කාලකන්නි බල්ලෙක් නිසා මගේ life එක විනාශ වෙන්න

jingo

Active member
  • May 7, 2017
    105
    34
    28
    කාලකන්නි බල්ලෙක් නිසා මගේ life එක විනාශ වෙන්න

    උඹල මේ Thread එක කියවල ඉන්න ඕනෙ ඉස්සෙල්ලම : http://www.elakiri.com/forum/showthread.php?t=1732087 මට මේ වගේ එකෙක් නිසා උන දේ තමයි පල්ලෙහා ලියල තියෙන්න. උඹලා හැමෝටම ගොඩක් වැදගත් දෙයක් මචන් අනිව කියවපන්.

    ----------------------------------------------------------------------------------

    මේ Thread එක දාපු එකා කරන්න හදනව වගේම වැඩක් නිසා මමයි මගෙ කෙල්ලගෙයි අවුරුදු 8 ක relationship එකක් break වෙන්නම ගියා දැන් මාසෙකට විතර කලින්. මේක කරේ කෙල්ලගෙම office එකේ එකෙක්. මම ගැන එක එක බොරු දේවල් කියල කෙල්ලට මාව ගැලපෙන්නෙ නෑ, මට වඩා හොද කෙනෙක් හොයාගන්න පුලුවන් අරව මේව කියල full brainwash එකක් දීල මාස ගානක්ම. අන්තිමට කෙල්ල හැරුන මුගෙ පැත්තට හිතාගන්න බැරි විදිහට. (අපි දෙන්න wedding hall එකත් book කරල තිබ්බෙ). එච්චර දුර ගිය relationship එකක් break කරන්න තමයි මේ සක්කිලි වේසිගෙ පුතා හැදුවෙ.

    කොහොම හරි මම කෙල්ලගෙන්ම දැනගත්ත මෙහෙම දෙයත් වෙලා තියෙනව කියල. මට මගෙ මුලු ලෝකෙම කඩන් වැටුන වගේ දැනුනෙ මචන් ඒ වෙලාවෙ. අවුරුදු 8ක් තිස්සෙ අපි හිටියෙ කිසිම problem එකක් නැතුව. කෙල්ල මටවත් වෙනසත් නොදැනෙන්න තමයි අර බල්ලවත් ආශ්‍රය කරල තියෙන්නෙ. කොහොම උනත් මම කෙල්ලව give up කරේ නෑ. කොහොම හරි හිතහදාගෙන හරි පැත්තට ගන්නයි හැදුවෙ. එහෙම කරලත් කෙල්ල මට බොරුකියල මූත් එක්ක කතා කරපුව මට අහුඋනා phone records වලින්. ඒකට පස්සෙ කොච්චර hurt උනත් මම කෙල්ලගෙන් අයින් වෙන්න තීරණය කරා. කෙල්ලගෙ parentsලටත් කතාව කිවුව මුල ඉදල. ඒ මිනිස්සුන්ටත් හිතාගන්න බැරිඋනා මචන් දුව මෙහෙම කරයි කියල. එයාල කොහොමත් මගෙ පැත්ත තමයි ගත්තෙ මේ problem එකේදි. එයාලගෙ family එකත් මචන් හොද status තියනෙ වචනයෙන්ම වැදගත් හොද මිනිස්සු. මාව බදාගෙන ඇඩුව කෙල්ලගෙ අම්ම සමාව ඉල්ලල. කොල්ලෙක් උනත් මටත් සෑහෙන්ට ඇඩුන මචන් මේ ප්‍රශ්න උන දවස් වල. කොහොම හරි මේකෙන් පස්සෙ දැන් කෙල්ල මැරෙන්න හදනව මම නැතුව ඉන්න බෑ. කරපු වැරදි වලට සමාව ඉල්ලල. ආය ඒ වැරදි කරන්නෙ නෑ එහෙමයි කියල. මමත් ඉතින් 6 වෙනි පාරටත් chance එකක් දෙන්න තීරණය කරා. මොනව උනත් දැන් අපි දෙන්න ඉස්සර හිටිය වගේ ආදරනේ ඉන්න උත්සහ කරනව. හැබැයි මගේ හිතේ ලොකු බයකුත් තියෙනව මොනව වෙයිද කියල ඉස්සරහට. Trust එක නම් බොහොම දුරට අඩුයි මට.

    මට කියන්න අමතක උනා. අර බල්ල මේ හැමදේම කරේ ඌටත් කෙල්ලෙක් ඉන්නකොට. මගෙ කෙල්ලත් ඒව දැනගෙනමයි මූත් එක්ක messages, calles අරගත්තෙ. මම උගෙ කෙල්ලටත් විස්තරය කිව්ව. උන් දෙන්න breakup උනා කියල තමයි මට කිව්වෙ. දන්නෙ නෑ මොකක්ද ඇත්ත මොකක්ද බොරුව කියල.

    සක්කිලි බල්ලෙක් ට උගේ කෙල්ලක් එක්ක හරියට ඉන්න බැරුව ලස්සනට තිබ්බ affair එකක් මැදට ඇවිල්ල ඒ සේරම විනාශ කරල දැම්ම. කොල්ලෙක්ට කිසිම දවසක වෙන්න ඕනෙ නැති දේවල් මම මේක නිසා අත්වින්ද බං. මෙහෙම දේවල් කරන්න හිතනව කියන්නෙත් කාලකන්නි සක්කිලිම වැඩක්.

    කොහොම හරි කෙල්ලො කියන්නෙ මොනවගේ ජාතියක් ද කියල මම හොදට තේරුම් ගත්ත මේකෙන්. උඹල උනත් කෙල්ල පන දෙන්න වගේ හිටියත් ඕනෙම වෙලාවක මෙහෙම දෙයක් වෙන්න පුලුවන් කියල මතක තියාගනිල්ල. කිසිම එකෙක්ව ඕනෙවට වඩා trust කරන්න එපා!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මමත් ඉතින් 6 වෙනි පාරටත් chance එකක් දෙන්න තීරණය කරා. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: බොහොම හොදයි...එල එල... :yes:
     
    • Haha
    Reactions: gamerlk

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    කොහොමත් කෙල්ලෙක්ට එයාගෙම අයියාවගේ කියල කොල්ලෙක් ඉන්නව කියන්නෙ මේ වගේ එකෙක් තමයි. සක්කිලි බල්ලො
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    චාන්ස් එක දුන්නට කමක් නැ දැන්ම බදින්න යන්න එපා .තව කාලයක් ඔහොම ඉදල බලපන් එකී ඇත්තටම අරුව අමතක කරලා උබත් එක්ක ඉන්නවද කියල ...

    නැත්නම් බැදලා ආයෙත් අරු පස්සේ යන්න ගත්තොත් සොරි තමා උබට :)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මැසේජ් කෝල් විතරද? දුරදිග ගිහින් නෑනේ? කොහොම උනත් දැන් ඔය කෙල්ලව විශ්වාස කරන්න බෑ.. උබට ඇත්තටම ආදරේනම් ඔහොම කරන්නේ නෑනේ. දැන් ඔතන තියෙන්නේ අමාරුවේ වැටිලා වැලේ වැල් නැතුව ඉන්නකොට උබේ කරේ එල්ලෙන සින් එකක්.. හොදම දේ ඔය මරාලෙන් ගැලවියන් :angry:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,521
    5,738
    113
    ලොකේ හොද හා නරක 2කම තියනවා.
    එකකින් පාඩමක් ඉගෙන ගෙන හෑදෙන 1ක් තමා හොදම.
    මොකද අපි ගෑනුන්ට නරකක් කලොත් පරන දේවල් නිසා ඒ නරක කවදනමුත් අපිටමයී.

    • Like
    Reactions: Rahula Kasun

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    මගේ යාළුවෙක්ටත් ඔහොම උනා බන්. ඌ අවුරුදු ගාණක් පෙරුම් පුරලා සෙට් කරගත්තු එක. අනික කොල්ලා හරිම හොඳයි. කෙල්ලට ආදරෙයි, පස්සෙ කෙල්ලගෙ ඔෆිස් එකක එකෙක් ඒකිට කොක්ක ගහලා ටිකෙන් ටික මුගෙන් ඈත්වුනා. කෙල්ල අන්තිමට ගැලපෙන්නෙ නෑ කියලා මූට බෑ කිව්වා.

    මේ යකා මැරෙන්නම ගියා. බොහොම අමාරුවෙන් හිත හැදුවේ.

    වැඩේ කියන්නෙ මේක කඩපු පකයටත් කෙල්ලෙක් ඉඳලා. ඌ මාස තුනක් යන්නත් කලින්ම පරණ එකීව බැඳා. අරකිට හුළන්,

    පස්සෙ ඒකි ආයෙම මගේ යාලුවට කතා කරන්න ගත්තා. මූ කිව්වා මගේ හිත කැඩුණා දැන් බෑ කියලා. කෙල්ල මොනා කරනවද මන්දා දැන්.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,506
    11,263
    113
    හඳට කිට්ටුව
    උඹල මේ Thread එක කියවල ඉන්න ඕනෙ ඉස්සෙල්ලම : http://www.elakiri.com/forum/showthread.php?t=1732087 මට මේ වගේ එකෙක් නිසා උන දේ තමයි පල්ලෙහා ලියල තියෙන්න. උඹලා හැමෝටම ගොඩක් වැදගත් දෙයක් මචන් අනිව කියවපන්.

    ----------------------------------------------------------------------------------

    මේ Thread එක දාපු එකා කරන්න හදනව වගේම වැඩක් නිසා මමයි මගෙ කෙල්ලගෙයි අවුරුදු 8 ක relationship එකක් break වෙන්නම ගියා දැන් මාසෙකට විතර කලින්. මේක කරේ කෙල්ලගෙම office එකේ එකෙක්. මම ගැන එක එක බොරු දේවල් කියල කෙල්ලට මාව ගැලපෙන්නෙ නෑ, මට වඩා හොද කෙනෙක් හොයාගන්න පුලුවන් අරව මේව කියල full brainwash එකක් දීල මාස ගානක්ම. අන්තිමට කෙල්ල හැරුන මුගෙ පැත්තට හිතාගන්න බැරි විදිහට. (අපි දෙන්න wedding hall එකත් book කරල තිබ්බෙ). එච්චර දුර ගිය relationship එකක් break කරන්න තමයි මේ සක්කිලි වේසිගෙ පුතා හැදුවෙ.

    කොහොම හරි මම කෙල්ලගෙන්ම දැනගත්ත මෙහෙම දෙයත් වෙලා තියෙනව කියල. මට මගෙ මුලු ලෝකෙම කඩන් වැටුන වගේ දැනුනෙ මචන් ඒ වෙලාවෙ. අවුරුදු 8ක් තිස්සෙ අපි හිටියෙ කිසිම problem එකක් නැතුව. කෙල්ල මටවත් වෙනසත් නොදැනෙන්න තමයි අර බල්ලවත් ආශ්‍රය කරල තියෙන්නෙ. කොහොම උනත් මම කෙල්ලව give up කරේ නෑ. කොහොම හරි හිතහදාගෙන හරි පැත්තට ගන්නයි හැදුවෙ. එහෙම කරලත් කෙල්ල මට බොරුකියල මූත් එක්ක කතා කරපුව මට අහුඋනා phone records වලින්. ඒකට පස්සෙ කොච්චර hurt උනත් මම කෙල්ලගෙන් අයින් වෙන්න තීරණය කරා. කෙල්ලගෙ parentsලටත් කතාව කිවුව මුල ඉදල. ඒ මිනිස්සුන්ටත් හිතාගන්න බැරිඋනා මචන් දුව මෙහෙම කරයි කියල. එයාල කොහොමත් මගෙ පැත්ත තමයි ගත්තෙ මේ problem එකේදි. එයාලගෙ family එකත් මචන් හොද status තියනෙ වචනයෙන්ම වැදගත් හොද මිනිස්සු. මාව බදාගෙන ඇඩුව කෙල්ලගෙ අම්ම සමාව ඉල්ලල. කොල්ලෙක් උනත් මටත් සෑහෙන්ට ඇඩුන මචන් මේ ප්‍රශ්න උන දවස් වල. කොහොම හරි මේකෙන් පස්සෙ දැන් කෙල්ල මැරෙන්න හදනව මම නැතුව ඉන්න බෑ. කරපු වැරදි වලට සමාව ඉල්ලල. ආය ඒ වැරදි කරන්නෙ නෑ එහෙමයි කියල. මමත් ඉතින් 6 වෙනි පාරටත් chance එකක් දෙන්න තීරණය කරා. මොනව උනත් දැන් අපි දෙන්න ඉස්සර හිටිය වගේ ආදරනේ ඉන්න උත්සහ කරනව. හැබැයි මගේ හිතේ ලොකු බයකුත් තියෙනව මොනව වෙයිද කියල ඉස්සරහට. Trust එක නම් බොහොම දුරට අඩුයි මට.

    මට කියන්න අමතක උනා. අර බල්ල මේ හැමදේම කරේ ඌටත් කෙල්ලෙක් ඉන්නකොට. මගෙ කෙල්ලත් ඒව දැනගෙනමයි මූත් එක්ක messages, calles අරගත්තෙ. මම උගෙ කෙල්ලටත් විස්තරය කිව්ව. උන් දෙන්න breakup උනා කියල තමයි මට කිව්වෙ. දන්නෙ නෑ මොකක්ද ඇත්ත මොකක්ද බොරුව කියල.

    සක්කිලි බල්ලෙක් ට උගේ කෙල්ලක් එක්ක හරියට ඉන්න බැරුව ලස්සනට තිබ්බ affair එකක් මැදට ඇවිල්ල ඒ සේරම විනාශ කරල දැම්ම. කොල්ලෙක්ට කිසිම දවසක වෙන්න ඕනෙ නැති දේවල් මම මේක නිසා අත්වින්ද බං. මෙහෙම දේවල් කරන්න හිතනව කියන්නෙත් කාලකන්නි සක්කිලිම වැඩක්.

    කොහොම හරි කෙල්ලො කියන්නෙ මොනවගේ ජාතියක් ද කියල මම හොදට තේරුම් ගත්ත මේකෙන්. උඹල උනත් කෙල්ල පන දෙන්න වගේ හිටියත් ඕනෙම වෙලාවක මෙහෙම දෙයක් වෙන්න පුලුවන් කියල මතක තියාගනිල්ල. කිසිම එකෙක්ව ඕනෙවට වඩා trust කරන්න එපා!

    Aniwa machna, kawadawath ganu nam wiswasa karanna hoda na...
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    7වෙනි පාරත් බලපොරොත්තුවෙන් ඉදපන් සමාව දෙන්න...:P:P:P
     
    Captain Gutt

    Member
    Jan 7, 2018
    72
    24
    0
    උඹ 100වෙනි පාරටත් සමාව දීල world record එකක් තියපන් වැඩිම වාරයක් කෙල්ලට සමාව දීපු එකා කියල
    අැයි බන් කෙල්ලො ඉස්සරහ ඔච්චර පජාත වෙන්නේ
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    කෙල්ලොන්ගේ හිත් මාර ඉක්මනට වෙනස් වෙනවා බන් :yes:
    මට තාම හිතාගන්න බෑ මුන් තීරණ ගන්නේ act කරන්නේ කොහොමද කියලා :sorry:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මමත් ඉතින් 6 වෙනි පාරටත් chance එකක් දෙන්න තීරණය කරා. :eek::eek::eek:

    ඒ කියන්නෙ මීට කලින් 5 සැරයක් ඕකම වෙලා තියනව :confused:
     
    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    මමත් ඉතින් 6 වෙනි පාරටත් chance එකක් දෙන්න තීරණය කරා.

    මම මෙන්න මෙතනට වෙනකන් කියවන් ආවා. මෙතනින් නැවැත්තුව. ඉස්සෙල්ල තමන්ට රෙස්පෙක්ට් කරන්න ඉගෙනගනින් මිනිහො කසාදයක් බැදල ගැනියෙක් කරේ ගහගන්න කලින්.