Dialog 4G රවුටර් එකට සිග්නල් අඩු වෙලාවට මොකද බං කරන්නෙ 
ටෙලිකොම් 4G රවුටර් එකට ඇන්ටනාවකුත් එනවද?
4G රවුටර් ගැන මෙලෝ හසරක් දන්නෙ නෑ..

ටෙලිකොම් 4G රවුටර් එකට ඇන්ටනාවකුත් එනවද?
4G රවුටර් ගැන මෙලෝ හසරක් දන්නෙ නෑ..

Ussala siwilima athulen tiyapan badu weda

dialog eke 4G antena tiyana router ekak tiyanava, Ekak ara ganna

unge technical hot line ekata call karapan,,aluthen outdoor router ekk ewith set karanawa..mage kalin 1,2 signal bar tibbe...den full
View attachment 71164