.
    අපේ පවුලේ විතරයි මචන් එකෙක්ටවත් දොස්තර කෙනෙක් වෙන්න බැරි වුනේ. දැන් සමාජේ ඕනේ තරම් දොස්තර කෙනෙක් වෙනවට වඩා හොඳ රැකියා තියෙනවා කියලා මම දන්නවා බන්. ඒත් අපේ අම්මගෙයි තාත්තගෙයි බලාපොරොත්තු සුන් කරන්න දුකයි. ඒකයි නංගිව කොහොම හරි රුසියාවේ යවන්න කියලා හදන්නේ. නංගි කැමතිම නෑ ඒත් ඉතින්.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Ridila contact karanna

    jivithe ithin thaman karana wada hatiyata thama. mn dnna doctor kenek innawa government working, private practice, thawa business thiyanawa medical non medical, igena gannawa (Phd eka dn MBAth kala), life ekath aulk nah sallith tianawa tours yanawa kohomada plan karanne kiyana eka ithin eka ekkanage talent eka
     
    HimashaRockz

    Active member
  • Dec 29, 2015
    393
    237
    43
    Ridila contact karanna

    jivithe ithin thaman karana wada hatiyata thama. mn dnna doctor kenek innawa government working, private practice, thawa business thiyanawa medical non medical, igena gannawa (Phd eka dn MBAth kala), life ekath aulk nah sallith tianawa tours yanawa kohomada plan karanne kiyana eka ithin eka ekkanage talent eka

    කවුද Ridila කියන්නේ? මේකේ ඉන්න දොස්තර කෙනෙක්ද? මමත් දැකලා තියෙනවා ඔය වගේ වැඩ දෙක තුන කරන දොස්තරලා. ඒත් අපේ නැන්දගේ පුතා නම් කියන්නේ හුස්ම ගන්නවත් නිදහසක් නෑ. ඒ වගේම මානසික පීඩනය ගොඩක් වැඩියි කියලා. ජීවිතේට ෆේස්බුක් වත් යන කෙනෙක් නෙමෙයි එයා නම්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපේ නැන්දගේ පුතා තමයි අපේ පවුල්වලින් මුලින්ම medicine ගියේ. ඊට පස්සේ අපේ ලොකු තාත්තත් එයාගේ දුවට ලංකාවේ medicine යන්න බැරි වුනාට පස්සේ කොහොමහරි ණයවෙලා රුසියාවේ යැව්වා.
    අපේ පවුලේ විතරයි මචන් එකෙක්ටවත් දොස්තර කෙනෙක් වෙන්න බැරි වුනේ. දැන් සමාජේ ඕනේ තරම් දොස්තර කෙනෙක් වෙනවට වඩා හොඳ රැකියා තියෙනවා කියලා මම දන්නවා බන්. ඒත් අපේ අම්මගෙයි තාත්තගෙයි බලාපොරොත්තු සුන් කරන්න දුකයි. ඒකයි නංගිව කොහොම හරි රුසියාවේ යවන්න කියලා හදන්නේ. නංගි කැමතිම නෑ ඒත් ඉතින්.

    අම්මගෙ තාත්තගෙ හීන ඉටු කරන්න නන්ගිව උකස් කරන එක වැරදිනෙ..
    හොදම දේ අම්මටයි තාත්තටයි තේරුම් කරල දෙන්න හීනමානය නැති කරගන්න විදිය..
    ආගම දහම පැත්තට යොමු කරන්න..
     
    HimashaRockz

    Active member
  • Dec 29, 2015
    393
    237
    43
    අම්මගෙ තාත්තගෙ හීන ඉටු කරන්න නන්ගිව උකස් කරන එක වැරදිනෙ..
    හොදම දේ අම්මටයි තාත්තටයි තේරුම් කරල දෙන්න හීනමානය නැති කරගන්න විදිය..
    ආගම දහම පැත්තට යොමු කරන්න..

    කවුරු කොහොම කිව්වත් ඉතින් බන් ඇත්ත ජීවිතේදී අපි හැමෝම අනිත් අය එක්ක අපිව සංසන්දනය කරගන්නවා නේ. අපිටත් වඩා අපේ අම්මලා නම් සාර්ථකත්වය මනින්නේ තමන්ගේ දරුවෝ කරන රස්සාවලින්.
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    B3k wath tyenawanm yawapan naththan gihilla kesewethath degreeya arn lankawata aawata psse amaru weii....
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    ape gedara kauruwath medicine thiya medical faculty ekak issarahin wath gihin na .
    me thread eka dakala api gana maara lajjawak awa. api heta waha bonawa. mehema lajjawak thiyagena jeewath wenda ba
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මචන් තමන්ගේ අකමැත්තෙන් මෙඩිසින් කරවලා නම් නංගිව ඩොකෙක් කරන්න බෑ....

