Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අනේ මංද මට කිසි දෙයක් හිතා ගන්ඩ බෑ. කවුරුවත් අත දීමක්වත් නෑ. නෑදෑයො හිටියට මෙලෝ රහක් නෑ. මම ඉතිං ලෙඩානෙ. උන් මාව ගනන් ගන්නෙ නැතුව ඇති.

    බලමුකො ඉතුරු ජීවිත කාලෙදි මොනා වෙයිද කියල.. උඹලට අප්ඩේට්ස් දෙන්නං..

    මොනා නැතත් මම යහපත් ජීවිතයක් ගත කරනව..

    කලින් කිව්වා වගේ මඤ්ඤොක්කා ටිකක්වත් වවපන්,අමාරු වැඩක් නෙමෙයින‍ෙ.අම්මට හරි කියලා කඩේකට දාගන්න බැරියැයි,කවුරුවත් කොහොමත් උදවු කරන්නේ නෑ.වාසියක් නැත්නම්.සල්ලි ටිකක් එකතු කරගන්න :yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනේ මංද මට කිසි දෙයක් හිතා ගන්ඩ බෑ. කවුරුවත් අත දීමක්වත් නෑ. නෑදෑයො හිටියට මෙලෝ රහක් නෑ. මම ඉතිං ලෙඩානෙ. උන් මාව ගනන් ගන්නෙ නැතුව ඇති.

    බලමුකො ඉතුරු ජීවිත කාලෙදි මොනා වෙයිද කියල.. උඹලට අප්ඩේට්ස් දෙන්නං..

    මොනා නැතත් මම යහපත් ජීවිතයක් ගත කරනව..

    උඹ මෙහෙ හිටියනම් වැව අයිනේ කයියක් ගහන්න තිබ්බා..
    කට්ටිය බඩ වල් උස්සන් දුවනවා... උඹ අඩුමගානේ එක්සයිස් කරන එකවත් කරපන්. ඒකත් අරමුණක් සික්ස් පැක් බලාගෙන හරි
    දැනුම උඹට තිබ්බට වැඩක් නෑ ඒවා තව එකෙකුට ට්‍රාන්ස්ෆර් කරන ෆෝමියුලා එක මිසින් වීමයි අවුල.
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    .මාත් පාස් සාමාන්‍ය පෙල විතරයි. උසස් පෙළ කලේ නෑ. උඹ ඇයි උඹව පහත් කරල මනින්නේ. එතනයි වැරැද්ද තියෙන්නෙ. කවදාවත් තමන්ව පහත්කරල හිතන්න එපා. උඹ ගෙදරම ඉන්න එපා. අහල පහල කොල්ලො එක්ක කතා කරහං උන් එක්ක වල්පල් කතා කරද්දී නිකම්ම ඔය ගතිය නැති වෙලා යනව. මං බෝක්කුවක් බෝක්කුවක් ගානේ වල ගහපං කියන්නෑ ඒත් එහෙම නොවී ඉන්න එකත් කොලු කමට කරන අපරාදයක්. මිනිස්සු එක්ක කතා කරහං උන් කරල තියන අමන වැඩ අරව මේව ඔක්කොම කතා කරහං. එලකිරියටම වෙලා ඉන්න එපා එහෙම හිටියොත් nerd කෙනෙක් වෙයි මේක හදපු GTRZ පවා ගානට තමයි ඉන්නේ. බලහං ගෙදර එලියෙ කොල්ලො මොනවද කරන්නෙ කියල. මං නම් චුට්ටක් වත් ජාතිවාද නෑ. මගේ යාලුවො ඉන්නව කතෝලික, මුස්ලිම්,දෙමල. උන් එක්ක මං එකා වගේ ඉන්නේ මං බෞද්ධ කියල උන් බලන්නෙත් නෑ උන් කතෝලික කියල මං බලන්නෙත් නෑ. එකට අමන වැඩ කරල එකට ඉන්න උන්. මට උන දේවල් උනා නම් උඹ මෙලහලට කළුගඟට පැනල හරි මැරිලා. ගමේ මං චාටර්ම වෙලා තියනව. මේකේ ඉන්න උන් මාව දන්න බලන කෝණයෙන්මයි ගමේ උන් මාව බලන්නෙත්. මං උන් ලඟ උපාසක මුහුනක් පෙන්න ගෙන නෑ. තව එලකිරියෙ සීන් එකක් හින්දම ගමෙත් නෝන්ඩි වෙලා තියනව. මට එක එක නම් පට බැන්දා පිටිපස්සෙන් නම් කියල අහක බලනව එක එක විදියට් මාව ගමෙ සමහර උන් නෝන්ඩි කලා පස්සෙ උන්ම මාත් එක්ක ෆිට් උනා. එහෙම උනා කියල මං මැරෙන්න ගියෙ නෑ. මැරෙන්නෙත් නෑ එහෙම. කවදාවත් අනුන් අපි ගැන මොනව හිතයිද කියල බය විවී අනුන් වෙනුවෙන් ජීවත් වෙන්න එපා. ඕන කජ්ජක් කියල තමන්වෙනුවෙන් ජීවත් වෙයං උඹව ඕන කරන අය උඹලඟ ඉතුරු වෙයි. බොරු උන් උඹව දාල යයි. එහෙම උන් ඕනිත් නෑ. මං මේ කියන්න හදන්නෙ කවදාවත් මැරෙන්න එපා හිතල. මරනෙ අපිව හොයාගෙන එනකං හිටපං. උඹ මට වඩා ගොඩක් ඉගෙන ගෙන තියනව. ගොඩක් හොඳ අනාගතයක් උඹට තියනව.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    patta.. :cool:
     
