western medic walin hoda karanna amarui bn.. Aurveydha yen puluwan oka hoda karala danna..ඔව් machan
western medic walin hoda karanna amarui bn.. Aurveydha yen puluwan oka hoda karala danna..
ow Hettige medical centre in boralesgamu thiyenne..කොහෙද හොඳ තැනක් දන්නවද?,
ova monavada yako.mama giye eastern university.eke ude rag karala havasa rag karala hostel giyahama rooms ethuleth rag karanava.pandara 3 4 venakan nida ganna ne seniorsla evilla rag karala yanava seren sere.one tharam guti keve,naked vela karanna thiyena rag kara eva kiyannath be,samahara velavata kattiyak evith room ekatama wathura gahala yanne reta.ballo vage hitiye.kannath ne hariyata.tho desk ekak uda idan magulak kara kiyala anith eunuth rag unata kamak ne kiyalada kiyane? eka deyak nm therenava umba mental illness gena melo deyak danne ne.
ow Hettige medical centre in boralesgamu thiyenne..
tel-0112517346
machan apith rag una. mala waathayak thamai e kale boru kiyanna ona na ne. dawasema lectures gihin awith projectuth karana gaman hamadama rae 8.30ta rag ekata gihin eddi paandara 3 withara wenawa.
eth ithin hama dema iwarayak wenawa machan. dannan mathak weddith hinaa. awrudu keeyak gihinda ewa iwara wela.
iwasanna machan komahari. katta kaagena inna. hambawuna de atharinna epaa. dawasa gaane hithanna e kaale adu wena eka gana.

..දුර පලාතකින් ආවනම් ඉන්න බලපන් කොහොම හරි.. හොඳ යාලුවෝ සෙට් එකක් ඉන්නවනම් නිතර සෙට් වෙන, ඔය කියන විදිහට ඔච්චර අමාරු නම් ඔය වාතෙන් අයින් වෙයන්. අල හෝ antirag එවුන් එක්ක සෙට් වෙයන් ..එලියට අවම වෙනසක් වෙන්නේ නැහැ..ගොඩක් වෙලවට එකම uni එකේ එකෙක් හම්බෙන්නෙත් ජ්කලතුරකින්
..අවාසිය වෙන්නේ ඉන්න ටිකේ ඔය කාලකන්නි අවලම් හැතිකරේ ඊට පස්සේ sports,uni society වලට එන්න දෙන්නේ නැහැ..එඅ අතින් අවාසිය්..හැබැයි සමහර uni වල ekath sahpe
ඕක ඉවසගෙන ඉන්න ක්‍රමයක් හරි කියල දෙයි
උඹලට ඒ පැත්තෙ යන්න තහනම් නෑනෙ ? 
ඕව මහා ගොන් පාර්ට් බන්. ඕකුන් කියන වාසි මොනවත් ඕවගේ නැහැ.. company එකකට අවම වෙනම හොයන්න පුලවන් rag වුන එවුන් වෙනම. මුණ බලල uni එක කිව්වා හැකි..දුර පලාතකින් ආවනම් ඉන්න බලපන් කොහොම හරි.. හොඳ යාලුවෝ සෙට් එකක් ඉන්නවනම් නිතර සෙට් වෙන, ඔය කියන විදිහට ඔච්චර අමාරු නම් ඔය වාතෙන් අයින් වෙයන්. අල හෝ antirag එවුන් එක්ක සෙට් වෙයන් ..එලියට අවම වෙනසක් වෙන්නේ නැහැ..ගොඩක් වෙලවට එකම uni එකේ එකෙක් හම්බෙන්නෙත් ජ්කලතුරකින්
..අවාසිය වෙන්නේ ඉන්න ටිකේ ඔය කාලකන්නි අවලම් හැතිකරේ ඊට පස්සේ sports,uni society වලට එන්න දෙන්නේ නැහැ..එඅ අතින් අවාසිය්..හැබැයි සමහර uni වල ekath sahpe
counselors ල ඉන්නෙ ගිහිං උන්ව හම්බවෙලා කතා කරපං මෙතන තියෙනවට වඩා හොඳ විසඳුමක් දෙයිඕක ඉවසගෙන ඉන්න ක්‍රමයක් හරි කියල දෙයි
උඹලට ඒ පැත්තෙ යන්න තහනම් නෑනෙ ?
![]()
Depression oya kaleta?Appa enan uni ivara wunama pissu hedei.


සාහිත්‍ය කියල බහුබූත ටිකක් දෙනව. ඒව හොයාගෙන පාඩම් කරගෙන ඉන්න. ඕව වැරදුනොත් තමයි ෆිසිකල් සෙට් වෙන්නෙ. කවදාවත් හොස්ටල් යන්න එපා. තෙල ගහන එක හිතට ගන්න එපා. සතියට දවස් දෙකක් වගේ තෙලට සෙට් උනාම ඇති. හොඬම වැඩේ බෝඩිමකට පැනල යන එක. ඒකට පැනල ගිහින් වැල කියල සෙට් එකක් ඉන්නව. ඒ ගෙදර හරි බෝඩිමක හරි ඉඳන් එන හොස්ටල් යන්නෙ නැතුව ඉන්න ෆිසිකල් රැග් එකෙන් බේරිලා උදේට කැන්ටින් එකේ දෙන තෙල ගහන රැග් එකට විතරක් ගිහින් ඉන්න සෙට් එක. හවසත් ඒක තියනව හවස එකට ඉන්නෙ නැතුව මාස්ටර් ප්ලෑන් ගහල පැනල යන්න වෙන්නෙ. මම නම් ලෝකෙ නැති බොරු කියල පැන්න. රැග් එක ඉවර වෙන කාලෙ බකට් එක තියේවි. අනිවා ඒකට යන්න. අර වැල සෙට් එකත් එක්ක සෙට් වෙන්න.මම නම් පේරා. ඒකෙ මම මුලින්ම ගියේ ඇල්කට්‍රාස් හිරගෙදර වගේ තියන අක්බර් හොස්ටල් එකට. රැග් එක පටන් අරන් දවස් දෙකකින් පැන්න. එලියට යන පාර හොයාගන්න බැරුව දෙපාරක් විතර එකතැන ගියා. පාන්දර 2ට විතර සෙරප්පු ගලවගෙන පනිනකන් කවුරුත් දන්නෙ නෑ. කොළඹ ටිකක් වෙනස් ඇති. ඒක අනුව මොනවහරි කරන්න![]()
![]()
මම හොස්ටල් නෙමෙයි.හවස ඒකෙන් තමයි බේරෙන්න අමාරු,බොරු කියලා යන්න ගියාම note වේවි මොකද අපේ sinno 10k වගේ තමයි ඕවා කරන්නේYatin vemak deela oya mal ponnayo ekek dekek expell karawapallako video karala public daala. Apith share karannam![]()
මම හොස්ටල් නෙමෙයි.හවස ඒකෙන් තමයි බේරෙන්න අමාරු,බොරු කියලා යන්න ගියාම note වේවි මොකද අපේ sinno 10k වගේ තමයි ඕවා කරන්නේ