AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,778
    1
    42,934
    113
    Dialog 4G රවුටර් එකට සිග්නල් අඩු වෙලාවට මොකද බං කරන්නෙ :confused:

    ටෙලිකොම් 4G රවුටර් එකට ඇන්ටනාවකුත් එනවද?

    4G රවුටර් ගැන මෙලෝ හසරක් දන්නෙ නෑ..
     

    anuranga1990

    Well-known member
  • Oct 2, 2009
    1,229
    109
    63
    gampaha
    kastiya.com
    unge technical hot line ekata call karapan,,aluthen outdoor router ekk ewith set karanawa..mage kalin 1,2 signal bar tibbe...den full

    outdoor2.jpg
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa