ආසන ක්‍රමේ නිසා UNP එක දිනනව මචන්.. හැබැයි උන්ට චන්ද වලින් 45% ක් වත් ගන්න බැහැ.. ගොඩක් වෙලාවට 40% ක් වගේ එයි..
පොහොට්ටුවයි, නිදහස් පක්ශෙයි එකට තරග කලානම් මේ පාර දිනන්න තිබුන මචන්..
විලි ලැජ්ජාවක් නැතිව UNP එකට තවමත් චන්දේ දෙන එවුන් ඉන්නවද?
ආසන ක්‍රමේ නිසා UNP එක දිනනව මචන්.. හැබැයි උන්ට චන්ද වලින් 45% ක් වත් ගන්න බැහැ.. ගොඩක් වෙලාවට 40% ක් වගේ එයි..
පොහොට්ටුවයි, නිදහස් පක්ශෙයි එකට තරග කලානම් මේ පාර දිනන්න තිබුන මචන්..
එකකටවත් දෙන් නෑ බං.
එකකටවත් දෙන් නෑ බං.
මම ඉන්න පැත්තේ නම් ෆොට්ටුව නාම යෝජනා ප්‍රතික්ෂේප වෙලා පට්ට වැඩේ බයියන්ට වෙලා තියෙන්නේ
ආසන ක්‍රමේ නිසා UNP එක දිනනව මචන්.. හැබැයි උන්ට චන්ද වලින් 45% ක් වත් ගන්න බැහැ.. ගොඩක් වෙලාවට 40% ක් වගේ එයි..
පොහොට්ටුවයි, නිදහස් පක්ශෙයි එකට තරග කලානම් මේ පාර දිනන්න තිබුන මචන්..
එහෙනම් උඹලගේ ගෙදර චන්ද ටික ජවිපෙට දෙමු ඈ!
එහෙම කරන්ඩ එපා බන්...JVP එකට දියන් දීල බලපන් උනුත් මුන් වගේද කියල...එහෙම කරලත් උනුත් මුන් වගේනන් වෙන රටකට පලයන්...
යූඇන්පී එක මචන් ටවුන් වල ආසන ටික දිනා ගනී. ගමේ ආසන නන් දින්නන හම්බෙ වෙන්නෙ නෑ ලොවෙත්. ගමේ යූඇන්පී චන්ද භාගයක් විතර ජෙප්පන්ට වැටෙනවා. පොහොට්ටුව තමා ගමේ දිනන්නෙ. සිරිසේනට නන් ඇපත් නැති වෙන සීන් එකක් තියෙන්නෙ. ඒකනේ ඔය දගලන්නෙ මේ දවස් වල....

කාට දුන්නත් UNP එකට නං දෙන්න එපා කුරුටු ගාන්න කියල හිතාගෙන ඉන්න උනුත් අඩුම ජවිපෙට හරි දෙන්න![]()

කුක්කට හරි මැක්කට හරි කමක් නෑ අලියට නොවැටෙනව කියන්නේ ඕකුන් බය වෙනවා
රනිල්ගේ කුක්කට දෙන වෙලාවේ කෙලින්ම රනිල්ට දෙන එක නම්බුයි![]()
ඒකයි වෙන්න ඕනේකුක්කට හරි මැක්කට හරි කමක් නෑ අලියට නොවැටෙනව කියන්නේ ඕකුන් බය වෙනවාඒකයි වෙන්න ඕනේ

යහ පාලන රජය අස්තාවර වෙනව. රටේ ජන වරම එසේනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය එකතුවෙලා ඉදිරි දේශපාලන කටයුතු සිදු කරන්න වෙනවා. නව අගමැති කෙනෙක් පත්කරන්නත් වෙයි. කොහොමත් යහ පාලන ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා එකට ඉවත් වෙන්න වෙයි.