depression එකට නම් ඉතින් බෙහෙත් ගනින්. පුලුවන් හැම වෙලේම අතේ ගහපං. මස් කාපන් කේන්ති යනවනම්බඩ පැලෙන්න කාපන් හොඳට නිදාගනින් එතකොට අඩු වෙයි. විකාර තීරණ නම් ගන්න එපා කොල්ලෝ. පොඩ්ඩක් ඉවසලා හිටපං. රැග් එකට මම කැමතිත් නෑ මම කැම්පස් ගිහිල්ලත් නෑ
![]()

Sinnangen tikak piliganeemak tiyana ekek balala aththama kiyapan ubata depresion kiyala. Un ubata awlak nowenna wada tika karai.
Spy cam නෑ,අඩුවට එකක් ගන්න තැනක් කියන්න පුළුවන් නම්,
ebay eke thiyenwa. 10$ wage..

Ebay බඩු එන කොට rag එක ඉවර වෙලා තියේවි,පිට කොටුවේ තැන් නැද්ද![]()
Podi Silva - පොඩි සිල්වා;22779643 said:මේ වගේ Thread එකක ඉන්නවා සෙට් එකක් එනවා අපි මෙන්න මෙහෙමයි කෑවේ
අපෝ උබලට මෙන්න මෙච්චරයි දෙන්නේ ඒක කන්න බැරි නම් වැඩක් නෑ කියාගෙන ලයින් දෙන උන් සෙට් එකක්
උබලා වගේ උන් ඉන්නකන් රැග් එක නවත්තන්න බෑ බන්
උබලා A/L ලිව්වේ ජෙප්පොන්ගේ තෙල අහන්න නෙවේ නේ
චුට්ටයි ද ගොඩයි ද කියලා අදාල නෑ
උබ බන් සින්නොන්ට කෙලවන්න ගිහින් අහු උනොත් ඉදලා හමාරයි. ඒ නිසා ශේප් එකේ ඉදපන්. අපිත් ඔය කාලේ පහු කරල තියෙන්නේ. අමාරුයි තමයි. ඒත් ඉවසන් ඉදපන්. කලබලේට ගොන් වැඩ නම් කරන්න යන්න එපා. අනික බන් උබලට රැග් එකක් නෑනේ. පොඩි ඔරියන්ටේශන් එකක්නේ තියෙන්නේ. ඒ කියන ඒවා අහන් උන් කියන විදියට ඉදපන් මේ ටිකේ. ඉවසන්නම අමාරු නම් හොද සින්නෙක් බලලා සීන් එක කියපන්. උන් උබව ශේප් කරයි අනිව.

ඩොක්ටර් කෙනෙක්ට කේස් ඒක කියල බෙහෙත් ගන්න.. මෙතන ඉන්න උන් ඉවසන්න කිව්වට ඕක සුසයිඩ් කර ගන්න ඕන වෙනකම් දික්ගැස්සෙන්න පුළුවන්...
Podi Silva - පොඩි සිල්වා;22779643 said:මේ වගේ Thread එකක ඉන්නවා සෙට් එකක් එනවා අපි මෙන්න මෙහෙමයි කෑවේ
අපෝ උබලට මෙන්න මෙච්චරයි දෙන්නේ ඒක කන්න බැරි නම් වැඩක් නෑ කියාගෙන ලයින් දෙන උන් සෙට් එකක්
උබලා වගේ උන් ඉන්නකන් රැග් එක නවත්තන්න බෑ බන්
උබලා A/L ලිව්වේ ජෙප්පොන්ගේ තෙල අහන්න නෙවේ නේ
චුට්ටයි ද ගොඩයි ද කියලා අදාල නෑ

bump
bump
bump
මරුසිරා;22781225 said:බම්ප්
bump
Thanks bump වලට අදට rep ඉවරයි පස්සෙ දෙන්නම් නොදුන්න අයට
Machan මම depression වලට බෙහෙත් ගන්නවා.ප්රශ්නය කියන්නේ දැන් මට campus යන එක එපා වෙලා තියෙන්නේ rag එක නිසා,මුලදී පොඩ්ඩ පොඩ්ඩ පටන් ගෙන දැන් වැඩියි.මට කරන්න දෙයක් කියන්න.අල වුනොත් ප්රශ්නයක්ද