හා හා සද්ද එපා මගේ රස්සාවත් ගහල යනව ඕව එලියට ආවොත්ඔව් ඔව් මයිත්‍රිට දෙන්න වාර්තාවක් හදන්න තමා මේ දත්ත එකතුකරන්නේ
![]()
මෛත්‍රීට එහෙම රිපෝට් එකක් ඕනෙ නම් දාන්නෙ එස්.බී. වගේ පට්ට දේශපාලන ඔස්තාර් කෙනෙක්

හා හා සද්ද එපා මගේ රස්සාවත් ගහල යනව ඕව එලියට ආවොත්ඔව් ඔව් මයිත්‍රිට දෙන්න වාර්තාවක් හදන්න තමා මේ දත්ත එකතුකරන්නේ
![]()

..ඌ 240 ක් එනවා කියන්නේ කිසිම සාධාරණ ඇනලයිස් එකක් නැතිව. එච්ව්ර ගන්න නම් බෑ... ගමේ 80% ක් සන්ධානේ. මහින්දට ඕකෙන් 80% ක් වත් දෙයිමට හිතෙන හැටියට චන්ද ක්‍රමෙ නිසා අවසාන ප්‍රතිශතේට ලොකු බලපෑමක් වෙන්නෙ නැහැ.
2011 දි ආයතන 322න්
270ක් සන්දානෙට ගිහින්
9ක් යූඇන්පියට
2011 දි ගත්ත 9 2018 දි 240+ යන්න තරම් මහ ලොකු පෙරලියක් වෙලා නෑ රට ඇතුලෙ
තාමත් ගම්වල බිම් මට්ටමෙ වාසිය තියෙන්නෙ පොහොට්ටුවට![]()

මට හිතෙන හැටියට චන්ද ක්‍රමෙ නිසා අවසාන ප්‍රතිශතේට ලොකු බලපෑමක් වෙන්නෙ නැහැ.
2011 දි ආයතන 322න්
270ක් සන්දානෙට ගිහින්
9ක් යූඇන්පියට
2011 දි ගත්ත 9 2018 දි 240+ යන්න තරම් මහ ලොකු පෙරලියක් වෙලා නෑ රට ඇතුලෙ
තාමත් ගම්වල බිම් මට්ටමෙ වාසිය තියෙන්නෙ පොහොට්ටුවට..

ඌ 240 ක් එනවා කියන්නේ කිසිම සාධාරණ ඇනලයිස් එකක් නැතිව. එච්ව්ර ගන්න නම් බෑ... ගමේ 80% ක් සන්ධානේ. මහින්දට ඕකෙන් 80% ක් වත් දෙයි![]()

ko ube prediction eka dapan balannaSinhalayo modayo kiyanne nikang da![]()

ko ube prediction eka dapan balanna![]()
UNP 90%
Pohottu 1%
UPFA 2%
JVP 3%
Others - 4%

හා හා සද්ද එපා මගේ රස්සාවත් ගහල යනව ඕව එලියට ආවොත්ඔව් ඔව් මයිත්‍රිට දෙන්න වාර්තාවක් හදන්න තමා මේ දත්ත එකතුකරන්නේ
![]()
ඔව්මයි3ගෙ හිත සනසන්ඩද
කොහොමත් ප්‍රතිපල ආපු දාට පහුවදා මනුස්සයට හාට් අටැක් එකක් එන්න ඉඩ වැඩියි එතකන් ෂේප් කරලා තියාගන්න එපැයි
ලොකු පෙරලියක් වෙන්න ඕනේ නෑ චන්ද පොඩි ගානක වෙනසක් ඇතිමට හිතෙන හැටියට චන්ද ක්‍රමෙ නිසා අවසාන ප්‍රතිශතේට ලොකු බලපෑමක් වෙන්නෙ නැහැ.
2011 දි ආයතන 322න්
270ක් සන්දානෙට ගිහින්
9ක් යූඇන්පියට
2011 දි ගත්ත 9 2018 දි 240+ යන්න තරම් මහ ලොකු පෙරලියක් වෙලා නෑ රට ඇතුලෙ
තාමත් ගම්වල බිම් මට්ටමෙ වාසිය තියෙන්නෙ පොහොට්ටුවට..
කලින් වගේ සීයට පනහ පන්නන්න ඕනේ නෑ දැන් පක්ෂ තුනක් නිසා සීයට හතළිහක් වගේ තිබුනත් ඇති දිනුව කියන්න. සාමාන්‍යයෙන් වැඩියෙන් චන්ද ගත්ත හරි වැඩියෙන් මන්ත්‍රීවරු පත්වෙච්ච පක්ෂේ නෙ දින්නා කියන්නේ. නම මැදින්ම කපල දාල නේදමාත් යන්තම් යටම කොනේ ඉන්නවා![]()
ඔය ඉරිසියාව
ජාත්‍යන්තර කුමන්ත්‍රණ
දැනට තියෙන එක අවුලක් නෑනේ නේද කිරියට කියල වෙනම එකක් ඇයිකිරියට ගූගල් ආදාන මෙවලම set කරන්න බැයිද දන්නේ නෑ comment කරද්දී![]()