2018 Local Government Elections RESULTS

laka007

Well-known member
  • Oct 18, 2008
    7,505
    5,693
    113
    20% වත් අවලණ්ගු හා නොදුන්.
    දාන අයගෙන්,
    28% අලි
    27% පොහොට්ටුව
    25% බුලත් කොලය
    15% සීනුව
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    විකාරද බන්. ඉන්න තැනින් පොළවට බැහැලා පොඩ්ඩක් සිහි බුද්ධියෙන් කතා කරපන්කො. මහින්ද බලය තියෙද්දිත් 50%ක් ගන්න බැරි වෙච්ච මිනිහා. 2015 ජනවාරි වල 48%යි. අගෝස්තුවල 42%යි. පැටර්න් එකේ හැටියට නම් 36%ට බහිනවා. ඒත් මේ පක්ශෙ කැඩිලා තියෙන වෙලේ අවම වශයෙන් මෛත්‍රී 6% කැඩුවොත්, උබ කියපු ගානෙන් බාගයයි එන්නෙ. ඔහොමද බන් ගනන් හදන්න පුරුදු වෙලා තියෙන්නෙ

    PS: පෝස්ටල් වෝට්ස් ගනින්නෙ ඡන්දෙ දවසෙමයි. උබද මේ බොරුව හැදුවෙ නැත්නම් කොහෙන්ද මේ බොරුව හොරකම් කරේ?
    :rofl::rofl::rofl::rofl::rofl: linda
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තැපැල් චන්ද කියන්නේ හෙන පොඩි සෙට් එකක් විතරක් දාන චන්දයක් ඕක දිහා බලල කියන්න බෑ මොකුත් :yes:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    විකාරද බන්. ඉන්න තැනින් පොළවට බැහැලා පොඩ්ඩක් සිහි බුද්ධියෙන් කතා කරපන්කො. මහින්ද බලය තියෙද්දිත් 50%ක් ගන්න බැරි වෙච්ච මිනිහා. 2015 ජනවාරි වල 48%යි. අගෝස්තුවල 42%යි. පැටර්න් එකේ හැටියට නම් 36%ට බහිනවා. ඒත් මේ පක්ශෙ කැඩිලා තියෙන වෙලේ අවම වශයෙන් මෛත්‍රී 6% කැඩුවොත්, උබ කියපු ගානෙන් බාගයයි එන්නෙ. ඔහොමද බන් ගනන් හදන්න පුරුදු වෙලා තියෙන්නෙ

    PS: පෝස්ටල් වෝට්ස් ගනින්නෙ ඡන්දෙ දවසෙමයි. උබද මේ බොරුව හැදුවෙ නැත්නම් කොහෙන්ද මේ බොරුව හොරකම් කරේ?

    බයියො ලිෙේ
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    20% වත් අවලණ්ගු හා නොදුන්.
    දාන අයගෙන්,
    28% අලි
    27% පොහොට්ටුව
    25% බුලත් කොලය
    15% සීනුව

    25% බුලත් කොලය :no::no: මේච්චර ඒවි කියලා හිතන්නා නම් amaarui බන්.. මහින්දගේ 58 ලක්සෙන් පොඩි ගානක් වෙනස් වෙයි.. අඩුම 40ක් වත් මහින්දට තාම ඇබරී.. උන් මොකක් කිව්වත් වෙනස් වෙන්නනේ නැ:yes:..උන් ගහන්නේ මහින්ද ඉන්න ලකුනට මිසක්කා ගමේ ඉන්නේ මොකාඩ කියලා බලලා නෙමෙ.. :angry::angry: ඉතින් මේ සැරේ මහින්ද වෙනම පක්ෂයක් හදපු එක හොද පුරෝකතයක් වෙයි ගෝටා පොහොට්ටුවෙන් 2020 එන්න බලනවා නම් .. තනි පක්ෂයක් විදියට ගන්න ප්‍රමානයන අනුව එක ලොකු ගැම්මක් කර ගනී බුලත් කොලේ සෙට් එක නමම ගන්න 2020 ප්ලැන් එකට.එකයි දෙකයි ගැන මට අදහසක් නැ.. හැබැයි සුවර් එකට බුලත් කොලේ 3 :rofl::rofl: හතර වෙයි ද දන්නෙත් නැ..පොහොට්ටුව 1 ද දෙකද කියල වෙනස් වෙන්නේ පාවෙන wifi, google ලූන්, වෝක්ස් වැගන් චන්ද වලින්.. :P:baffled:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,183
    18,790
    113
    අදාල නෑනේ