    • Like
    Reactions: billythekid

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    අනේ මංද මට කිසි දෙයක් හිතා ගන්ඩ බෑ. කවුරුවත් අත දීමක්වත් නෑ. නෑදෑයො හිටියට මෙලෝ රහක් නෑ. මම ඉතිං ලෙඩානෙ. උන් මාව ගනන් ගන්නෙ නැතුව ඇති.

    බලමුකො ඉතුරු ජීවිත කාලෙදි මොනා වෙයිද කියල.. උඹලට අප්ඩේට්ස් දෙන්නං..

    මොනා නැතත් මම යහපත් ජීවිතයක් ගත කරනව..

    නෑ හුත්තල කාගෙත් එකයි. උඹගෙ කියල වෙනසක් වෙන්නෙ නෑ. උන් ඕන ලබ්බක් කරගත්තු දෙන් උඹ ආතල් එකේ හිටපං. උඹෙ දුක බෙදා ගන්න මේ බිලියා හැමදාම ඉන්නව. කසුන් ඕකත් ඉඳී උඹ එක්කම මට විශ්වාසයි.

    අඩො හැම එකාගෙම නෑදෑයෝ මෙහෙම නම්. අපේ නෑයො අපි ගැනත් මෙහෙම හිතනව ඇති නේද
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    නෑ හුත්තල කාගෙත් එකයි. උඹගෙ කියල වෙනසක් වෙන්නෙ නෑ. උන් ඕන ලබ්බක් කරගත්තු දෙන් උඹ ආතල් එකේ හිටපං. උඹෙ දුක බෙදා ගන්න මේ බිලියා හැමදාම ඉන්නව. කසුන් ඕකත් ඉඳී උඹ එක්කම මට විශ්වාසයි.

