සමහර අයට ඔහොම හිතෙනව මගෙත් යාලුවෙක් හිටිය ඔයවගේ ඌත් කැමති ඔයවගේ දේවල් වලටමයි. සංසර්ගයට කලිනුත් ඌ ඒ වගේලු බීල ඉන්න වෙලාවක කියෙව්වෙ අපිත් එක්ක. ඌ ගෑණිගෙ ඇඳුම් එකින් එක අයින් කරල ඇවිද්දවනවලු කාමරේ ඇඳ වටේ.. ගෑණිව කරට අරන් "ලුනු" ගෙනියනවලු වඩාගෙන ඉන්නවලු පොර කනවලු එක එක ඒව බිමට දාල ඒව අහුලද්දි පිටිපස්සෙන් බලාගෙන ඉන්නවලු, සමහර දාට පැන්ට්‍රියට ගිහින් තේ හදන්නෙත් නිරුවතින්මලු. ඌ බැඳල අවුරුද්දක් විතර වගේ වෙන්නෙ. මුල් දවස්වල ගෑණි අවුල්ලු, අනේ...අනේ..මට බැහැ කිය කිය හිටිය කියල තමයි කිව්වෙ. ඊට පස්සෙ මූ ඒකිට තුනීම තුනී නයිට්ඩ්රෙස් ගෙනල්ල දීල ඉටිකොල වගේ ඒව, ඒව ඇඳගෙන ටික දවසක් ඉන්නකොට හරි ගියාලු. එහෙම කරද්දි ඌට අධික ලිංගික ශක්තියක් එනවලු අනේ මන්ද ඇත්තද කියල. කොහොම වුනත් උන් දෙන්න එදා ඉඳලම නිදාගන්නෙත් හෙළුවන්මලු උදේ නැගිට්ට ගමන් ඌට ඒකිව එහෙම දකින්න ඕනලු. එක එක අයගෙ ආසාවල් තමයි හැබැයි ඌ කියන විදියට උන් දෙන්නම ඉන්නෙ විවාහ ජීවිතේ උපරිම සතුටින්. ගෙදර තරම් නිදහස් තැනක් නෑ කියල තමයි කියන්නෙ හැමදාම ඌට ගෙදර ඉන්නම ඕන රෑට දවසක් මලගෙදරක නයිටක් ගහද්දි පොඩි ශොට් එකක් දාපු වෙලාවක මූට ඉන්නම බැරුව තමයි කිව්වෙ හැබැයි කොහොම උනත් උන්ගෙ ආසවල් උන් දෙන්නගෙන් බාහිර අයට සම්බන්ධ වීමක් නෑ ඒත් උඹට තියෙන්නෙ බාහිර අයත් සම්බන්ධ වෙන දේවල්. මොනව වුනත් එක එක අයගෙ ආසාඅවල් නේ..