Jungle (2017 film)

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,526
    1
    42,648
    113
    මරු ෆිල්ම් එක

    Everest (2015 film) වගේ එකක්. ඇත්තම කතාවක්...

    බලපල්ල :yes:
     
    • Like
    Reactions: Hk123

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,526
    1
    42,648
    113
    දැන්ද යකෝ බැලුවෙ
    තුක්

    Black Sea (2014) ඒකත් බැලුව මරු... සබ්මැරීන් කතාවක් තියෙන්නෙ..

    මේ ඇවිල්ල අර අපිට හම්බවුණේ එක්ස්ට්‍රා GB. බාගත්තුව දැනුයි ටික ටික බලාගෙන යන්නෙ..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,526
    1
    42,648
    113
    තාම බැලුවෙ නෑ යකෝ :sorry:

    ඔක්කොම එක පාර බලන්ඩ බෑනෙ :yes:

    පසුව බැලීමේ ලිස්ට් එකට දාල තියා ගනින්..
    උඹෙ යාලුවෙක් නේද මේන් කැරැක්ටරේට ඉන්නෙ ;)

    කොහොමද මගෙ බ්‍රේකින් බෑඩ් බැලිල්ල. එක හුස්මට සීසන් 5ඉවර කළා..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ටිකක් විතර කම්මෑලි. ස්ටෝරිය නම් නියමයි. ඈත්ත කතාවක් හින්දා බලන්න වටිනවා
     
    • Like
    Reactions: AnuradhaRa

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    Jungle (2017) Sinhala Subtitles

    jungle-27x40-one-sheet_proo.jpg


    Sinhala Sub eka
    http://www.elakiri.com/forum/showpost.php?p=22429200&postcount=4