depression හා rag එක,please help machan

misty9051

Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    Sinnangen tikak piliganeemak tiyana ekek balala aththama kiyapan ubata depresion kiyala. Un ubata awlak nowenna wada tika karai.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    depression එකට නම් ඉතින් බෙහෙත් ගනින්. පුලුවන් හැම වෙලේම අතේ ගහපං. මස් කාපන් කේන්ති යනවනම්:yes: බඩ පැලෙන්න කාපන් හොඳට නිදාගනින් එතකොට අඩු වෙයි. විකාර තීරණ නම් ගන්න එපා කොල්ලෝ. පොඩ්ඩක් ඉවසලා හිටපං. රැග් එකට මම කැමතිත් නෑ මම කැම්පස් ගිහිල්ලත් නෑ:lol:

    මස් නම් කාපු කාලයක් මතක නෑ campus ආවාට පස්සෙ :P
     

    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    i_know_that_feel_bro_by_rober_raik-d4cxn5a.png
     
    • Like
    Reactions: sakuntha1996

    PraveenSS

    Member
    Jan 28, 2018
    1
    0
    0
    Regarding the ragging scene

    Please send me a private mesaage. I faced the same problem and I know what the sollition is.
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,550
    973
    113
    31
    Colombo
    උබ බන් සින්නොන්ට කෙලවන්න ගිහින් අහු උනොත් ඉදලා හමාරයි. ඒ නිසා ශේප් එකේ ඉදපන්. අපිත් ඔය කාලේ පහු කරල තියෙන්නේ. අමාරුයි තමයි. ඒත් ඉවසන් ඉදපන්. කලබලේට ගොන් වැඩ නම් කරන්න යන්න එපා. අනික බන් උබලට රැග් එකක් නෑනේ. පොඩි ඔරියන්ටේශන් එකක්නේ තියෙන්නේ. ඒ කියන ඒවා අහන් උන් කියන විදියට ඉදපන් මේ ටිකේ. ඉවසන්නම අමාරු නම් හොද සින්නෙක් බලලා සීන් එක කියපන්. උන් උබව ශේප් කරයි අනිව.
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Podi Silva - පොඩි සිල්වා;22779643 said:
    මේ වගේ Thread එකක ඉන්නවා සෙට් එකක් එනවා අපි මෙන්න මෙහෙමයි කෑවේ
    අපෝ උබලට මෙන්න මෙච්චරයි දෙන්නේ ඒක කන්න බැරි නම් වැඩක් නෑ කියාගෙන ලයින් දෙන උන් සෙට් එකක්
    උබලා වගේ උන් ඉන්නකන් රැග් එක නවත්තන්න බෑ බන්
    උබලා A/L ලිව්වේ ජෙප්පොන්ගේ තෙල අහන්න නෙවේ නේ
    චුට්ටයි ද ගොඩයි ද කියලා අදාල නෑ

    මේක නම් ඇත්ත ගොඩක් උන් තමන්ගේ මානසික අසහනය අනිත් උන් මත පිට කරන්න හදනවා .

    දැන් රෙෆ් කපාගෙන වරෙන් මානසික ලෙඩ තියෙන උන්
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    උබ බන් සින්නොන්ට කෙලවන්න ගිහින් අහු උනොත් ඉදලා හමාරයි. ඒ නිසා ශේප් එකේ ඉදපන්. අපිත් ඔය කාලේ පහු කරල තියෙන්නේ. අමාරුයි තමයි. ඒත් ඉවසන් ඉදපන්. කලබලේට ගොන් වැඩ නම් කරන්න යන්න එපා. අනික බන් උබලට රැග් එකක් නෑනේ. පොඩි ඔරියන්ටේශන් එකක්නේ තියෙන්නේ. ඒ කියන ඒවා අහන් උන් කියන විදියට ඉදපන් මේ ටිකේ. ඉවසන්නම අමාරු නම් හොද සින්නෙක් බලලා සීන් එක කියපන්. උන් උබව ශේප් කරයි අනිව.

    මට උන්ට කෙලවන්න ඕනෙ නෑ.මට ඕනෙ මගේ පාඩුවේ ඉන්න machan,කියලා උන්ට මාව note වුනොත් තවත් case අනික මානසික රෝගයකට බෙහෙත් ගන්නවා කිව්වම ලංකාවේ උන් ගොඩක් අමුතු විදියට හිතන්නේ :yes:
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඩොක්ටර් කෙනෙක්ට කේස් ඒක කියල බෙහෙත් ගන්න.. මෙතන ඉන්න උන් ඉවසන්න කිව්වට ඕක සුසයිඩ් කර ගන්න ඕන වෙනකම් දික්ගැස්සෙන්න පුළුවන්...

