beauty salon කරන්න දෙන්න එපා පිස්සුද තොට. නංගී බඩුවක් වෙලා තමයි නවතින්නේ එහෙම උනොත්. ඒකට එන කෙල්ලො බ්රේන්වොශ් කරලම නංගිව බඩුවක් කරයි

හොද කොල්ලෙක් බලලා බන්දලා දීපන් බන්. ගොඩක් කෙල්ලෝ බැන්දම ජොබ් කරන්නේ නෑ, ඉතින් උන්ව ජොබ් වලට යවන එක තේරුමකුත් නෑ.
beauty salon කරන්න දෙන්න එපා පිස්සුද තොට. නංගී බඩුවක් වෙලා තමයි නවතින්නේ එහෙම උනොත්. ඒකට එන කෙල්ලො බ්රේන්වොශ් කරලම නංගිව බඩුවක් කරයි
Which century do you live these days???
22th century where women take care of children not riot on the streets. taking care of the children and doing house chores are not something to be ashamed of.
නංගි ගොනා නම් ගෙදර හිටියත් බ්රේන් වොශ් වෙනවා
හොදම දේ තමයි බන් Internet Money සීන් එකට නංගිව set කරලා දෙන එක.කෙල්ලෙක්ට ඒක නියමයි.ගෙදර වැඩත් කරගෙන බබාලත් බලාගෙන උබටත් ආදරේ දීගෙන හොදට සල්ලි හොයන්න පුලුවන් ඒකෙන්.
Hr එකකුත් කරන්න දීපන් කොයිකටත්.හොද තැනක් set හරි උබ වැඩකරන තැන job එකකට වගේ හරි හොද තැනකට විතරක් යවපන්.නැත්නම් කෙල්ලත් ඉවරයි.
මොනවා කලත් internet Money තරම් නම් නිදහසත් නෑ සල්ලි හොයන්නත් බෑ.කෙල්ලෙක්ට නිටමයි ඒක.
Beauty sallon එකත් ශේප් හැබැයි පුතෝ උබ පස්සෙන්ම හිටපන්.
මැහුම් course එකත් අවුලක් නෑ ඉතිං
Hr එක හොඩයි එත් Art degree නම් වැඩක් නෑ බන්.
Orchids හඩපන්,මාලුත් හොදයි.,ඇයි බිම්මල් හදන එකත් නියමයිනෙ බන්.
ඔය එක එක උන්ගෙන් බැනුම් අහන්නයි උන්ගේ ආතල් ගන්නයි නම් කෙල්ලො job වලට යවන්න එපා බන්.

account මාරු වුනා නේ ?හොදම දේ තමයි බන් Internet Money සීන් එකට නංගිව set කරලා දෙන එක.කෙල්ලෙක්ට ඒක නියමයි.ගෙදර වැඩත් කරගෙන බබාලත් බලාගෙන උබටත් ආදරේ දීගෙන හොදට සල්ලි හොයන්න පුලුවන් ඒකෙන්.මගේ නංගිගේ අනාගතය සාර්තක කර ගන්න ඉස්සරහට කරන්න(සාදරනව ජීවත් වෙන්න කීයක් හරි හොයාන්න) ඔනී ඉගෙන ගන්න ඕන ඉදිරියේදී වැඩගත් වෙන දේවල් මොනවද?
1.HR course ekak කරන ගමන් Arts වලින් Degree එකක් කරන එක.
2.Beauty Saloon course එකක් කරන එක.
3.සාරි ජැකට් වගේ ඇදුම් මහන courses එකක් කරන එක
නැත්නම් ගෙදර ඉදන් කරන්න පුලුවන් හොද දෙයක් කියන්නකො.
Hr එකකුත් කරන්න දීපන් කොයිකටත්.හොද තැනක් set හරි උබ වැඩකරන තැන job එකකට වගේ හරි හොද තැනකට විතරක් යවපන්.නැත්නම් කෙල්ලත් ඉවරයි.
මොනවා කලත් internet Money තරම් නම් නිදහසත් නෑ සල්ලි හොයන්නත් බෑ.කෙල්ලෙක්ට නිටමයි ඒක.
Beauty sallon එකත් ශේප් හැබැයි පුතෝ උබ පස්සෙන්ම හිටපන්.
මැහුම් course එකත් අවුලක් නෑ ඉතිං
Hr එක හොඩයි එත් Art degree නම් වැඩක් නෑ බන්.
Orchids හඩපන්,මාලුත් හොදයි.,ඇයි බිම්මල් හදන එකත් නියමයිනෙ බන්.
ඔය එක එක උන්ගෙන් බැනුම් අහන්නයි උන්ගේ ආතල් ගන්නයි නම් කෙල්ලො job වලට යවන්න එපා බන්.![]()

මගේ නංගිගේ අනාගතය සාර්තක කර ගන්න ඉස්සරහට කරන්න(සාදරනව ජීවත් වෙන්න කීයක් හරි හොයාන්න) ඔනී ඉගෙන ගන්න ඕන ඉදිරියේදී වැඩගත් වෙන දේවල් මොනවද?