ElaKiri Bajaj Pulsar Fan Club-4

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    උන්ට සෑහෙන්න ප්‍රශ්න.
    ඒ අස්සෙ ශමින්දයා wedding එක ගන්න තැනක් හොයනවා
    ප්‍රශ්ණ ගොඩයි බං
    :D:D:D


    උගේ පුට්ටාර් එක කොට උඩ මේ දවස් වල බං.. කොල්ලා දුකින් ඉන්නේ. :baffled::sorry:
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    ඊලඟ ට්‍රිප් එක කොහේටද යන්නේ

    යාල්පානම් යමු
    නැත්තං අම්පාරෙයි පැත්තත් අවුලක් නෑ

    උතුර පැත්තට යමු?

    මම ගිහිල්ලම නෑ

    උතුරු නැගෙනහිර පැත්තට යමු

    කෝ මේකේ එවුන්..? ඇණ මුරුච්චි වලට යට වෙලා මැරිලද? :angry:

    :P:P:P
     
    • Like
    Reactions: The_Killer

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඔව් අපි සාමාන්‍යෙයන් යාඑවොත් එක්ක ට්‍රිපක් ගියත් යන්නෙ ලග අවට තැන් වලටනේ..
    ඒ නිසා අපි උතුරෙ වටයක් දාමු..
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ආ මචං වෝල්ටියක් ගත්තා කියන්න බැරි උනානෙ. 235යි. අකුරු 3. තෑන්ක්ස් උදවු වලට, :):):)


    දාපන් බලන්න පොටෝ ටිකක්..
    ඊලග ට්‍රිප යන්න වරෙන් එහෙනම්
    :P:P
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    ආ මචං වෝල්ටියක් ගත්තා කියන්න බැරි උනානෙ. 235යි. අකුරු 3. තෑන්ක්ස් උදවු වලට, :):):)

    Ela Congratz Kiuwa :D

    One day trip thamai enna wenne bro. Danne nadda gewal walin ithin case ne. :baffled:

    Okane itin bari... :angry: waren yako onna ohe
    dan noyana trip kawada yannada :yes:



    :baffled::baffled:ඊයා :dull:

    :yes::yes::yes:

    Mamath ekai kiyanne. Api yamu uthura pethyhe

    Menna kollo :D :love: :yes:
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif

     

    Malindahrth

    Active member
  • Nov 10, 2010
    196
    27
    28
    මාත් එනවා ට්‍රිප් එක යන්න, පල්සර් ක්ලබ් එකේ whatsapp gropu එකක් එහෙම නැද්ද බන්? නිතරම කිරියට එවෙන්නේ නැනේ,,