Guess the election result and Win

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    e news වල තිබුනා හිටං :yes:

    27072671_1757965627601928_6761858687180798569_n.jpg
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,908
    327
    83
    ආයතන කීයක් තියෙනවද අනං මනං දන්නේ නෑ හරියට දැන් අලුත් ඒවත් හදල නෙ. 341 ක්ද තියෙන්නේ :oo:

    341 මේ පාර චන්දෙ තියෙන්නෙ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    341 මේ පාර චන්දෙ තියෙන්නෙ
    එල එල :cool: ගාන නං හරියටම අමාරුයි කියන්න, ප්‍රතිශත කියනවා වගේ ලේසි නෑ :yes:

    දකුණේ හම්බන්තොට මාතර ගාල්ල මොනරාගල වගේ ඒවා පොහොට්ටුව දිනාවි :yes: නුවරඑලිය කොළඹ වගේ ඒවා UNP. අනික් ඒව ගොඩක් යන්තන් UNP දිනයි මම හිතන්නේ. මයිත්‍රීට පොළොන්නරුවෙන් වගේ හම්බුනොත් තමා එකක් දෙකක්.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,154
    11,168
    113
    Forest
    ඔව් ඔව් තමන්ගේ පක්ෂේ කියල ඒකට වැඩියෙන් දාන්න ඕනේ නෑ එයි කියල හිතන ප්‍රතිපලේ නෙ මේ කියන්නේ :yes:

    අනිවා :yes:
    මට හිතෙනවා ගම්පහ UNP සහ නිදහස් පක්ෂෙට යයි.
    කොලබනන් කොහොමත් UNPනේ
    නුවර පොහොට්ටුවටයි UNPයි
    උතුර, නැගෙනහිර UNP සහ අනෙක් පක්ෂ
    දකුණ පොහොට්ටුව UNP
    ඔහොම බැලුවාම ඔක්කොම දිස්ත්‍රික්ක එක්කෝ UNP සහ පොහොට්ටුව, නැත්තන් UNP සහ නිදහස් පක්ෂේ, නැත්තන් UNP සහ අනෙක් පක්ෂ
    දෙකට කැඩිලා ඉල්ලන්න ගියාම ඕක තමා අවුල. By Deafult UNP දිනනවා. :lol:
    මමත් මේ තාම හිතනවා මොකාට දෙන්නද කියල :(
    UNPනං දෙන්නේ නැ
    :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනිවා :yes:
    මට හිතෙනවා ගම්පහ UNP සහ නිදහස් පක්ෂෙට යයි.
    කොලබනන් කොහොමත් UNPනේ
    නුවර පොහොට්ටුවටයි UNPයි
    උතුර, නැගෙනහිර UNP සහ අනෙක් පක්ෂ
    දකුණ පොහොට්ටුව UNP
    ඔහොම බැලුවාම ඔක්කොම දිස්ත්‍රික්ක එක්කෝ UNP සහ පොහොට්ටුව, නැත්තන් UNP සහ නිදහස් පක්ෂේ, නැත්තන් UNP සහ අනෙක් පක්ෂ
    දෙකට කැඩිලා ඉල්ලන්න ගියාම ඕක තමා අවුල. By Deafult UNP දිනනවා. :lol:
    මමත් මේ තාම හිතනවා මොකාට දෙන්නද කියල :(
    UNPනං දෙන්නේ නැ
    :angry:
    ඔව් දෙකට කැඩුන නිසා UNP එකට වාසියි :yes: ඒත් මෙහෙම ඉල්ලන එක හොඳයි අපිට හොඳ හොඳ සෙල්ලන් බලන්න පුළුවන් :P
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    එල එල :cool: ගාන නං හරියටම අමාරුයි කියන්න, ප්‍රතිශත කියනවා වගේ ලේසි නෑ :yes:

    දකුණේ හම්බන්තොට මාතර ගාල්ල මොනරාගල වගේ ඒවා පොහොට්ටුව දිනාවි :yes: නුවරඑලිය කොළඹ වගේ ඒවා UNP. අනික් ඒව ගොඩක් යන්තන් UNP දිනයි මම හිතන්නේ. මයිත්‍රීට පොළොන්නරුවෙන් වගේ හම්බුනොත් තමා එකක් දෙකක්.

    කලුතර දිනන්නෙත් පොහොට්ටුව ..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මයිත්‍රී එක කොට්ටාශයක් හරි දිනනවාලු මතුගම පැත්තෙන්.අපි බලමුනේ. සපථ කරනවා යාලුවෙක් :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මයිත්‍රී එක කොට්ටාශයක් හරි දිනනවාලු මතුගම පැත්තෙන්.අපි බලමුනේ. සපථ කරනවා යාලුවෙක් :baffled:
    පොළොන්නරුවෙන් දෙකතුනක් දිනයි :yes: ඒ ඇර වෙන කොහෙන්වත් දිනන්න බෑ ඔය බුලත් කොලේට :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොළොන්නරුවෙන් දෙකතුනක් දිනයි :yes: ඒ ඇර වෙන කොහෙන්වත් දිනන්න බෑ ඔය බුලත් කොලේට :yes:

    මෛත්‍රී නුවරඑළිය දිස්ත්‍රික්කයෙනුත් එක කොට්ටාෂයක් හරි දිනාවිලු. සර් කෙනෙක්. ඒක නම් හොද තරගයක් වෙයි.

    ඇත්තට රටේ ජනපතිගේ පක්ෂයක් ගැන ප්‍රෙඩික්ෂන්ස් පට්ට නෙගටිව්:baffled: