මචං ඕකට හොදම දේ තමා.. කේබල් එක වෙනමයි.. ජැක් ටික වෙනමයි අරං පාස්ස ගනිං.
ඉලෙක්ට්‍රොනික් බඩු හදන තැනකට දීලා පාස්ස ගනිං. ඕකෙ රෙඩි මේඩ් එන කේබල් එක ඉක්මනට සවුත්තු වෙනවා.. මං Ebay එකෙං එක පාරක් ගෙන්නුවා..
පස්සෙ මෙහෙං බඩු අරං හදා ගත්තා. අවුරුදු 2ක් විතර වෙනවා තාම කිසි අවුලක් නෑ..
ඒ දවස් වල සේරටම ගියෙ 600ක් විතර.. ජැක් එක හොදම එකෙං දැම්මත් 3ට වෙන්නෙ 300ක් වගේ දැං

අනේ වාසනාවන් ඉක්මනට කේබල් එකක් හොයාගන්න ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනව 
machan bluwa ewa 800 k withra wenwa bn adi 6 wage ebayEbay eke athi rs250 ta 300ta.
Mehet athi oya ganatama wage. Place ekak nam danna na man kandy.

kandy walanam uba asoka kiyal kayak thiyanwa eka thiyanwa.
Godak electric badu kadawal wala thiyenawa ban. Habai pawathma nam echchara honda na e thiyena ewage. Component jack wala mada koora kadenawa ikmanata
මචං ඕකට හොදම දේ තමා.. කේබල් එක වෙනමයි.. ජැක් ටික වෙනමයි අරං පාස්ස ගනිං.
ඉලෙක්ට්‍රොනික් බඩු හදන තැනකට දීලා පාස්ස ගනිං. ඕකෙ රෙඩි මේඩ් එන කේබල් එක ඉක්මනට සවුත්තු වෙනවා.. මං Ebay එකෙං එක පාරක් ගෙන්නුවා..
පස්සෙ මෙහෙං බඩු අරං හදා ගත්තා. අවුරුදු 2ක් විතර වෙනවා තාම කිසි අවුලක් නෑ..
ඒ දවස් වල සේරටම ගියෙ 600ක් විතර.. ජැක් එක හොදම එකෙං දැම්මත් 3ට වෙන්නෙ 300ක් වගේ දැං
150i kottuwe
ආ උඹ බෙල්ලෙ වැල දාගන්නද හදන්නෙඅනේ වාසනාවන් ඉක්මනට කේබල් එකක් හොයාගන්න ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනව
![]()
Podi Silva - පොඩි සිල්වා;22795639 said:machan bluwa ewa 800 k withra wenwa bn adi 6 wage ebay![]()
cmb thanak dannawada bn
hmm uba danna kadayak nadda
Ready Made එකක් ගන්න බැලුවේ බන්
kotuwe da pita kotuwe da
uba danna kadayak thyenwa adi 6k hari 10k hari ganna
800 wenne na ne
https://m.ebay.com/itm/5ft-3-5mm-to...070597?hash=item238bf6ebc5:g:G70AAOSwOYFabPxl
Meka itat adui
https://m.ebay.com/itm/1-5m-5-ft-Y-...106321&hash=item43fe804713:g:oGoAAOSwZ1lWgr-a
Uba aduwata nam hoyanne okak aran ithuru adiya 3.5mm extender ekak gahapan
Podi Silva - පොඩි සිල්වා;22795681 said:machan meke 3.5 mm jack eke size eka loku wadi bn
poddak hini jack ekak bluwe bn wire tikath hini flexible ekak
casing ekada ban loku wadi kiwe ? ehamanm podi csing ekak thiyana ekak hoyagana try kana mehan
hoda screen wire ekak aran oka hada ganin ban, eka thami hodama wade
habai 3.5mm eka casing hoyna thama sure nathe
ඇත්තටම පාස්ස ගන්න එක තමා හොදම දේ
unity eke pahala cable kade hav. kotuwe 138 bus nawattana tana petti kadet tibba
3.5mm jack hoda ewa nane bn hoya ganna passanna puluwa. ewe lead hitinneth na bn. uba gaththa 3.5 eke photo ekak tynawanm dapnko blnnaමචං ඕකට හොදම දේ තමා.. කේබල් එක වෙනමයි.. ජැක් ටික වෙනමයි අරං පාස්ස ගනිං.