    අඩො හැම එකාගෙම නෑදෑයෝ මෙහෙම නම්. අපේ නෑයො අපි ගැනත් මෙහෙම හිතනව ඇති නේද

    :D:yes:

    ehema wenna epai...
    hamotama panne anunge waradi, thaman hari kiyala hithanne..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නෑ හුත්තල කාගෙත් එකයි. උඹගෙ කියල වෙනසක් වෙන්නෙ නෑ. උන් ඕන ලබ්බක් කරගත්තු දෙන් උඹ ආතල් එකේ හිටපං. උඹෙ දුක බෙදා ගන්න මේ බිලියා හැමදාම ඉන්නව. කසුන් ඕකත් ඉඳී උඹ එක්කම මට විශ්වාසයි.

    අඩො හැම එකාගෙම නෑදෑයෝ මෙහෙම නම්. අපේ නෑයො අපි ගැනත් මෙහෙම හිතනව ඇති නේද

    අනුරාධට මොකද උඹලා කරන්න යන්නේ:oo::oo:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ

    අනුරාධට මොකද උඹලා කරන්න යන්නේ:oo::oo:

    කොල්ලෙක් බූට් එක තියල වගේ සාදාරන හේතුවකට බඩුවක් උන අහින්සක ඉටිකිරිස් කැල්ලක් ගෙනල්ල උකවනව. එක පාරක් කලොත් මුගෙ මේ ගතිය හරියයි:P
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    කැ#යො තොට ඇති අසනීපයක් නෑ. හොඳට මේ අනික් උන්ට වගේම දෙයක් තේරුම් ගන්ඩ පුළුවන්. උඹට තියෙන්නෙ සමාජ ආස්සරයක් නැති එකයි පසුතැවෙන එකයි වෙච්ච දේවල් වලට. ඕසීඩී තියෙන එක නතිං. ඒක සාමාන්‍ය ජීවිතේට ලොකුවට බලපාන්නෙ නෑ. මම දන්න කෙනෙක් හිටියා එයාගෙ ළමයට ඕසීඩී තියෙනව. නමුත් රස්සාවක් කරල අපූරුවට ඉන්නව.

    ඉස්සෙල්ලම කොල්ලො කෙල්ලො සෙට් එකක් එක්ක සෙට් වෙයන්. ඒ කරලා උඹ අතින් වියදම් කරල හරි කමක් නෑ උන් එක්ක සෙට් වෙලා ෆන් ගනින්. එහෙ මෙහෙ යමන් ඇවිදින්න. ටික ටික සමාජෙට බැහැපන්. කෙල්ලෙක් දෙන්නෙක් කරපන් පස්සෙ පස්සෙ. රස්සා කරන්ඩ දැම්ම එකපාට්ටම යන්ඩ එපා. ආයෙ වැටෙයි උඹ. ඉස්සෙල්ල සමාජෙට යමන් ටික ටික. ඔහේ පැත්තකට වෙලා ඉන්ඩ එපා යකෝ. ඊට වඩා හොඳයි පල මහමෙව්නාව අසපුවකට නැත්තම් පංසලකට. ගිහින් අඩු ගානෙ ඒවගෙ වැඩ පල කරල දියන්. එව්වට එන අය එක්ක මිත්‍ර වෙයන්.

    මීගමුව මට දුර වැඩියි. නැත්තම් අනිවා සෙට් වෙනව උඹවත් අපේ සෙට් එකට අරන්. මාත් දැන් නම් එහෙමට යන්නෙ නෑ වැඩත් එක්ක ෆන් ගන්න නම්, බොරු කියන්ඩ ඕන නෑ නෙ.

    හැදියන් යකෝ සමාජෙට ගිහින් මිනිස්සු ආශ්‍රය කරලා. අතීතෙ මොන රෙද්දක්වත් දැන් වැඩක් නෑ. ජීවිතේට ඉස්කෝලෙ ගිහින් නැතත් ගොඩ යන්ඩ ඕන කියල ආසාවක් විතරක් හරි තියෙනව නම් ගොඩ ගියෑකි. වැඩියෙ ඕන නෑ ගෙදර එලවලු වගා කලත් හොඳ ආදායමක් ගන්න පුළුවන්. වෙන මොන කතාද. අපරාදෙ නිකන් නාස්ති වෙන්ඩ එපා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,488
    1
    42,570
    113
    නෑ හුත්තල කාගෙත් එකයි. උඹගෙ කියල වෙනසක් වෙන්නෙ නෑ. උන් ඕන ලබ්බක් කරගත්තු දෙන් උඹ ආතල් එකේ හිටපං. උඹෙ දුක බෙදා ගන්න මේ බිලියා හැමදාම ඉන්නව. කසුන් ඕකත් ඉඳී උඹ එක්කම මට විශ්වාසයි.

    අඩො හැම එකාගෙම නෑදෑයෝ මෙහෙම නම්. අපේ නෑයො අපි ගැනත් මෙහෙම හිතනව ඇති නේද

    :love: :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,488
    1
    42,570
    113
    කොල්ලෙක් බූට් එක තියල වගේ සාදාරන හේතුවකට බඩුවක් උන අහින්සක ඉටිකිරිස් කැල්ලක් ගෙනල්ල උකවනව. එක පාරක් කලොත් මුගෙ මේ ගතිය හරියයි:P

    අන්න මං වෙනුවෙන් කරන්ඩ පුලුවන් උදව්වක් :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,488
    1
    42,570
    113
    කැ#යො තොට ඇති අසනීපයක් නෑ. හොඳට මේ අනික් උන්ට වගේම දෙයක් තේරුම් ගන්ඩ පුළුවන්. උඹට තියෙන්නෙ සමාජ ආස්සරයක් නැති එකයි පසුතැවෙන එකයි වෙච්ච දේවල් වලට. ඕසීඩී තියෙන එක නතිං. ඒක සාමාන්‍ය ජීවිතේට ලොකුවට බලපාන්නෙ නෑ. මම දන්න කෙනෙක් හිටියා එයාගෙ ළමයට ඕසීඩී තියෙනව. නමුත් රස්සාවක් කරල අපූරුවට ඉන්නව.

    ඉස්සෙල්ලම කොල්ලො කෙල්ලො සෙට් එකක් එක්ක සෙට් වෙයන්. ඒ කරලා උඹ අතින් වියදම් කරල හරි කමක් නෑ උන් එක්ක සෙට් වෙලා ෆන් ගනින්. එහෙ මෙහෙ යමන් ඇවිදින්න. ටික ටික සමාජෙට බැහැපන්. කෙල්ලෙක් දෙන්නෙක් කරපන් පස්සෙ පස්සෙ. රස්සා කරන්ඩ දැම්ම එකපාට්ටම යන්ඩ එපා. ආයෙ වැටෙයි උඹ. ඉස්සෙල්ල සමාජෙට යමන් ටික ටික. ඔහේ පැත්තකට වෙලා ඉන්ඩ එපා යකෝ. ඊට වඩා හොඳයි පල මහමෙව්නාව අසපුවකට නැත්තම් පංසලකට. ගිහින් අඩු ගානෙ ඒවගෙ වැඩ පල කරල දියන්. එව්වට එන අය එක්ක මිත්‍ර වෙයන්.

    මීගමුව මට දුර වැඩියි. නැත්තම් අනිවා සෙට් වෙනව උඹවත් අපේ සෙට් එකට අරන්. මාත් දැන් නම් එහෙමට යන්නෙ නෑ වැඩත් එක්ක ෆන් ගන්න නම්, බොරු කියන්ඩ ඕන නෑ නෙ.

    හැදියන් යකෝ සමාජෙට ගිහින් මිනිස්සු ආශ්‍රය කරලා. අතීතෙ මොන රෙද්දක්වත් දැන් වැඩක් නෑ. ජීවිතේට ඉස්කෝලෙ ගිහින් නැතත් ගොඩ යන්ඩ ඕන කියල ආසාවක් විතරක් හරි තියෙනව නම් ගොඩ ගියෑකි. වැඩියෙ ඕන නෑ ගෙදර එලවලු වගා කලත් හොඳ ආදායමක් ගන්න පුළුවන්. වෙන මොන කතාද. අපරාදෙ නිකන් නාස්ති වෙන්ඩ එපා.

