Stereo Cable එකක් (2 RCA to 3.5 mm)

අඩි 6 ක් හෝ අඩි 10 ක මෙන්න මේ Cable එකක් ගන්න තැනක් දන්නව ද
ගාන කීයක් විතර වෙයි ද
6651.jpg
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචං ඕකට හොදම දේ තමා.. කේබල් එක වෙනමයි.. ජැක් ටික වෙනමයි අරං පාස්ස ගනිං.
    ඉලෙක්ට්‍රොනික් බඩු හදන තැනකට දීලා පාස්ස ගනිං. ඕකෙ රෙඩි මේඩ් එන කේබල් එක ඉක්මනට සවුත්තු වෙනවා.. මං Ebay එකෙං එක පාරක් ගෙන්නුවා..
    පස්සෙ මෙහෙං බඩු අරං හදා ගත්තා. අවුරුදු 2ක් විතර වෙනවා තාම කිසි අවුලක් නෑ..
    ඒ දවස් වල සේරටම ගියෙ 600ක් විතර.. ජැක් එක හොදම එකෙං දැම්මත් 3ට වෙන්නෙ 300ක් වගේ දැං
     
    harsha45

    Well-known member
  • Apr 5, 2009
    2,493
    290
    83

    :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ආ උඹ බෙල්ලෙ වැල දාගන්නද හදන්නෙ :D අනේ වාසනාවන් ඉක්මනට කේබල් එකක් හොයාගන්න ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනව :yes:
     
    Ebay eke athi rs250 ta 300ta.
    Mehet athi oya ganatama wage. Place ekak nam danna na man kandy.
    machan bluwa ewa 800 k withra wenwa bn adi 6 wage ebay :sorry::sorry:
    kandy walanam uba asoka kiyal kayak thiyanwa eka thiyanwa.

    cmb thanak dannawada bn
    Godak electric badu kadawal wala thiyenawa ban. Habai pawathma nam echchara honda na e thiyena ewage. Component jack wala mada koora kadenawa ikmanata

    hmm uba danna kadayak nadda

    මචං ඕකට හොදම දේ තමා.. කේබල් එක වෙනමයි.. ජැක් ටික වෙනමයි අරං පාස්ස ගනිං.
    ඉලෙක්ට්‍රොනික් බඩු හදන තැනකට දීලා පාස්ස ගනිං. ඕකෙ රෙඩි මේඩ් එන කේබල් එක ඉක්මනට සවුත්තු වෙනවා.. මං Ebay එකෙං එක පාරක් ගෙන්නුවා..
    පස්සෙ මෙහෙං බඩු අරං හදා ගත්තා. අවුරුදු 2ක් විතර වෙනවා තාම කිසි අවුලක් නෑ..
    ඒ දවස් වල සේරටම ගියෙ 600ක් විතර.. ජැක් එක හොදම එකෙං දැම්මත් 3ට වෙන්නෙ 300ක් වගේ දැං

    Ready Made එකක් ගන්න බැලුවේ බන්
    150i kottuwe

    kotuwe da pita kotuwe da
    uba danna kadayak thyenwa adi 6k hari 10k hari ganna
     
    ආ උඹ බෙල්ලෙ වැල දාගන්නද හදන්නෙ :D අනේ වාසනාවන් ඉක්මනට කේබල් එකක් හොයාගන්න ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනව :yes:

    මන් පතනවා උබට ආදරේ ඇති කෙනෙක් ලැබේවා කියාආආආආආආ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    Podi Silva - පොඩි සිල්වා;22795639 said:
    machan bluwa ewa 800 k withra wenwa bn adi 6 wage ebay :sorry::sorry:

    cmb thanak dannawada bn

    hmm uba danna kadayak nadda

    Ready Made එකක් ගන්න බැලුවේ බන්

    kotuwe da pita kotuwe da
    uba danna kadayak thyenwa adi 6k hari 10k hari ganna

    800 wenne na ne
    https://m.ebay.com/itm/5ft-3-5mm-to...070597?hash=item238bf6ebc5:g:G70AAOSwOYFabPxl

    Meka itat adui

    https://m.ebay.com/itm/1-5m-5-ft-Y-...106321&hash=item43fe804713:g:oGoAAOSwZ1lWgr-a

    Uba aduwata nam hoyanne okak aran ithuru adiya 3.5mm extender ekak gahapan
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    Podi Silva - පොඩි සිල්වා;22795681 said:
    machan meke 3.5 mm jack eke size eka loku wadi bn
    poddak hini jack ekak bluwe bn wire tikath hini flexible ekak

    casing ekada ban loku wadi kiwe ? ehamanm podi csing ekak thiyana ekak hoyagana try kana mehan

    hoda screen wire ekak aran oka hada ganin ban, eka thami hodama wade
    habai 3.5mm eka casing hoyna thama sure nathe
     
    ow bn casing eka loku wadi
    wire ekath mahatha wadi bn

    ඇත්තටම පාස්ස ගන්න එක තමා හොදම දේ

    එතකොට Finishing එක මදි බන්
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    මචං ඕකට හොදම දේ තමා.. කේබල් එක වෙනමයි.. ජැක් ටික වෙනමයි අරං පාස්ස ගනිං.
    ඉලෙක්ට්‍රොනික් බඩු හදන තැනකට දීලා පාස්ස ගනිං. ඕකෙ රෙඩි මේඩ් එන කේබල් එක ඉක්මනට සවුත්තු වෙනවා.. මං Ebay එකෙං එක පාරක් ගෙන්නුවා..
    පස්සෙ මෙහෙං බඩු අරං හදා ගත්තා. අවුරුදු 2ක් විතර වෙනවා තාම කිසි අවුලක් නෑ..
    ඒ දවස් වල සේරටම ගියෙ 600ක් විතර.. ජැක් එක හොදම එකෙං දැම්මත් 3ට වෙන්නෙ 300ක් වගේ දැං
    3.5mm jack hoda ewa nane bn hoya ganna passanna puluwa. ewe lead hitinneth na bn. uba gaththa 3.5 eke photo ekak tynawanm dapnko blnna