mehema unuth lankaawe innawa bola

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Palayan ban ynata...ubala thama hena porawal...ubala key board weerayo...balapn ara fb ekage talks...u army kaaraya paawala deela pora wenna yanwa..uta oka public karanna one naa ne.uta ehema job eka denna oni nam ana bera gahanne nathiwa karanna tibba. Anika balapan video eka tiyenne anthima tika witharayi...mokeke wat atthatama une mokadda kiyala danne naa..key board veerayo🤣🤣

    එහෙම බැලුවොත් උබත් කී බෝර්ඩ් හීරෝ කෙනෙක් තමා..:lol::lol::lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කොටින්ගේ ගුබ්බැයම් අස්සට අම්මල රිංගල ජාතක වෙච්ච උන්ටනම් ගොඩක් රිදිලා කියල පේනවා.. කොහොමත් දැන් මේක වික්කාමසිංහගේ සහජීවන යුගේනේ.. දෙමලෙන් ජාතික ගීය කියල බුදිය ගනිල්ලා :growl:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    U hithanna atthe u araabi maha komasaris kaaryale wada karanne kiyala :sorry:

    Paw asaranaya...

    මොකාද දන්නෙ නෑ ඔ්ක අප්ලෝඩ් කරේ..අපෙ රටේ ශෝෂල් නෙට්වර්ක් වල මහ බොලද දේවල් යන්නෙ. අගක් මුලක් දන්නෙ නෑ ඔහේ පබ්ලික් කරනවා..

    27459523_148987629147904_3462855203204647361_n.jpg

    *මේ උඩ කියලා තියෙන කතාව රටට බැන බැන ඉන්න කල්ලතෝනි බ්ලඩ් මික්ස් පොෂ් පොන්නයින්ට අදාළ නොවන බව කරුණාවෙන් සලකන්න.:lol:
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,300
    3,623
    113
    Maligawatta
    කොඩිය පෙන්නපු එකට නෙමෙයි වැඩ තහනම් කරේ. බෙල්ල කපනව පෙන්නපු එකට. බ්‍රිතාන්‍ය වගෙ රටක රාජත්‍රාන්ත්‍රික නිලධාරීයෙක් එහෙම දෙයක් කරහම ඔහුව එහෙ අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් තියෙනවා . විදේශ කටයුතු අමාත්‍යාංශය වහා මැදිහත් වෙල ඔහුගේ වැඩ තහනම් කරල ලංකාවට එවිම හරහ ඒක වැලකුණා. මැතිවරණ සමයක මේ වගෙ ප්‍රශ්නයක් රට ඇතුලෙ විපක්ෂය ඇති කරයි කියල දැනගෙනත් මේ වගෙ තීරණයක් ගත්තෙ නිලධාරියාව බ්‍රිතාන්‍යයේ අත්අඩංගුවට ගැනීම වලකාලීමට .
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    මේක තමයි වෙන්න ඇත්තේ.හැබැයි දැන් කවුද ඔතන බෙල්ල කපනවා කියලා
    පෙන්නන්නේ.ඒ බෙල්ල කසනවා.දැන් බලමුකෝ මෙහෙට ගෙන්නුවනම් මොකද
    කරන්නේ කියලා.දැන් ඉතින් දෙමළ අන්තවාදීන්ට පෙන්න හිරේ දාලා හෙන සොමියක් ගනී.
    අන්න එතකොට තමයි හමුදා පාලනයක් අතට අරන් හරි නිවටයටයි,පොන්නයටයි වෙඩි තියලා දන්න ඕනි.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කොඩිය පෙන්නපු එකට නෙමෙයි වැඩ තහනම් කරේ. බෙල්ල කපනව පෙන්නපු එකට. බ්‍රිතාන්‍ය වගෙ රටක රාජත්‍රාන්ත්‍රික නිලධාරීයෙක් එහෙම දෙයක් කරහම ඔහුව එහෙ අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් තියෙනවා . විදේශ කටයුතු අමාත්‍යාංශය වහා මැදිහත් වෙල ඔහුගේ වැඩ තහනම් කරල ලංකාවට එවිම හරහ ඒක වැලකුණා. මැතිවරණ සමයක මේ වගෙ ප්‍රශ්නයක් රට ඇතුලෙ විපක්ෂය ඇති කරයි කියල දැනගෙනත් මේ වගෙ තීරණයක් ගත්තෙ නිලධාරියාව බ්‍රිතාන්‍යයේ අත්අඩංගුවට ගැනීම වලකාලීමට .

    එහෙම නෑ බන්.. තානාපති සේවයේ අයව කවදාවත් එහෙම arrest කරන්න බෑ.. ඒක ලෝකෙ හැම රටකටම අදාල දෙයක් මචන්..