ehenm M1 A1 eka beluwe neddda
hebei pure android 5A ekata wada hodai
![]()
ela
ehenm M1 A1 eka beluwe neddda
hebei pure android 5A ekata wada hodai
![]()
MIUI අට මගලේ අයින් කරලා Custom Rom එකක්ම ගහපන්...ow google cam eka daaganna oni bn eekai root karanne

කස්ටම් රොම් ????? අවුලක් යයි කියා බයයි....බලමු එකටත් අර මගුලේ බුට්ලොඩරේ අන්ලොක් කරගන්න එපයිMIUI අට මගලේ අයින් කරලා Custom Rom එකක්ම ගහපන්...![]()

Note 4 එකට කස්ටම් රොම් තියෙන්නේ මදි නොකියන්න...කස්ටම් රොම් ගැහුවෝ ! ලයිනේජ් එක ගැහුවේ.මට ඇල්ලුවේ නෑ එච්චර.දැන් අර රිසරක්ෂන් රිමික්ස් එක ගහන්න යන්නේ !!!


Note 4 එකට කස්ටම් රොම් තියෙන්නේ මදි නොකියන්න...
ගහලා බලපන් හරියන එකක් සෙට් වෙනකං...![]()



උඹත් මාර රොම් දැමිල්ලක් නේ දාලා තියෙන්නේ....අද ගැහුවා 4ක් විතර.MIUI තරම් වෙන එකක්වත් සෙට් උනේ නෑනේ.MIUI 9 ගැහුවා.බැටරි drainage එක වැඩියි වගේ.දැන් තමා ශිරෝමිගේ රහ දැනෙන්නේ![]()




උඹත් මාර රොම් දැමිල්ලක් නේ දාලා තියෙන්නේ....
දවසෙන් 4ක් බැලුවා කියන්නේ...

මේ ඔක්කොම උබල නිසා තමයි බන්.උබල නැත්නම් මන් අර බොස්වින් එකෙන් නෝට් 3 එකක් ගන්නවා වැඩියෙන් දීලා.අඩුම ගානේ මන් දැනගෙන හිටියේ නෑ කොහොමද ඔන්ලයින් පේ කරන්නේ කොහොමද කියලවත්.උපුල් අය්යියල උබල කියල දීලා තමා මේ පොඩ්ඩ හරි දැන ගත්තේ.ගොඩාක්ම පින් මචන් ! පොඩ්ඩක් කියන්න පුලුවන්ද අයි බන් හැම තිස්සෙම රොම් එක ෆ්ලෑෂ් කරලා ඉවර උනාම ලැසි ෆ්ලැෂර් ගෙන් ෆ්ලෑෂ් කරන්නේ ???![]()
Lineage Resurrection Remix,Nitrogen,Cosmic එකක් වත් හරිගියේ නෑ.MIUI තරම් හොදටම කස්ටමියිස් කරපු OS එකක් හොයාගන්න නෑ බන්.ආයේ 8 ගැහුවා.




කස්ටම් රොම් තියෙන්නේ අපිට කස්ටමයිස් කර ගන්න...Lineage Resurrection Remix,Nitrogen,Cosmic එකක් වත් හරිගියේ නෑ.MIUI තරම් හොදටම කස්ටමියිස් කරපු OS එකක් හොයාගන්න නෑ බන්.ආයේ 8 ගැහුවා.



LaZy Flasher එක දාන්න ඕනී ස්ටොක් රොම් එක රූට් කරලා පාවිච්චි කරනවා නම් විතරයි...මේ ඔක්කොම උබල නිසා තමයි බන්.උබල නැත්නම් මන් අර බොස්වින් එකෙන් නෝට් 3 එකක් ගන්නවා වැඩියෙන් දීලා.අඩුම ගානේ මන් දැනගෙන හිටියේ නෑ කොහොමද ඔන්ලයින් පේ කරන්නේ කොහොමද කියලවත්.උපුල් අය්යියල උබල කියල දීලා තමා මේ පොඩ්ඩ හරි දැන ගත්තේ.ගොඩාක්ම පින් මචන් ! පොඩ්ඩක් කියන්න පුලුවන්ද අයි බන් හැම තිස්සෙම රොම් එක ෆ්ලෑෂ් කරලා ඉවර උනාම ලැසි ෆ්ලැෂර් ගෙන් ෆ්ලෑෂ් කරන්නේ ???![]()
මෙතන ඉන්න ගොඩක් එවුන් (මමත් ඇතුළුව) අරන් තියෙන්නේ Aliexpress, Geekbuying වගේ online stores වලින් තමා...මචන්ලා මම Xiaomi Redmi Note 4X එකක් ගන්නයි ඉන්නෙ. ලංකාවෙ හොද තැනක් කියනවාද ගන්න?
විශ්වාසවන්ත ගනං අඩු තැනක්....
මේ ඔක්කොම උබල නිසා තමයි බන්.උබල නැත්නම් මන් අර බොස්වින් එකෙන් නෝට් 3 එකක් ගන්නවා වැඩියෙන් දීලා.අඩුම ගානේ මන් දැනගෙන හිටියේ නෑ කොහොමද ඔන්ලයින් පේ කරන්නේ කොහොමද කියලවත්.උපුල් අය්යියල උබල කියල දීලා තමා මේ පොඩ්ඩ හරි දැන ගත්තේ.ගොඩාක්ම පින් මචන් ! පොඩ්ඩක් කියන්න පුලුවන්ද අයි බන් හැම තිස්සෙම රොම් එක ෆ්ලෑෂ් කරලා ඉවර උනාම ලැසි ෆ්ලැෂර් ගෙන් ෆ්ලෑෂ් කරන්නේ ???![]()

මෙතන ඉන්න ගොඩක් එවුන් (මමත් ඇතුළුව) අරන් තියෙන්නේ Aliexpress, Geekbuying වගේ online stores වලින් තමා...
PS - බම්බලපිටියේ Dealzwoot එකෙන් යාලුවෙක් Redmi 4X එකක් අරන් තිබ්බා...
අවුලක් නෑ කිව්වා ඌ නම්...
මන් ගත්තේ අලි එකේ Fantacy Store එකෙන්,මචන් Aliexpress, Geekbuying මේ දෙකෙන් එකක ගන්නවා නම් හොද සෙලර් කෙනෙක් ඉන්නවාද.... පොඩ්ඩක් උදව් කරපන්කෝ එකක් ගෙන්න ගන්න.මට ඕනේ 4gb\64 xiaomi note 4x එකක්'