Guess the election result and Win

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    කව්ද එකෙක් කියනවා ඇහුනා මේ පාර චන්දෙ ඉල්ලන්නේ පක්ෂ දෙකයිලු. දේශප්‍රේමින් හා දේශද්‍රෝහීන්.
    කෝ යකෝ මේකේ උන් නෑනේ. එතකොට අරු කියල තියෙන්නේ බොරුවක්ද ?
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පොහොට්ටුව නෑ මේකේ :nerd: ප්‍රතික්ෂේප කරනවා ආයෙත් :P

    හරියට දාන්න අනේ සේදිරිස් මාමේ ඔයා හොඳ මාමනේ :love:



    වදයක්නෙ බන් මේක.... :angry:

    JVP -35.66% ,UNP - 29.98% , UPFA - 15.46%, වෙනත් - 6.5%, flowerbud - 12.4%
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කව්ද එකෙක් කියනවා ඇහුනා මේ පාර චන්දෙ ඉල්ලන්නේ පක්ෂ දෙකයිලු. දේශප්‍රේමින් හා දේශද්‍රෝහීන්.
    කෝ යකෝ මේකේ උන් නෑනේ. එතකොට අරු කියල තියෙන්නේ බොරුවක්ද ?
    ආ එහෙම පක්ෂ දෙකක් තිබුන තමා :yes: නාමයෝජනාව ප්‍රතික්ෂේප වෙලා වයස දහඅටට අඩුයිලු ඒ කියපු එකාගේ :yes:
     
    • Like
    Reactions: sanoka

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බැඳුම්කර හොරු හා පැටවු ටික නම් පරදිනවා මොනවා උනවත්
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අනාවැකිය හරිගියාම ගොඩාක් රිදෙයි කුක්කට ආ :angry:


    අනාවැකි හරිගියොත් කටුස්සගේ බෙල්ලෙ ලනුවක් ගැටගහලා හරි කූඩුවක දාල හරි දේවාලෙ තියාගන්ඩ ඉන්නෙ :yes: