Guess the election result and Win

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම ඔව්ව පස්සේ යන්නේ නෑ :lol: මම 2007 2008 ගියා post count එක පස්සේ. පස්සේ GT chat thread මකලා එකට කෙලලා දැම්ම. නැත්තන් මෙලහකට මගේ පොස්ට් count එක 30K වලට ලගයි. 14K වලින්ද කොහෙද down උනා :(

    ou ou. chat thread makapu scene eken post count ekata kelauna thama

    මොකෝ ඒව මැකුවේ වලි ගිහින්ද :oo:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    server load එක වැඩියිලු. ඔහොම කියල siggy ටිකත් අයින් කළා. GTව කොටියම කාපිය :angry:

    ඒ වගේ සීන් එකක් වගේ...
    ඉස්සර නම් මම ඉන්නවා කියලවත් පෙන්නනවා.. දැන් මොකුත් නෑ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    නෑ.. ජීටීට සර්වරේ බරයි කියලා

    server load එක වැඩියිලු. ඔහොම කියල siggy ටිකත් අයින් කළා. GTව කොටියම කාපිය :angry:

    ත්‍රෙඩ් ටික ක්ලෝස් කරා නං ඉවරනේ ආය ඒ ත්‍රෙඩ් එක ලෝඩ් කරන්නේ නෑනේ කවුරුත් :oo: අපි ඉන්න ත්‍රෙඩ් ටිකත් මකල දායිද දන්නේ නෑ ඔහොම ගිහින්:baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඒ වගේ සීන් එකක් වගේ...
    ඉස්සර නම් මම ඉන්නවා කියලවත් පෙන්නනවා.. දැන් මොකුත් නෑ
    ඇයි අර ටිටියගේ බලු පූස් පෝල් එක මැද්දට පැනලා ඒක සමබර කරලා දුන්නේ :P
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest

    ඒ වගේ සීන් එකක් වගේ...
    ඉස්සර නම් මම ඉන්නවා කියලවත් පෙන්නනවා.. දැන් මොකුත් නෑ

    මට තියන ලොකුම ප්‍රශ්නේ අපි දාන comment හැම වෙලේම site එකෙන් count කරල update කරලද මේ post count පෙන්නන්නේ කියල. ඒක මහ load එක වැඩි වෙන වැඩකට නැති ගොන් වැඩක්නේ :nerd:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම ඔව්ව පස්සේ යන්නේ නෑ :lol: මම 2007 2008 ගියා post count එක පස්සේ. පස්සේ GT chat thread මකලා එකට කෙලලා දැම්ම. නැත්තන් මෙලහකට මගේ පොස්ට් count එක 30K වලට ලගයි. 14K වලින්ද කොහෙද down උනා :(

    :baffled::(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඉරිසියයිද? අංගි වලට යට නොවී රෙප් ලබාගන්න ඕනේද. මෙන්න රහස්

    1. සිංහලෙන් ලියන්න පටන් ගනින් මුලින්ම.
    2. කාවවත් එක්ක වලි දාගන්න එපා
    3. හොඳවයින් ත්‍රෙඩ් ටිකක් දාපන් තේරෙන ඒවා හැමෝටම.
    4. පෝස්ට් දාපන් කොපි පේස්ට් නොකර සිංහලෙන්
    5.හෙල්ප් එකේ බම්ප් කරන එකත් වාක්‍යයකින් බම්ප් කරපන්

    තවත් රහස් කරුණු ඇතුළත් සීඩී එක ලබාගැනීමට රුපියල් 500 ක් මුදල් ඇණවුමක් මගින් ලබාදෙන්න:baffled:
    :rofl::rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට තියන ලොකුම ප්‍රශ්නේ අපි දාන comment හැම වෙලේම site එකෙන් count කරල update කරලද මේ post count පෙන්නන්නේ කියල. ඒක මහ load එක වැඩි වෙන වැඩකට නැති ගොන් වැඩක්නේ :nerd:

    එහෙම කරන්න ඕනේ නෑ නේද?
    මම පෝස්ට් එකක් පබ්ලිශ් කරනකොට කොහෙ හරි එකකින් කවුන්ට් එක වැඩි උනාම හරිනේ... එතකොට හරිනේ (හැබැයි ත්‍රෙඩ් ඩිලීට් කරද්දි පෝස්ට් කවුන්ට් අඩු වෙන්නේ කොහොමද දන්නේ නෑ එහෙමනම් :rolleyes:)
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest

    එහෙම කරන්න ඕනේ නෑ නේද?
    මම පෝස්ට් එකක් පබ්ලිශ් කරනකොට කොහෙ හරි එකකින් කවුන්ට් එක වැඩි උනාම හරිනේ... එතකොට හරිනේ (හැබැයි ත්‍රෙඩ් ඩිලීට් කරද්දි පෝස්ට් කවුන්ට් අඩු වෙන්නේ කොහොමද දන්නේ නෑ එහෙමනම් :rolleyes:)

    එකම තමා මාත් කියන්නේ. ඔය කියපු විදිහටමයි මාත් හිතුවේ :lol: