Dan okkoma kiyanne UNP dinanawa kiyala neda?
පසන්ටේජස් ඉතා ළග තියෙන්නේ. ඒක නිසා යූ.එන්.පී. දිනනවා කියලා කියන්නම බෑ. හේතුව කොට්ටාශ වැඩියෙන් දිනන අයට වැඩි ආසන ගානක් ලැබෙනවා. ඔක්කොම චන්ද ප්‍රතිශතේ පොඩ්ඩක් අඩු උනාට සමානුපාතික විදියට ලැබෙන්නෙ 40% නේ. ඒවයින් එක ආසනයක් අඩු උනත් කොට්ටාශ වැඩියෙන් දිනලා තියෙන අයට වාසියි.
ඒක නිසා ප්‍රතිශත ලග තියෙනවා කියන්නේ සභා බල ප්‍රදේශයේ එක සේ ජනප්‍රිය පක්ෂ වලට වැඩි වාසියක් තියේ. පොහොට්ටුවට ඒ චාන්ස් එක තියේ. යූ.එන්.පිය නාගරික පැති වලින් අනික් පැති වල ගැප් ඇල්ලුවට මේ චන්ද ක්‍රමයේදි කලින් තරම් ඉෆෙක්ටිව් නෑ.. වැඩියෙන් කොට්ටාශ දිනාගන්න අයට වැඩි චාන්ස්
දිනනවා කියන්නේ වැඩි සභා ප්‍රමාණයක් පිහිටුවීම
Last edited:
දිනන මන්ත්‍රීලා ගාන හරි එක එක පක්ෂ දිනන පළාත් පාලන ආයතන ගාන හරි ඇහුව නං ඔය වගේ චන්ද ක්‍රමයේ ඉඳන්ම කියල දෙන්න වෙනවා වැඩේ සංකීර්ණයි නෙ ඒකයි සරලව ප්‍රතිශත ගාන ඇහුවේ 




මම 2007 2008 ගියා post count එක පස්සේ. පස්සේ GT chat thread මකලා එකට කෙලලා දැම්ම. නැත්තන් මෙලහකට මගේ පොස්ට් count එක 30K වලට ලගයි. 14K වලින්ද කොහෙද down උනා 