මචන්ලා අලුත් බයික් එකක් ගන්ට බැලුවේ...
Brand new එකක් තමා ගන්ට ඉන්නේ...
මට Used කරපු බයික් අල්ලන් නැ...
දැනට හිතන් ඉන්නේ මේ දෙකෙන් එකක් තමා..
1.FZ V2.0
2.Pulsar 160NS
අය Hornet 160r එකක් ගන්ටත් ආසාවක් තියෙනවා...ඒත් ගාන ටිකක් සැර වැඩියි...
මේ බයික් වර්ග පාවිච්චි කරන අය කියහන්කෝ ඒවගේ හොද නරක..
.මට එකක් තොර ගන්ට බැරුව ඉන්නේ...
ආ අය පස්සේ දවසක විකුනගන්ටත් පුළුවන් වෙන්ට ඕනේ...
Apache එහෙම බැලුවේ නැත්තේ ඒවගේ Second hand market එක අඩු හින්ද....