    Quote කරල තියාගන්නම් 58 ලක්ෂෙ වැඩ කිඩ ටික බලන්න
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,322
    6,076
    113
    60% nam hithanna amarui.40% wage thiyewi
    kohomath me sare tharage yanne
    UNP vs SLPP (1-2), SLFP vs JVP (3-4)
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    :lol::lol:

    reputation_neg.gif
    2018 Local Government... 02-09-2018 03:24 PM aaaaaaaaaaaaaah
    reputation_neg.gif
    2018 Local Government... 02-09-2018 03:00 PM pala yako yanna
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,183
    18,790
    113
    අදාල නෑනේ
    :rofl::rofl: thiyaa ganin ban mata moko.. political acc ekak maintain karana ekek neme mam.. :P:cool:

    :lol:

    58 lakshe, 47 lakshayak unane general election eke (42.38%)

    45% kiyamuko. me para balaganna puluwan 45% walin mahindata keeyak hambeida kiyala

    pawena chanda denne horunta, dooshaneta, wanchawata wiruddawa. horunta wiruddawa thawa horekuta dei kiyala hithanna amarui
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මෙහෙමයි ගොඩක් අය ප්‍රතිශතය ගැන කතා කරනවා හැබැයි මම දකින්නෙ මේ මැතිවරණයේදී ප්‍රතිශතය කියන දේ වැදගත් නෑ.කොට්ඨාශ වශයෙන් ගත්තහම නම් පොහොට්ටුව ගොඩක් සිංහල කොට්ඨාශ දිනාවි,unp එක කොළඹ ගාල්ල මාතර මහනුවර වගේ මහා නගර සභා දිනනවා,තව tamil මුස්ලිම් සමහර ඒවා unp දිනනවා,jvp නම් කොට්ඨාශයක් ගන්න එකක් නෑ.slfp සමහර විට පොළොන්නරුව‍ෙ කොට්ඨාශ කීපයක් දිනාවි.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මෙහෙමයි ගොඩක් අය ප්‍රතිශතය ගැන කතා කරනවා හැබැයි මම දකින්නෙ මේ මැතිවරණයේදී ප්‍රතිශතය කියන දේ වැදගත් නෑ.කොට්ඨාශ වශයෙන් ගත්තහම නම් පොහොට්ටුව ගොඩක් සිංහල කොට්ඨාශ දිනාවි,unp එක කොළඹ ගාල්ල මාතර මහනුවර වගේ මහා නගර සභා දිනනවා,තව tamil මුස්ලිම් සමහර ඒවා unp දිනනවා,jvp නම් කොට්ඨාශයක් ගන්න එකක් නෑ.slfp සමහර විට පොළොන්නරුව‍ෙ කොට්ඨාශ කීපයක් දිනාවි.

    adath malak thiyala, pahanak paththu kara..:P:D:rofl:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මාතලේ දිස්ත‍්‍රික්කයේ පල්ලෙපොල ප‍්‍රදේශීය සභාවේ මාදිවෙල කොට්ඨාශයේ ප‍්‍රතිපලය මිට සුළු මොහොතකට පෙර එහිදී නිකුත් කෙරින.
    ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ – 376
    එක්සත් ජාතික පක්‍ෂය – 146
    එක්සත් ජනතා නිදහස් සන්ධානය – 44
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    දික්වැල්ල - අශෝකාරාමය විහාරය ප්‍රතිපලය
    Podujana Peramuna 629
    UNP 111
    JVP 35
    SLMC 35
    UPFA 35
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    බෙන්තර ප්‍රාදේශීය සභාව, හබුරැගල ඡන්ද මධ්‍යස්ථානය.
    SLPP- 89---75.4%
    UNP- 20
    SLFF - 9
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,741
    21,006
    113
    බෙන්තර ප්‍රාදේශීය සභාව, හබුරැගල ඡන්ද මධ්‍යස්ථානය.
    SLPP- 89---75.4%
    UNP- 20
    SLFF - 9
    oke Podujana Peramuna nadda ban ?