මරු ෆිල්ම් එක Everest (2015 film) වගේ එකක්. ඇත්තම කතාවක්... බලපල්ල :yes:
AnuradhaRa Well-known member Dec 25, 2010 61,526 1 42,647 113 Jan 28, 2018 #1 මරු ෆිල්ම් එක Everest (2015 film) වගේ එකක්. ඇත්තම කතාවක්... බලපල්ල Reactions: Hk123
sachith19920726 Well-known member Jan 20, 2011 35,670 11,504 113 33 Crynet Solutions bit.ly Jan 28, 2018 #2 දැන්ද යකෝ බැලුවෙ තුක්
AnuradhaRa Well-known member Dec 25, 2010 61,526 1 42,647 113 Jan 28, 2018 #3 sachith19920726 said: දැන්ද යකෝ බැලුවෙ තුක් Click to expand... Black Sea (2014) ඒකත් බැලුව මරු... සබ්මැරීන් කතාවක් තියෙන්නෙ.. මේ ඇවිල්ල අර අපිට හම්බවුණේ එක්ස්ට්රා GB. බාගත්තුව දැනුයි ටික ටික බලාගෙන යන්නෙ..
sachith19920726 said: දැන්ද යකෝ බැලුවෙ තුක් Click to expand... Black Sea (2014) ඒකත් බැලුව මරු... සබ්මැරීන් කතාවක් තියෙන්නෙ.. මේ ඇවිල්ල අර අපිට හම්බවුණේ එක්ස්ට්රා GB. බාගත්තුව දැනුයි ටික ටික බලාගෙන යන්නෙ..
AnuradhaRa Well-known member Dec 25, 2010 61,526 1 42,647 113 Jan 28, 2018 #5 WhiteWalker said: තාම බැලුවෙ නෑ යකෝ Click to expand... ඔක්කොම එක පාර බලන්ඩ බෑනෙ පසුව බැලීමේ ලිස්ට් එකට දාල තියා ගනින්.. උඹෙ යාලුවෙක් නේද මේන් කැරැක්ටරේට ඉන්නෙ කොහොමද මගෙ බ්රේකින් බෑඩ් බැලිල්ල. එක හුස්මට සීසන් 5ඉවර කළා..
WhiteWalker said: තාම බැලුවෙ නෑ යකෝ Click to expand... ඔක්කොම එක පාර බලන්ඩ බෑනෙ පසුව බැලීමේ ලිස්ට් එකට දාල තියා ගනින්.. උඹෙ යාලුවෙක් නේද මේන් කැරැක්ටරේට ඉන්නෙ කොහොමද මගෙ බ්රේකින් බෑඩ් බැලිල්ල. එක හුස්මට සීසන් 5ඉවර කළා..
mangoboy Member Jan 16, 2017 559 82 0 mango ගහ උඩ Jan 28, 2018 #6 oka mama baluwa. patta film eka. Reactions: AnuradhaRa
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,590 113 xxx Jan 28, 2018 #7 ටිකක් විතර කම්මෑලි. ස්ටෝරිය නම් නියමයි. ඈත්ත කතාවක් හින්දා බලන්න වටිනවා Reactions: AnuradhaRa
ruchirarsm Well-known member Aug 21, 2009 3,141 570 113 කන්ද උඩරට Jan 28, 2018 #8 MEKE EKEKMA THREAD EKAK DALA MAMATH OKA DOWNLOAD KARALA BELUWA HONDA FILM EKAK Reactions: AnuradhaRa
Hk123 Well-known member Aug 30, 2015 1,133 190 63 උබට මොකටද? Jan 28, 2018 #10 baluwa kukuloh...wena hoda ekak kyhnko baanta? parana ekak unath awlk na..
awjas2621 Well-known member Dec 8, 2015 10,180 2,224 113 Jan 28, 2018 #11 mama oka apu mula baluwa.patta. Last edited: Jan 28, 2018
slsaico Well-known member Jul 19, 2008 5,416 2,461 113 ඇල්ල Jan 28, 2018 #13 Jungle (2017) Sinhala Subtitles Sinhala Sub eka http://www.elakiri.com/forum/showpost.php?p=22429200&postcount=4
Jungle (2017) Sinhala Subtitles Sinhala Sub eka http://www.elakiri.com/forum/showpost.php?p=22429200&postcount=4
manjulabw Well-known member Aug 23, 2007 17,467 15,591 113 Land of the Gods 🕎 Jan 28, 2018 #14 sachith19920726 said: දැන්ද යකෝ බැලුවෙ තුක් Click to expand... ammapa
AnuradhaRa Well-known member Dec 25, 2010 61,526 1 42,647 113 Jan 29, 2018 #16 Hk123 said: baluwa kukuloh...wena hoda ekak kyhnko baanta? parana ekak unath awlk na.. Click to expand... Black Sea (2014) The Invisible Guest (Contratiempo) (2017)
Hk123 said: baluwa kukuloh...wena hoda ekak kyhnko baanta? parana ekak unath awlk na.. Click to expand... Black Sea (2014) The Invisible Guest (Contratiempo) (2017)
Hk123 Well-known member Aug 30, 2015 1,133 190 63 උබට මොකටද? Jan 29, 2018 #17 AnuradhaRa said: Black Sea (2014) The Invisible Guest (Contratiempo) (2017) Click to expand... Invisible guest baluwa bn ub edaa kwwta passe...ela black sea balamu...
AnuradhaRa said: Black Sea (2014) The Invisible Guest (Contratiempo) (2017) Click to expand... Invisible guest baluwa bn ub edaa kwwta passe...ela black sea balamu...