depression හා rag එක,please help machan

Heisenberg

Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    ova monavada yako.mama giye eastern university.eke ude rag karala havasa rag karala hostel giyahama rooms ethuleth rag karanava.pandara 3 4 venakan nida ganna ne seniorsla evilla rag karala yanava seren sere.one tharam guti keve,naked vela karanna thiyena rag kara eva kiyannath be,samahara velavata kattiyak evith room ekatama wathura gahala yanne reta.ballo vage hitiye.kannath ne hariyata.tho desk ekak uda idan magulak kara kiyala anith eunuth rag unata kamak ne kiyalada kiyane? eka deyak nm therenava umba mental illness gena melo deyak danne ne.

    ubalage rag num ahanna deyak naa ban.mata rag eka wadune campus eke iddeddi.mama gedra idan giye.hostel wala kohomath thiyenawane.
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    machan apith rag una. mala waathayak thamai e kale boru kiyanna ona na ne. dawasema lectures gihin awith projectuth karana gaman hamadama rae 8.30ta rag ekata gihin eddi paandara 3 withara wenawa.

    eth ithin hama dema iwarayak wenawa machan. dannan mathak weddith hinaa. awrudu keeyak gihinda ewa iwara wela.

    iwasanna machan komahari. katta kaagena inna. hambawuna de atharinna epaa. dawasa gaane hithanna e kaale adu wena eka gana.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300

    Thanks machan
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,152
    870
    113
    ----- Hill City ----
    ඕව මහා ගොන් පාර්ට් බන්. ඕකුන් කියන වාසි මොනවත් ඕවගේ නැහැ.. company එකකට අවම වෙනම හොයන්න පුලවන් rag වුන එවුන් වෙනම. මුණ බලල uni එක කිව්වා හැකි :lol::lol:..දුර පලාතකින් ආවනම් ඉන්න බලපන් කොහොම හරි.. හොඳ යාලුවෝ සෙට් එකක් ඉන්නවනම් නිතර සෙට් වෙන, ඔය කියන විදිහට ඔච්චර අමාරු නම් ඔය වාතෙන් අයින් වෙයන්. අල හෝ antirag එවුන් එක්ක සෙට් වෙයන් ..එලියට අවම වෙනසක් වෙන්නේ නැහැ..ගොඩක් වෙලවට එකම uni එකේ එකෙක් හම්බෙන්නෙත් ජ්කලතුරකින් :yes: ..අවාසිය වෙන්නේ ඉන්න ටිකේ ඔය කාලකන්නි අවලම් හැතිකරේ ඊට පස්සේ sports,uni society වලට එන්න දෙන්නේ නැහැ..එඅ අතින් අවාසිය්..හැබැයි සමහර uni වල ekath sahpe
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    counselors ල ඉන්නෙ ගිහිං උන්ව හම්බවෙලා කතා කරපං මෙතන තියෙනවට වඩා හොඳ විසඳුමක් දෙයි :yes: ඕක ඉවසගෙන ඉන්න ක්‍රමයක් හරි කියල දෙයි :yes: උඹලට ඒ පැත්තෙ යන්න තහනම් නෑනෙ ? :eek:
     
    ඒක තමයි අවුල හැබැයි සමහර club වල එහෙම නෑ
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    counselors ල ඉන්නෙ ගිහිං උන්ව හම්බවෙලා කතා කරපං මෙතන තියෙනවට වඩා හොඳ විසඳුමක් දෙයි :yes: ඕක ඉවසගෙන ඉන්න ක්‍රමයක් හරි කියල දෙයි :yes: උඹලට ඒ පැත්තෙ යන්න තහනම් නෑනෙ ? :eek:

    නෑ එහෙම අවුලක් නෑ.මම කතා කරන්න ඕන counselor කෙනෙක්ට
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Depression oya kaleta?Appa enan uni ivara wunama pissu hedei.

    එන්න කලින් ඉඳලා තිබුණෙ machan.මම බෙහෙත් ගන්නවා දැන් ටිකක් අඩුයි.මේවා නිසා ආයෙත් වැඩි වුනොත් අවුල්
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    සාහිත්‍ය කියල බහුබූත ටිකක් දෙනව. ඒව හොයාගෙන පාඩම් කරගෙන ඉන්න. ඕව වැරදුනොත් තමයි ෆිසිකල් සෙට් වෙන්නෙ. කවදාවත් හොස්ටල් යන්න එපා. තෙල ගහන එක හිතට ගන්න එපා. සතියට දවස් දෙකක් වගේ තෙලට සෙට් උනාම ඇති. හොඬම වැඩේ බෝඩිමකට පැනල යන එක. ඒකට පැනල ගිහින් වැල කියල සෙට් එකක් ඉන්නව. ඒ ගෙදර හරි බෝඩිමක හරි ඉඳන් එන හොස්ටල් යන්නෙ නැතුව ඉන්න ෆිසිකල් රැග් එකෙන් බේරිලා උදේට කැන්ටින් එකේ දෙන තෙල ගහන රැග් එකට විතරක් ගිහින් ඉන්න සෙට් එක. හවසත් ඒක තියනව හවස එකට ඉන්නෙ නැතුව මාස්ටර් ප්ලෑන් ගහල පැනල යන්න වෙන්නෙ. මම නම් ලෝකෙ නැති බොරු කියල පැන්න. රැග් එක ඉවර වෙන කාලෙ බකට් එක තියේවි. අනිවා ඒකට යන්න. අර වැල සෙට් එකත් එක්ක සෙට් වෙන්න.මම නම් පේරා. ඒකෙ මම මුලින්ම ගියේ ඇල්කට්‍රාස් හිරගෙදර වගේ තියන අක්බර් හොස්ටල් එකට. රැග් එක පටන් අරන් දවස් දෙකකින් පැන්න. එලියට යන පාර හොයාගන්න බැරුව දෙපාරක් විතර එකතැන ගියා. පාන්දර 2ට විතර සෙරප්පු ගලවගෙන පනිනකන් කවුරුත් දන්නෙ නෑ. කොළඹ ටිකක් වෙනස් ඇති. ඒක අනුව මොනවහරි කරන්න :D :D
     
    :shocked: මම හොස්ටල් නෙමෙයි.හවස ඒකෙන් තමයි බේරෙන්න අමාරු,බොරු කියලා යන්න ගියාම note වේවි මොකද අපේ sinno 10k වගේ තමයි ඕවා කරන්නේ
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Yatin vemak deela oya mal ponnayo ekek dekek expell karawapallako video karala public daala. Apith share karannam :lol:

    Spy cam නෑ,අඩුවට එකක් ගන්න තැනක් කියන්න පුළුවන් නම්,
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    depression එකට නම් ඉතින් බෙහෙත් ගනින්. පුලුවන් හැම වෙලේම අතේ ගහපං. මස් කාපන් කේන්ති යනවනම්:yes: බඩ පැලෙන්න කාපන් හොඳට නිදාගනින් එතකොට අඩු වෙයි. විකාර තීරණ නම් ගන්න එපා කොල්ලෝ. පොඩ්ඩක් ඉවසලා හිටපං. රැග් එකට මම කැමතිත් නෑ මම කැම්පස් ගිහිල්ලත් නෑ:lol:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    :shocked: මම හොස්ටල් නෙමෙයි.හවස ඒකෙන් තමයි බේරෙන්න අමාරු,බොරු කියලා යන්න ගියාම note වේවි මොකද අපේ sinno 10k වගේ තමයි ඕවා කරන්නේ

    Sinno magaarinna hawasa. colombo wala onatharam then thiyanawa. penala yanna amaru na!