    මෙඩිසින් කියන්නේ ආසාවෙන් කලත් කරගන්න අමාරු එකක්... එහෙම එකේ උබගේ නංගි අකමැත්තෙන් ඕක කලොත් ඇනගන්නවා ශුවර්....

    ඒකෙන් වෙන්නේ රුසියාවේ යවන්න ගියපු සල්ලි අපරාධෙ වෙන එක...

    අනික රුසියාවේ ගිහින් කෙල්ලො අම්බානක නාස්ති වෙලා එනවා මම දැකලා තියනවා, හොදට කිසිම අවුලක් නැතුව වැඩේ කරගෙන එන අයත් ඉන්නවා... ඒත් කොහොම වෙයිද කියන්න බෑ...

    හොදම දේ ඔය සල්ලි ටික ඒකි කැමති දෙයක් කරගන්න වියදම් කරලා ඉස්සරහට යන්න අත දෙන එක...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කවුරු කොහොම කිව්වත් ඉතින් බන් ඇත්ත ජීවිතේදී අපි හැමෝම අනිත් අය එක්ක අපිව සංසන්දනය කරගන්නවා නේ. අපිටත් වඩා අපේ අම්මලා නම් සාර්ථකත්වය මනින්නේ තමන්ගේ දරුවෝ කරන රස්සාවලින්.

    රස්සාව කරද්දි තියන නිදහසට වඩා ලොකු ප්‍රශ්නෙ රස්සාව ආසාවෙන් කරන්න පුලුව්න්ද කියන එක... දොස්තර කෙනෙක් වෙන්න ගොඩක් ආසයිනම් පැය 24ම උනත් රස්සාව වෙනුවෙන් කැප කරන්න පුලුවන්.. ඒත් අකමැති එක්නෙක්ට පැය 6ක් වත් කැප කරන්න අමාරුයි..
    ඒක නිසා මූලිකම දේ රස්සාවට තියන ආසාව.. එහෙම නැතුව විශේශෙන්ම දොස්තරකම වගේ ගොඩක් ලොකු කැපවීමක් තියෙන්න ඕන ෆීල්ඩ් එකකට යවන එක අවුල්...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මචන් තමන්ගේ අකමැත්තෙන් මෙඩිසින් කරවලා නම් නංගිව ඩොකෙක් කරන්න බෑ....

    මෙඩිසින් කියන්නේ ආසාවෙන් කලත් කරගන්න අමාරු එකක්... එහෙම එකේ උබගේ නංගි අකමැත්තෙන් ඕක කලොත් ඇනගන්නවා ශුවර්....

    ඒකෙන් වෙන්නේ රුසියාවේ යවන්න ගියපු සල්ලි අපරාධෙ වෙන එක...
    :yes:
    අනික රුසියාවේ ගිහින් කෙල්ලො අම්බානක නාස්ති වෙලා එනවා මම දැකලා තියනවා, හොදට කිසිම අවුලක් නැතුව වැඩේ කරගෙන එන අයත් ඉන්නවා... ඒත් කොහොම වෙයිද කියන්න බෑ...

    හොදම දේ ඔය සල්ලි ටික ඒකි කැමති දෙයක් කරගන්න වියදම් කරලා ඉස්සරහට යන්න අත දෙන එක...
    :yes:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    Medicine කරන්න බුද්ධිය තිබිලා විතරක් මදි ආසාවක් නැත්තම්.ඉස්කොලේ කාලේ වැඩ කලා වගේ නෙවෙයි පොඩ්ඩ මිස් වුණොත් එරෙනවා
    මම දන්න ඩොක්ටර් කෙනෙක්ගෙ දුවත් island rank එකක් දාලා තාත්තා වගේ කටු කන්න බෑ කියලා Chemistry degree එකක් කලා USA වල.
    නංගී අාස management වලට නම් එයා ආසාවෙන් ඉන්න දේට ඉඩ දෙන එක තමයී හොඳ.
    දොස්තර කෙනෙක් වෙන එක ඉස්සර ලොකු achievement එකක් වුණාට දැන් දොස්තර 50000 ක්‌ පඩි ගන්නකොට management කරපු අය ලක්ෂ ගණන් ගන්නවා.
    නැන්දාගේ පුතා හරි family doctor එක්ක හරි නංගිට කතා කරලා බලලා idea එකක් ගන්න කියන්න.