2018 Election Predictions

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,503
    1
    42,614
    113
    ඡන්දෙ දෙන්ඩ කවුරුත් නැති නිසා ජවිපෙට මම දෙනව..
    වෙන කරන්ඩ දෙයක් නෑ..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම වෙනස් එකක් කියන්නද :P

    හම්බන්තොට දිස්ත්‍රික්කෙන් බුලත් කොලේ හතරවෙනි තැනට වැටෙන්න පුළුවන් :yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,503
    1
    42,614
    113
    මම වෙනස් එකක් කියන්නද :P

    හම්බන්තොට දිස්ත්‍රික්කෙන් බුලත් කොලේ හතරවෙනි තැනට වැටෙන්න පුළුවන් :yes:

    මෙදා සැරෙත් කඹ ලීඩර් උඹද?
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    meka liyala thiyaganin :yes:

    UNP - 40 lks +

    Maitree - 30 lks +

    Mahinda - in between 15 & 20 lks

    JVP - in between 10 & 15 lks :love:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,503
    1
    42,614
    113
    සීනුව හැර වෙන කුමක් කරන්නද...
    මාත් මෙදා සැරේ ජීවිතේ පළමු වතාවට ඇතුලට දානව.. නෑ නෑ සීනුවට ඡන්දෙ දෙනව :yes:
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    meka liyala thiyaganin :yes:

    UNP - 40 lks +

    Maitree - 30 lks +

    Mahinda - in between 15 & 20 lks

    JVP - in between 10 & 15 lks :love:


    මේක 100% අතාර්කිකයිනෙ බන්
    පක්ශ පැත්තෙන් බයස් වෙන්නැතුව බැලුවොත් පොහොට්ටුවො බොලත්කොල ව්ලට වඩා වැඩියි කොහොමත්
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,503
    1
    42,614
    113
    ඕන මඟුලක් වෙන්ඩ කියල මම සීනුවට දෙනව..
    කවදාවත් උන්ට ඡන්දෙ දීල නෑනෙ..
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    613
    743
    93
    "ජ.වි.පේ." තමයි ඉතුරුවෙලා තියෙන එකම විකල්ප&#3514

    මහින්ද, රනිල්, මෛත්‍රී මුන් ඔක්කොම රට කෑව.
    පොඩි පොඩි අඩුපාඩු කම් තිබුනත් "ජ.වි.පේ." තමයි ඉතුරුවෙලා තියෙන එකම විකල්පය.

    සමාජය ගැන විවෘත මනසකින් බලන බොහෝ දෙනෙක් ජවිපෙට ඡන්දය දෙනව කියල තමයි කියන්නේ.
    පාරම්පරිකව ශ්‍රී ලංකා, යූඑන්පී මිනිස්සු සමහරක් මේ පාර ඡන්දය දෙන්නේ නෑ කියන ස්ථාවරයේ ඉන්නේ.
    මහින්දට නම් ඡන්දය දෙන රැල්ලක් තියෙනව ඊට අමතරව ලොකුම දේශපාලන උනුසුමක් ප්‍රවනතාවයක් තියෙන්නේ ජවිපෙට විතරයි.
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    මේ වගෙ වෙබ් බේස්ඩ් ඒවගෙ අදහස් වලින්ම කියන්න් අමාරුයි බන්

    ගොඩක් එවුන් ගෙඩ්ගර ඉදල ජවිපෙට දානව කියල ගිහින් කතිරෙ ගහනකොට අත යන්නෙ අලියට හෝ බුලතට..ගොඩක් මැදිවයස්,,වැඩිහිටි චන්ද

    තව එවුන් පොහොට්ටුවට කියල ගිහින් එතනදි බන්ඩාරණායක මහත්තය මතක් වෙලා..එක්කො තමන්ගෙ අත්ත මුත්ත මතක් වෙලා අත ලකුනට,බුලතට ගහනවා:D

    යහපාලනේ එපා වෙලා පොහොට්ටුවට ගහනව කියල ගිහින් චන්ද පොලේදි යූඑන්පී නෙ පට්ට ලිබරල්,වයිෆයි,ටැබ් දෙනවනෙ කියල අලියට ගහනවා..:D

    මුන් එකෙක්වත් වැඩක් නෑ සිනුවට ගහනව කියල හිතන් ගිහින් එහෙදි සීනුවත් වැඩක් නෑ රතු අලියෙක්ලු නේ ශුවර් නෑ ආයි පොහොට්ටුවටම ගහනවා:D

    ඔයවගෙ චන්ද පුරෝකැතනය කරන්න බෑ
    :confused: