දෙක දෙක කියන්න ඔට්ටු නෑ අන්තිමට කියපු එක තමා ගන්නේමගේ අනාවැකිය 2![]()
UNP - 35%, පොහොට්ටුව - 30%, UPFA - 20%, JVP - 10%, වෙනත් 5%

දෙක දෙක කියන්න ඔට්ටු නෑ අන්තිමට කියපු එක තමා ගන්නේමගේ අනාවැකිය 2![]()
UNP - 35%, පොහොට්ටුව - 30%, UPFA - 20%, JVP - 10%, වෙනත් 5%

මගේ අනාවැකිය![]()
UNP - 38.66%, පොහොට්ටුව - 35.8%, UPFA - 11.24%, JVP - 7.3%, වෙනත් 7%

පොහොට්ටුව නෑ මේකේ
JVP -35.66% ,UNP -42.38% , UPFA - 15.46%, වෙනත් 6.5%
ප්‍රතික්ෂේප කරනවා ආයෙත් 
UNP - 33.5%, පොහොට්ටුව - 32.5%, UPFA - 26%, JVP - 5%, වෙනත් 3%
UNP : 34
පොහොට්ටුව : 28
UPFA : 25
JVP : 8
වෙනත් : 5
බලමුකෝ අපි මොකෝ වෙන්නේ කියල 
පොහොට්ටුව නෑ මේකේප්රතික්ෂේප කරනවා ආයෙත්
හරියට දාන්න අනේ සේදිරිස් මාමේ ඔයා හොඳ මාමනේ![]()

හරියට නාමයෝජනාව ඉදිරිපත්කරන්න එපැයි ඉතින්
වදයක්නෙ බන් මේක....
JVP -35.66% ,UNP - 29.98% , UPFA - 15.46%, වෙනත් - 6.5%, flowerbud - 12.4%

එක ඉලක්කමක් දාමු මෙහෙම තිබුනම බෑ නෙ47-55%
30-35%
10-15%
5-7%
0.5%
ආ එහෙම පක්ෂ දෙකක් තිබුන තමාකව්ද එකෙක් කියනවා ඇහුනා මේ පාර චන්දෙ ඉල්ලන්නේ පක්ෂ දෙකයිලු. දේශප්‍රේමින් හා දේශද්‍රෝහීන්.
කෝ යකෝ මේකේ උන් නෑනේ. එතකොට අරු කියල තියෙන්නේ බොරුවක්ද ?
නාමයෝජනාව ප්‍රතික්ෂේප වෙලා වයස දහඅටට අඩුයිලු ඒ කියපු එකාගේ
අනාවැකිය හරිගියාම ගොඩාක් රිදෙයි කුක්කට ආ![]()
