Bike එකක්

Hk123

Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    මචන්ලා අලුත් බයික් එකක් ගන්ට බැලුවේ...:yes:
    Brand new එකක් තමා ගන්ට ඉන්නේ...:yes:
    මට Used කරපු බයික් අල්ලන් නැ...
    දැනට හිතන් ඉන්නේ මේ දෙකෙන් එකක් තමා..:yes:

    1.FZ V2.0
    2.Pulsar 160NS

    අය Hornet 160r එකක් ගන්ටත් ආසාවක් තියෙනවා...ඒත් ගාන ටිකක් සැර වැඩියි...:sorry:
    මේ බයික් වර්ග පාවිච්චි කරන අය කියහන්කෝ ඒවගේ හොද නරක..
    .මට එකක් තොර ගන්ට බැරුව ඉන්නේ...:confused:
    ආ අය පස්සේ දවසක විකුනගන්ටත් පුළුවන් වෙන්ට ඕනේ...
    Apache එහෙම බැලුවේ නැත්තේ ඒවගේ Second hand market එක අඩු හින්ද....:sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පුතී..එන්න අප සමග අත්වැල් බැදගන්න

    Bu9oGgw.jpg
     
    • Like
    Reactions: Hk123

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :sorry: enta thbba puthe...okak gnta mudal thama naththe...:sorry:

    ඩබල් ඩිස්ක් එකකට යන්න අමාරුනන් සිංගල් ඩිස්ක් එකක් ගනින්.. අලුත් ස්පෙෂල් එඩිෂන් එක ගන්න නන් එපා..ඒක පට්ට කැතයි..
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    ඩබල් ඩිස්ක් එකකට යන්න අමාරුනන් සිංගල් ඩිස්ක් එකක් ගනින්.. අලුත් ස්පෙෂල් එඩිෂන් එක ගන්න නන් එපා..ඒක පට්ට කැතයි..
    මන් බලන්නම් මචන්...තැන්ක්ස් උදව්වට...:yes:

    :yes:

    pulsar 150 bro thiyenne
    NS 150 එකක්ද මචන්??

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    Mage Ns 160 Thiyenne bn
    Tyre size eka podi. Anith eka 150-160range eke Bara wadima bike ekak
    A deka Thama awlkata thiynne
     
    • Like
    Reactions: Hk123

    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?

    lakmal8888

    Active member
  • Jan 28, 2013
    636
    211
    43
    Mage tiba discovery 100 ekak au 7k padala wikka last thursday ane mata ganna hoda ganan adu bike ekak kiyapalla navi eka baluwa charterda manda petrol karannat oni hodatama
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,590
    941
    113
    No Place
    මචන්ලා අලුත් බයික් එකක් ගන්ට බැලුවේ...:yes:
    Brand new එකක් තමා ගන්ට ඉන්නේ...:yes:
    මට Used කරපු බයික් අල්ලන් නැ...
    දැනට හිතන් ඉන්නේ මේ දෙකෙන් එකක් තමා..:yes:

    1.FZ V2.0
    2.Pulsar 160NS

    අය Hornet 160r එකක් ගන්ටත් ආසාවක් තියෙනවා...ඒත් ගාන ටිකක් සැර වැඩියි...:sorry:
    මේ බයික් වර්ග පාවිච්චි කරන අය කියහන්කෝ ඒවගේ හොද නරක..
    .මට එකක් තොර ගන්ට බැරුව ඉන්නේ...:confused:
    ආ අය පස්සේ දවසක විකුනගන්ටත් පුළුවන් වෙන්ට ඕනේ...
    Apache එහෙම බැලුවේ නැත්තේ ඒවගේ Second hand market එක අඩු හින්ද....:sorry:

    fz eka qualiti bike eka ganan wadi waget hitenawa,
    160ns eka hodai eth fz ubata denna puluwan, maintain cost eka poddak wadi fz eke
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    Thanks mchn..

    Mage tiba discovery 100 ekak au 7k padala wikka last thursday ane mata ganna hoda ganan adu bike ekak kiyapalla navi eka baluwa charterda manda petrol karannat oni hodatama
    Navi eka nm awul wage neda bn?...anika petrol krnta one nm scooter gnta epa bn...

    Thanks mchn

    fz eka qualiti bike eka ganan wadi waget hitenawa,
    160ns eka hodai eth fz ubata denna puluwan, maintain cost eka poddak wadi fz eke
    K.k.mchn thanks help ekta...

    Man demak wlta kamathi na bn...ewage cheap look ekak bn thyne...:(