PS4 1 TB for sale

Indi_Wj

Member
Jan 30, 2018
58
2
0
ප්ලේස්ටේෂන් 4 එකක් විකුනන්න තියෙනවා. නිව්සීලන්ඩ් වලින් ගත්තේ ඩොලර් 569 කට. පාවිච්චි කරලා නෑ. අලුත්ම එකක්. පැකිං එක්කම තියෙන්නේ. උනන්දු කෙනෙක් ඉන්නවා නම් කියන්න.

සාධාරණ මුදලකට විකුනනවා. (මේක මෙහෙ යන ගාන මම දන්නේ නැහැ. ඒත් කවුරුහරි සාධාරණ ගානක් කියලා ගන්නවා නම් එයාට දෙනවා. )

පොටෝස් ටිකක් පහලින්.


txjB0Fm.jpg

pnjflR8.jpg


xk7P3jf.jpg


iMBNm93.jpg
 
Last edited: