SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    මට ගෙදර වැඩක් කරං ඉන්ඩ පුළුවන්. පිට තැනකට ගියාම කරකෝල අත ඇරිය වගේ..

    මම ඔය ගාමන්ට් වගේ ඒවයෙ වැඩ කරන්ඩ ගිහින් පට්ට චාටර් වෙලා තියෙනව..
    බයට තවත් වැඩ ස්ලෝ වෙනව..
    එක ගෑනියෙක් මට කිව්ව ඔහොම වැඩ කලොත් හෙට එලි වෙයි කියල :rofl::P

    තව තැනක කිව්ව පොඩ්ඩක් අත ඉක්මන් කරල වැඩ කරන්ඩ කියල.. අත ඉක්මන් කරන්ඩ මෙලෝ දෙයක් කල්පනා වෙන්නෙ නෑ බං..

    ඔයාට online job එකක් කරන්න බැරිද​
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    වෙන රටවල උන් ගත්තොත්. මේ තව කළු එකෙක්. ඌ පට්ට කළුයි, නමුත් ඌට පට්ට කෑල්ලක් ඉන්නවා. සුද්දියෙක් ඌගේ instagram එකේ බලන්න.
    මූ මිලියනපතියෙක් මෙහෙම හිටියට.මම දැක්කා කළු කෙල්ලෝ ටිකක් ෆෝරම් එහෙක මූ සුද්දියෙක්ව ඩේට් කරනවා කියලා අඩලත් තිබ්බා.

    marquesbrownlee_eef53f486ccb63bb5c2564c6282c4c53.nbcnews-fp-1240-520.jpg

    https://www.youtube.com/user/marquesbrownlee/videos?disable_polymer=1

    youtube reviews කරන කෙනෙක් නේද?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,488
    1
    42,570
    113
    ඔයාට online job එකක් කරන්න බැරිද​

    මට ඔය වැඩේ පුරුදු නෑ බං.. කොහොමද එකවුන්ට් අනං මනං හදන්නෙ කියල තේරුමක් නෑ. ඕව කරන එකෙක් ළඟ පාතකවත් නෑ බං. නැත්තං අයිඩියා එකක් ගන්ඩ තිබුණ
     
    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0
    මට ඔය වැඩේ පුරුදු නෑ බං.. කොහොමද එකවුන්ට් අනං මනං හදන්නෙ කියල තේරුමක් නෑ. ඕව කරන එකෙක් ළඟ පාතකවත් නෑ බං. නැත්තං අයිඩියා එකක් ගන්ඩ තිබුණ
    huththo online igena ganin ona tharam tutorial thiyenne.:P
    ubata thiyenne comfortzone eken yanna bari awulak
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මට ඔය වැඩේ පුරුදු නෑ බං.. කොහොමද එකවුන්ට් අනං මනං හදන්නෙ කියල තේරුමක් නෑ. ඕව කරන එකෙක් ළඟ පාතකවත් නෑ බං. නැත්තං අයිඩියා එකක් ගන්ඩ තිබුණ
    උබ මීගමුවේ නේද? පලයන් කඩේක වැඩකට. ෆෝන් අනන් මනං. යකෝ මීගමුවේ ජොබ් නැද්ද උත්ටෝ?? ලෙල්ලම ලගට පල, දවසේ පොලියට ගැනුන්ගේ සල්ලි එකතු කරන්න. මනි කලෙක්ටින් ජොබ් කරපිය මයික්‍රෝ ෆිනෑන්ස් උන්ගේ. ස්කුල් වැන් එකක් එලොපිය. දවසේ රෙන්ට් එකට් ත්‍රිවිල් එකක් දුවපිය, බ්‍රවුන්ස් බීච් සයිඩ් එකේ කිචන් හෙල්පර් පල,

