AL Technology Stream

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    AL technology කරනවානම් මොනවද තෝරාගන්න පුළුවන් සබ්ජෙක්ට්ස් .අනාගතේ ජොබ් opportunities කොහොමද ?දන්නා අය උදව් කරන්න !!!
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    thumbs-up-hand-gesture-smiley-emoticon.gif
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    1. Science for Technology
    2. Engineering Technology or Bio-system technology
    3. Select the third subject from 10 subjects including English, Information Technology, Economics, Geography, Commerce, Accounting, and Arts etc.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බොහොම ඉස්තුති අයියේ :baffled::baffled:

    ඇයි මල්ලි :baffled::baffled: දැම්මේ. ?
    1. තාක්ෂණ‍වේදය සඳහා විද්‍යාව - මේක ප්‍රධාන විෂය අනිවාර්යෙන් හැදෑරිය යුතුයි
    2. ඉංජිනේරු තාක්ෂණවේදය හෝ ජෛව පද්ධති තාක්ෂණවේදය යන විෂයන් දෙක අතුරින් එකක් තෝරා ගත යුතුයි
    2. අනෙක් විෂය ලෙස මේවායින් එකක් තෝරා ගත යුතුය. ආර්ථික විද්‍යාව, භූගෝල විද්‍යාව, ගෘහ ආර්ථික විද්‍යාව, ඉංග්‍රීසි, සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, චිත්‍ර කලා, කෘෂි විද්‍යාව, ගිණුම්කරණය, ව්‍යාපාර අධ්‍යයනය

    රැකියා වෙළදපොල ගැන බය වෙන්න එපා. මොකද ඔය කෝස් එක හදලම තියන්නේ ජොබ් මාකට් එකට. මගේ නම් උපදේසේ තුන්වෙනි විශය විදිහට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය කරන්න කියන එකයි. ඒකට කැම්පස් කෝස් ප්‍රමාණය වැඩී.

    :D:D
    11.gif
    11.gif
    :cool::cool:තේරුනා අයියේ ..

    අර ඉමොෂන් ගණන් ගන්න එපා ඒ මගේ ඉමොෂන් අවභාවිතාවක් :(