~ElaKiri Xiaomi Fan Club~

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    ehenm M1 A1 eka beluwe neddda
    hebei pure android 5A ekata wada hodai
    :rolleyes:

    url

    ela
     
    KayBX

    Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    MIUI අට මගලේ අයින් කරලා Custom Rom එකක්ම ගහපන්...;)
    කස්ටම් රොම් ????? අවුලක් යයි කියා බයයි....බලමු එකටත් අර මගුලේ බුට්ලොඩරේ අන්ලොක් කරගන්න එපයි :P
     
    KayBX

    Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    කස්ටම් රොම් ගැහුවෝ ! ලයිනේජ් එක ගැහුවේ.මට ඇල්ලුවේ නෑ එච්චර.දැන් අර රිසරක්ෂන් රිමික්ස් එක ගහන්න යන්නේ !!!
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...

    Note 4 එකට කස්ටම් රොම් තියෙන්නේ මදි නොකියන්න...
    ගහලා බලපන් හරියන එකක් සෙට් වෙනකං... :rofl::rofl:
     
    KayBX

    Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    Note 4 එකට කස්ටම් රොම් තියෙන්නේ මදි නොකියන්න...
    ගහලා බලපන් හරියන එකක් සෙට් වෙනකං... :rofl::rofl:

    අද ගැහුවා 4ක් විතර.MIUI තරම් වෙන එකක්වත් සෙට් උනේ නෑනේ.MIUI 9 ගැහුවා.බැටරි drainage එක වැඩියි වගේ.දැන් තමා ශිරෝමිගේ රහ දැනෙන්නේ :yes::yes::P
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    අද ගැහුවා 4ක් විතර.MIUI තරම් වෙන එකක්වත් සෙට් උනේ නෑනේ.MIUI 9 ගැහුවා.බැටරි drainage එක වැඩියි වගේ.දැන් තමා ශිරෝමිගේ රහ දැනෙන්නේ :yes::yes::P
    උඹත් මාර රොම් දැමිල්ලක් නේ දාලා තියෙන්නේ....:rofl::rofl:
    දවසෙන් 4ක් බැලුවා කියන්නේ...:rolleyes::rolleyes:
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    mama danata use karanne Mi 5 eka next month enawa mi note 3 eka 6gb ram 64gb rom eka
     
    KayBX

    Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    උඹත් මාර රොම් දැමිල්ලක් නේ දාලා තියෙන්නේ....:rofl::rofl:
    දවසෙන් 4ක් බැලුවා කියන්නේ...:rolleyes::rolleyes:

    Lineage Resurrection Remix,Nitrogen,Cosmic එකක් වත් හරිගියේ නෑ.MIUI තරම් හොදටම කස්ටමියිස් කරපු OS එකක් හොයාගන්න නෑ බන්.ආයේ 8 ගැහුවා.
     
    KayBX

    Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    මේ ඔක්කොම උබල නිසා තමයි බන්.උබල නැත්නම් මන් අර බොස්වින් එකෙන් නෝට් 3 එකක් ගන්නවා වැඩියෙන් දීලා.අඩුම ගානේ මන් දැනගෙන හිටියේ නෑ කොහොමද ඔන්ලයින් පේ කරන්නේ කොහොමද කියලවත්.උපුල් අය්යියල උබල කියල දීලා තමා මේ පොඩ්ඩ හරි දැන ගත්තේ.ගොඩාක්ම පින් මචන් ! පොඩ්ඩක් කියන්න පුලුවන්ද අයි බන් හැම තිස්සෙම රොම් එක ෆ්ලෑෂ් කරලා ඉවර උනාම ලැසි ෆ්ලැෂර් ගෙන් ෆ්ලෑෂ් කරන්නේ ???:dull:
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    මචන්ලා මම Xiaomi Redmi Note 4X එකක් ගන්නයි ඉන්නෙ. ලංකාවෙ හොද තැනක් කියනවාද ගන්න?

    විශ්වාසවන්ත ගනං අඩු තැනක්....
     
    මචන් කොහෙන්ද phone එක ගත්තෙ,මටත් එකක් ගන්න ඕනේ.උදව් කරන්නකො...
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Lineage Resurrection Remix,Nitrogen,Cosmic එකක් වත් හරිගියේ නෑ.MIUI තරම් හොදටම කස්ටමියිස් කරපු OS එකක් හොයාගන්න නෑ බන්.ආයේ 8 ගැහුවා.
    කස්ටම් රොම් තියෙන්නේ අපිට කස්ටමයිස් කර ගන්න...:rofl::rofl::P
    මේ ඔක්කොම උබල නිසා තමයි බන්.උබල නැත්නම් මන් අර බොස්වින් එකෙන් නෝට් 3 එකක් ගන්නවා වැඩියෙන් දීලා.අඩුම ගානේ මන් දැනගෙන හිටියේ නෑ කොහොමද ඔන්ලයින් පේ කරන්නේ කොහොමද කියලවත්.උපුල් අය්යියල උබල කියල දීලා තමා මේ පොඩ්ඩ හරි දැන ගත්තේ.ගොඩාක්ම පින් මචන් ! පොඩ්ඩක් කියන්න පුලුවන්ද අයි බන් හැම තිස්සෙම රොම් එක ෆ්ලෑෂ් කරලා ඉවර උනාම ලැසි ෆ්ලැෂර් ගෙන් ෆ්ලෑෂ් කරන්නේ ???:dull:
    LaZy Flasher එක දාන්න ඕනී ස්ටොක් රොම් එක රූට් කරලා පාවිච්චි කරනවා නම් විතරයි...
    මොකද system partition එක මොඩිෆයි කරන්න පුලුවන් නේ රූට් කරාම...
    එතකොට boot වෙද්දී කරන security test ෆේල් වෙලා bootloop වෙනවා...
    LaZy Flasher දැම්මම boot වෙද්දී කරන security test නවත්තනවා...
    ඔන්න ඕකයි සරලවම වෙන්නේ....
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    මචන්ලා මම Xiaomi Redmi Note 4X එකක් ගන්නයි ඉන්නෙ. ලංකාවෙ හොද තැනක් කියනවාද ගන්න?

    විශ්වාසවන්ත ගනං අඩු තැනක්....
    මෙතන ඉන්න ගොඩක් එවුන් (මමත් ඇතුළුව) අරන් තියෙන්නේ Aliexpress, Geekbuying වගේ online stores වලින් තමා...

    PS - බම්බලපිටියේ Dealzwoot එකෙන් යාලුවෙක් Redmi 4X එකක් අරන් තිබ්බා...
    අවුලක් නෑ කිව්වා ඌ නම්...
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    මේ ඔක්කොම උබල නිසා තමයි බන්.උබල නැත්නම් මන් අර බොස්වින් එකෙන් නෝට් 3 එකක් ගන්නවා වැඩියෙන් දීලා.අඩුම ගානේ මන් දැනගෙන හිටියේ නෑ කොහොමද ඔන්ලයින් පේ කරන්නේ කොහොමද කියලවත්.උපුල් අය්යියල උබල කියල දීලා තමා මේ පොඩ්ඩ හරි දැන ගත්තේ.ගොඩාක්ම පින් මචන් ! පොඩ්ඩක් කියන්න පුලුවන්ද අයි බන් හැම තිස්සෙම රොම් එක ෆ්ලෑෂ් කරලා ඉවර උනාම ලැසි ෆ්ලැෂර් ගෙන් ෆ්ලෑෂ් කරන්නේ ???:dull:

    uba MI flash tool eka try kole nedda :rolleyes:
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    මෙතන ඉන්න ගොඩක් එවුන් (මමත් ඇතුළුව) අරන් තියෙන්නේ Aliexpress, Geekbuying වගේ online stores වලින් තමා...

    PS - බම්බලපිටියේ Dealzwoot එකෙන් යාලුවෙක් Redmi 4X එකක් අරන් තිබ්බා...
    අවුලක් නෑ කිව්වා ඌ නම්...

    මචන් Aliexpress, Geekbuying මේ දෙකෙන් එකක ගන්නවා නම් හොද සෙලර් කෙනෙක් ඉන්නවාද.... පොඩ්ඩක් උදව් කරපන්කෝ එකක් ගෙන්න ගන්න.මට ඕනේ 4gb\64 xiaomi note 4x එකක්'
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    මචන් Aliexpress, Geekbuying මේ දෙකෙන් එකක ගන්නවා නම් හොද සෙලර් කෙනෙක් ඉන්නවාද.... පොඩ්ඩක් උදව් කරපන්කෝ එකක් ගෙන්න ගන්න.මට ඕනේ 4gb\64 xiaomi note 4x එකක්'
    මන් ගත්තේ අලි එකේ Fantacy Store එකෙන්,
    තව Xiaomi Online Store, Dreami Store එකත් හොඳයි කියලා කියනවා...
    Fantacy
    Dreami
    Xiaomi Online Store

    Geekbuying ගැන නම් නොදනිමි මචන්...