    :)
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    මට දැං ඍණ විදියට එහෙම ලොකුවට හිතෙන්නෙ නෑ..
    වැඩේ තියෙන්නෙ මට කරගන්ඩ බැරි එක..

    OCD mathath thiyanawa. owa ganan hithanna epa ban. parakku wenne nathuwa mona hari karala goda yanna balapan. gym ekakata palayan oya mental illness okkoma hari yanawa.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    උබට ඔය negative සිතුවිල්ලක් එනකොටම අයි මේක එන්නේ මොකක් ද මේ කියල හිතපන්: මේක පොඩි meditation එකක් මම SA වලටයි ,ADD වලටයි self heal කරගත්ත: ඇත්තටම හොද වෙන්නේ නෑ එත් control වෙනවා. එහෙම සිතුවිල්ලක් එන ගානේ අයි මේක ඇතිවෙන්නේ මොකක් ද මේකේ ස්වභාවය ගැන හිතන්න; උබටම තේරෙයි මේක realistically වෙන දෙයක් නෙමෙයි කියල.
    ඔක්කොම වෙන්නේ අපේ සිතුවිලි වලින්: කෙනෙක් උබ ගැන වැරදි දෙයක් කියන කොට ඒ කියන දේ අපි අහල අපිට ගැලපෙන විදිහට process කරගන්න තැනදී තමයි සිත වැඩ කරන්නේ: එක ඇහෙන වචන ටිකක් විතරයි. උබ හැම මොහොතේම මැරෙනවා අනිත් මොහොතේම ඉපදෙනවා. එහෙමයි සිත වැඩ කරන්නේ එක Past එකටවත් , Future ටවත් link කරන්නේ නැතුව just try to focus on the present moment: මේ මනුස්ස ජිවිතේ කියන්නේ සිද්ද වෙන දේ ම නෙමෙයි: නිකන් අපි සිතුවිල්ලකට react කරන විදිහක්
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    Great insightful comment into how the mind works and the way we should react when confronting our thought process bro!!
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උබට ඔය negative සිතුවිල්ලක් එනකොටම අයි මේක එන්නේ මොකක් ද මේ කියල හිතපන්: මේක පොඩි meditation එකක් මම SA වලටයි ,ADD වලටයි self heal කරගත්ත: ඇත්තටම හොද වෙන්නේ නෑ එත් control වෙනවා. එහෙම සිතුවිල්ලක් එන ගානේ අයි මේක ඇතිවෙන්නේ මොකක් ද මේකේ ස්වභාවය ගැන හිතන්න; උබටම තේරෙයි මේක realistically වෙන දෙයක් නෙමෙයි කියල.
    ඔක්කොම වෙන්නේ අපේ සිතුවිලි වලින්: කෙනෙක් උබ ගැන වැරදි දෙයක් කියන කොට ඒ කියන දේ අපි අහල අපිට ගැලපෙන විදිහට process කරගන්න තැනදී තමයි සිත වැඩ කරන්නේ: එක ඇහෙන වචන ටිකක් විතරයි. උබ හැම මොහොතේම මැරෙනවා අනිත් මොහොතේම ඉපදෙනවා. එහෙමයි සිත වැඩ කරන්නේ එක Past එකටවත් , Future ටවත් link කරන්නේ නැතුව just try to focus on the present moment: මේ මනුස්ස ජිවිතේ කියන්නේ සිද්ද වෙන දේ ම නෙමෙයි: නිකන් අපි සිතුවිල්ලකට react කරන විදිහක්

    Rep :yes:
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    Machan ubata puluwannam wena ratakata hari yaman..weda karanna hari iganaganna hari wage deyakata.ubata ethakota aniwaryayenma mona hari
    Karanna wenawa.