    මේවා ජොබ් නෙමෙයිද උත්ටෝ/. තව ඕනනම් කියපන්. මාළු බිස්නස් සයිස් එකේම තියනවා බර ගානක් බෝට්ටුවලට තෙල් ගහන එකේ ඉදන්. මම කිව්වා ජොබ් අනිවා අඩුම 30-40ක් හොයන්න පුළුවන් ජොබ්.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මේ දවස්වල කවුරුවත් තමන්ගෙ ජීවිත ගැන සෑහීමකින් නෙමෙයි බන් ඉන්නෙ කොච්චර ලොකු පොරක් උනත් එහෙම තමයි. අනිත් එක ඔය ගොඩක් පඩශෝ දාන එවුන් ඉන්නෙත් ප්‍රශ්න ගොඩක් උඩ තමයි. සමාජෙ එක එක ශෝ වලට අහුවෙලා දුක් වෙන්න එපා බන් උන් මට වැඩිය හොඳට ඉන්නව කියල. බලාගෙන ගියාම ඔක්කොම එකම බෝට්ටුවෙ............
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,488
    1
    42,570
    113
    උබ මීගමුවේ නේද? පලයන් කඩේක වැඩකට. ෆෝන් අනන් මනං. යකෝ මීගමුවේ ජොබ් නැද්ද උත්ටෝ?? ලෙල්ලම ලගට පල, දවසේ පොලියට ගැනුන්ගේ සල්ලි එකතු කරන්න. මනි කලෙක්ටින් ජොබ් කරපිය මයික්‍රෝ ෆිනෑන්ස් උන්ගේ. ස්කුල් වැන් එකක් එලොපිය. දවසේ රෙන්ට් එකට් ත්‍රිවිල් එකක් දුවපිය, බ්‍රවුන්ස් බීච් සයිඩ් එකේ කිචන් හෙල්පර් පල,

    මේවා ජොබ් නෙමෙයිද උත්ටෝ/. තව ඕනනම් කියපන්. මාළු බිස්නස් සයිස් එකේම තියනවා බර ගානක් බෝට්ටුවලට තෙල් ගහන එකේ ඉදන්. මම කිව්වා ජොබ් අනිවා අඩුම 30-40ක් හොයන්න පුළුවන් ජොබ්.

    අනී යකූ ජොබ් තියෙනව. මට එකක්වත් කරගන්ඩ බැරි එකනෙ අවුල :angry:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    kammalikama :dull:
    පිස්සු උට්ටෙක් බන්. ජොබ් නැ කියන එක පට්ට පල බොරු. 8 පාස් උන එකාටත් ජොබ් තියනවා. ඉස්කොලේර් නොගියත් ජොබ් තියනවා. මුට තමා නැත්තේ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    පිස්සු උට්ටෙක් බන්. ජොබ් නැ කියන එක පට්ට පල බොරු. 8 පාස් උන එකාටත් ජොබ් තියනවා. ඉස්කොලේර් නොගියත් ජොබ් තියනවා. මුට තමා නැත්තේ.

    ඌට වරද්දන්නෙ නැතුව සින්හල ටයිප් කරන්න පුලුව්න්, ඒකම මදිද..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පිස්සු උට්ටෙක් බන්. ජොබ් නැ කියන එක පට්ට පල බොරු. 8 පාස් උන එකාටත් ජොබ් තියනවා. ඉස්කොලේර් නොගියත් ජොබ් තියනවා. මුට තමා නැත්තේ.

    උඹට සිංහල තේරෙන්නේ නැද්ද බන්..
    ඕකට සෝෂල් ෆෝභියා..
    ඕ.සී.ඩී. ඇන්ක්ශටි ඔක්කොම තියේ..
    උගේ හිත කන්ට්‍රොල් කරගන්න ඌට අමරුයි. (අපිටත් බෑ.. ඔය ලෙඩ්ඩුන්ට ඒවගේ දහස් ගුණයක් අමාරුයි )
    අසනීපයක්.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,488
    1
    42,570
    113

    උඹට සිංහල තේරෙන්නේ නැද්ද බන්..
    ඕකට සෝෂල් ෆෝභියා..
    ඕ.සී.ඩී. ඇන්ක්ශටි ඔක්කොම තියේ..
    උගේ හිත කන්ට්‍රොල් කරගන්න ඌට අමරුයි. (අපිටත් බෑ.. ඔය ලෙඩ්ඩුන්ට ඒවගේ දහස් ගුණයක් අමාරුයි )
    අසනීපයක්.

