මට ගෙදර වැඩක් කරං ඉන්ඩ පුළුවන්. පිට තැනකට ගියාම කරකෝල අත ඇරිය වගේ..
මම ඔය ගාමන්ට් වගේ ඒවයෙ වැඩ කරන්ඩ ගිහින් පට්ට චාටර් වෙලා තියෙනව..
බයට තවත් වැඩ ස්ලෝ වෙනව..
එක ගෑනියෙක් මට කිව්ව ඔහොම වැඩ කලොත් හෙට එලි වෙයි කියල
තව තැනක කිව්ව පොඩ්ඩක් අත ඉක්මන් කරල වැඩ කරන්ඩ කියල.. අත ඉක්මන් කරන්ඩ මෙලෝ දෙයක් කල්පනා වෙන්නෙ නෑ බං..
ඔයාට online job එකක් කරන්න බැරිද






එලකිරියෙ උබට වෙනුවෙන් කීදෙනෙක් ඉන්නවද.