    මම බෙහෙත් ගන්නවා machan,දැන් ගොඩක් දුරට හොඳයි මට බය මේක නිසා ආපහු කලින් තත්ත්වයට වටේවි කියලා
     

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    Podi Silva - පොඩි සිල්වා;22779643 said:
    මේ වගේ Thread එකක ඉන්නවා සෙට් එකක් එනවා අපි මෙන්න මෙහෙමයි කෑවේ
    අපෝ උබලට මෙන්න මෙච්චරයි දෙන්නේ ඒක කන්න බැරි නම් වැඩක් නෑ කියාගෙන ලයින් දෙන උන් සෙට් එකක්
    උබලා වගේ උන් ඉන්නකන් රැග් එක නවත්තන්න බෑ බන්
    උබලා A/L ලිව්වේ ජෙප්පොන්ගේ තෙල අහන්න නෙවේ නේ
    චුට්ටයි ද ගොඩයි ද කියලා අදාල නෑ

    :yes: :yes:
     

    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    රැග් එක අවුල්ද?
    රැග් එකේ වාසි සහ අවාසි දෙකම තියනවා...
    දැන් ඔය රැග් කරන එවුන් ඔක්කොම ජෙප්පොවත් රැග් වෙන එවුන් සොක්කොවත් නෙවේ... ඔන්න ඔය ටික හොදට තේරුම් ගනින් මල්ලියා......
    මම රැග් වුනා ඒත් රැග් කරන්න ගිහින් නෑ.... කැම්පස් වල අල වල දෙකක් ඉන්නවානේ... ඔකට අලුතින් බතල කියලා කොටසක් ඇති වෙලා ඉන්නවා වාතෙන් පස්සේ අන්න ඒ බතලයෙක් වෙයන්.. බතල කියන්නේ බල තල ලත්.....
    හරි දේට හරි වැරදි දේට වැරදි කියපන්... මොකාවත් පස්සේ යන්නවත් මොකාටවත් යටත් වෙන්නවත් එපා...
    කැම්පස් එකට ආදරේ කරපන්
    පරිසරේ සම්පත් රැකෙන විදිහට වැඩ කරපන්...

    උබේ ඔය මානසික ලෙඩේ හොද කරගන්න තියන හොදම් ක්‍රමේ ඕකට මූන දෙන එක
    උබ උබේ පාඩුවේ ඔය සින්නෙක් දෙන ආතල් එක අරන් ඉදපන්...
    උබල ශෝශල් වෙනකල් උබලට අත උස්සන්නේ නෑ මොන සින්නවත්.. කට විතරයි..

    මුලින් කොල්ලෙක් වගේ හිතපන්...
    ඔය ගන්න අත් දැකීම පට්ටයි...... ඕක සල්ලි දීල ගන්න බැරි .. හැමෝටම හම්බෙන්නේ නැති අත් දැකීමක්.....

    උබට ඔය බනින සින්නොම තමා කවදා හරි කරට අත දාගෙන ඉන්නේ ...
    ඒ වගේම ඔහොම අඩන උබම තමා ඉලග අවුරුද්දේ රැග් කරන්නේ.....

    රැග් නවත්තන්න හදන්නේ කැම්පස් වලට යන එවුන්වත් ගිහින් හරියට රැග් වුන එවුන්වත් නෙවේ කොහෙදෝ යන පිරිසක්.....ඒකයි අවුල...
    ගෙඩියේ රහ ගුන දන්නේ කාපු එකා මිසක් කනවා බලන් හිටපු එවුන්වත් හොරට කාපු එවුන්වත් නෙමේ

    උබට ජයෙන් ජය....

    :love:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    Machan මම depression වලට බෙහෙත් ගන්නවා.ප්‍රශ්නය කියන්නේ දැන් මට campus යන එක එපා වෙලා තියෙන්නේ rag එක නිසා,මුලදී පොඩ්ඩ පොඩ්ඩ පටන් ගෙන දැන් වැඩියි.මට කරන්න දෙයක් කියන්න.අල වුනොත් ප්‍රශ්නයක්ද


    කිසිම දෙයක් ගණන් ගන්නේ නැතුව හිටපන් බන් .. ඕකුන් ව ගණන් ගන්න ගණන් ගන්න තවත් rag තමා.