    :)
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    යකෝ උඹට අපේ ජීවිත කතා කිව්වොත් උඹ වහ කාල බෙල්ලේ වැල දාගන්නවා.
    ප්‍රශ්නයක් තියේනම් සුදුසු විසඳුමක් කල්පනා කරපං උඹ මොලේ නැති එකෙක් නෙවෙයිනේ.
    කළු උනාට අඬන්නේ තෝ 5 වසරේද යකෝ :rofl:
    අත පය හතරයි අහවල් එකයි තියේනං උම්බට ඕනම ලස්සන කෙල්ලෙක්ව දාගන්න පුළුවන්.ඒකත් එක කලාවක් ඉගෙන ගන්න ඕන බාහිර පෙනුම එච්චර වැදගත් නෑ .

    "The mind is a wonderful servant, but a terrible master."
     
    • Like
    Reactions: AnuradhaRa

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    උඹට සිංහල තේරෙන්නේ නැද්ද බන්..
    ඕකට සෝෂල් ෆෝභියා..
    ඕ.සී.ඩී. ඇන්ක්ශටි ඔක්කොම තියේ..
    උගේ හිත කන්ට්‍රොල් කරගන්න ඌට අමරුයි. (අපිටත් බෑ.. ඔය ලෙඩ්ඩුන්ට ඒවගේ දහස් ගුණයක් අමාරුයි )
    අසනීපයක්.
    :baffled::baffled::baffled::baffled:
    2.gif
    2.gif
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,488
    1
    42,570
    113
    අනේ මංද මට කිසි දෙයක් හිතා ගන්ඩ බෑ. කවුරුවත් අත දීමක්වත් නෑ. නෑදෑයො හිටියට මෙලෝ රහක් නෑ. මම ඉතිං ලෙඩානෙ. උන් මාව ගනන් ගන්නෙ නැතුව ඇති.

    බලමුකො ඉතුරු ජීවිත කාලෙදි මොනා වෙයිද කියල.. උඹලට අප්ඩේට්ස් දෙන්නං..

    මොනා නැතත් මම යහපත් ජීවිතයක් ගත කරනව..

    • Like
    Reactions: G.D.1.nirmal

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අනේ මංද මට කිසි දෙයක් හිතා ගන්ඩ බෑ. කවුරුවත් අත දීමක්වත් නෑ. නෑදෑයො හිටියට මෙලෝ රහක් නෑ. මම ඉතිං ලෙඩානෙ. උන් මාව ගනන් ගන්නෙ නැතුව ඇති.

    බලමුකො ඉතුරු ජීවිත කාලෙදි මොනා වෙයිද කියල.. උඹලට අප්ඩේට්ස් දෙන්නං..

    මොනා නැතත් මම යහපත් ජීවිතයක් ගත කරනව..

    උබ බය වෙන්න එපා බන්. නැති කාලෙක අපි උබව බලාගන්නවා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අනේ මංද මට කිසි දෙයක් හිතා ගන්ඩ බෑ. කවුරුවත් අත දීමක්වත් නෑ. නෑදෑයො හිටියට මෙලෝ රහක් නෑ. මම ඉතිං ලෙඩානෙ. උන් මාව ගනන් ගන්නෙ නැතුව ඇති.

    බලමුකො ඉතුරු ජීවිත කාලෙදි මොනා වෙයිද කියල.. උඹලට අප්ඩේට්ස් දෙන්නං..

    මොනා නැතත් මම යහපත් ජීවිතයක් ගත කරනව..

    උබ බය වෙන්න එපා බන්. නැති කාලෙක අපි උබව බලාගන්නවා.

    :yes: එලකිරියෙ උබට වෙනුවෙන් කීදෙනෙක් ඉන්නවද.